පාපොච්චාරණයට ඉඩක්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අසහනේ උපරිම කමක් නැහැ ඕක මේකෙ දාපං. :P

    Capture.jpg

    මගෙත් රෙප් කපලා ඕකම කියලා :angry:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ඇත්ත තිත්තයි බං. මිනිස් අපට තමයි වැරදීම් වෙන්නෙ. කරපු වැරදි මතක් කරල හරි ඒව ආයෙ නොකර හිටියනං තමන්ටම දැනෙයි වෙනස.
     
    • Like
    Reactions: SBWoof

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක තමා බං මේ රටේ ගොඩක් උන්ට කරපු වැරදි කියන්න බැහැ.:yes:

    රටේ ලොකු උන්දැල කරන වැරදි වල විදියට අපි කරන වැරදී මොනවාදැ ආයුබෝවන්ඩ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දවසක් ඔපිස් එකේ රුන්නට පස්සේ ප්ලස් නොකර ආවා.... හ්ම්ම්ම්...


    ආ තෝ අල්ලගන්න තමා හිටියෙ . 7 පාරක් ප්ලස් කරලත් ඒ ටික ගියෙ නෑ යකෝ . මල්ටිබෝන්ද කෑවෙ :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Banned!

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    rangana26 විදග්ධ පුක් ශෝධක ලෙසින් අභිෂේක කරපු එක.