මොකද්ද බන් මේකේ තේරුම . හැම තිස්සෙම පාප්පයගේ සින්දුවක් යනවා මොන චැනල් එක දැම්මත්. මොකද්ද බන් මෙයාගේ තියන විශේෂත්වය .
මට මල පැනල ඉන්නේ බන් ට්වි එක පොළොවේ ගහන්නද ?
පොන්ස්, නිකන් කට තියෙනවට දොඩවන්න එපා...තොට වඩා මේ රටේ හිටපු සහ ඉන්න නායකයෝ ඒ මනුස්සයගේ අගය දන්නා නිසා තමයි මේ රටට එන්න කියන්නේ, සහ එතුමා වෙනුවෙන් ගීතයක් වාදනය කරන්නේ..නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙපා...ඒ ආගමික නායකයෙක්..උබ වගේ දෙකයි පනහේ අවජාතකයෙක් නෙමෙයි...
එතුමා ගැන ඔහොම කතා කරන්න ඉස්සෙල්ලම කියපන් උබ මොකෙක්ද? නිකන් මේ එලොවටත් මෙලොවටත් නැති එකෙක් අහනවා අයි පාප් වහන්සේගේ ගීතයක් දාන්නේ කියල...නොදකින් මෙහෙම කාලකන්නි..
මම කතෝලිකයෙක්
ගොන් පකෝ...උබ මහින්ද පාක්ෂිකයෙක් උනේ මහින්ද උබලගේ ගෙදර රෑට රෑට ඇවිත් සෙල්ලම් දාලද?
මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් තියෙනවා...මිනිස්සු ආගම වගේ දේවල් ඉගෙන ගෙන ඒවයේ තියෙන හරයන් තෙරුම් අරන් තමයි ඒ ඒ ආගම් අදහන්න පටන් ගන්නේ....උබ වගේ ගොනෙක් මම මගේ ජීවිතේට දැකල නැහැ..උබ මොනවා කිව්වත් මට අවුලක් නැහැ..අපි galleface යන්නේ අපේ ආගමික කටයුතු වලට..මම කැමති නැහැ උබල වගේ ගොන් හරක් එක්ක වාද කරන්න...මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...එච්චරයි කියන්න තියෙන්නේ..අදහන ආගමේ ඒවා උගන්වල නැතිව ඇති මගේ හිතේ..
මේ රටට බුදු දහම ගෙනාවේ මිහිඳු හාමුදුරුවෝ...එතකොට උබ ඔය කියන විදිහේ සෙල්ලම් දාලද ලංකාවේ බුදු දහම ව්‍යාප්ත කරේ? මොකද ලංකාවේ බවුද්දයෝ හිටියෙත් නැහැනේ..මම උබ වගේ පහත් එකෙක් නෙමෙයි...මම දන්නවා අන්‍ය ආගම් වලට ගරු කරන හැටි..නිකන් ගොනෙක් උණු පලියට ගොන් කම පෙන්නන්න එපා..
![]()
Me muthuhettiyata abasarana wennama onna okawa rathuma rathu karahalla. Oka marata kade yanakota kiwwe uta wena karanna deyak na a handa rep kapanna epa kiyala. Dan ewa iwaraine, dan kiyana balu katha walata rathuwenna denna one muta.
Man Buddhist et anik agam walata garu karanna igena gatta ekek.![]()