පාන්දර දරපාන්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචං පුංචි හදිස්සියක් තව දවස් 15කින් විතර රු.10,000 ක් විතර ගන්න පුලූවන්ද...? පොලිත් එක්ක ලබන මාසේ පියවන්නම්....​
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජය වේවා.... දිගටම කරපන්
    එතකොට උබේ ඔය ලෙඩත් සනීප වෙය්

    අතටත් කියක් හරි එය්
    අපිටත් ඔය අත මාරුවක් කරගන්න ගියාම උබෙන් ඉල්ලන්නත් බැරි වෙන එකක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • ජය වේවා.... දිගටම කරපන්
    එතකොට උබේ ඔය ලෙඩත් සනීප වෙය්

    අතටත් කියක් හරි එය්
    අපිටත් ඔය අත මාරුවක් කරගන්න ගියාම උබෙන් ඉල්ලන්නත් බැරි වෙන එකක් නෑ

    :cool: