පාන්දර දරපාන්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,766
    8,090
    113
    Kotahena
    මට 2k දියන් කෝ බං. පොඩි හදිස්සියක් උබට ලබන සතියේ සිකුරාදා විතර වගේ දෙන්නම්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාම සල්ලි හම්බුණේ නෑ බං. මාසෙ පඩි.. දවස් 5යි තාම ගියෙ :rofl:


    බොරු නොකිය ඉඳපං
    මාසෙ ඉවර වුනහම කියයි දවස් පඩි දැන් ඒ ටික ඉවරයි කියල :angry:
    යකෝ ටොපි කන්නැතුව උඹට රුපියල් 5 දැම්මෙ :(