පාපොච්චාරණය

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
උබල දන්නවා ඇති පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂව නැවත ජනාධිපති කරන්න මම ලොකු සටනක් දුන්න. ඇත්තටම මම බය උනේ අපේ බිල්ඩින් කොන්ත්‍රාත් වලට ප්‍රශ්නයක් වෙයි ද කියල. නමුත් නව ජනාධිපතිතුමන් යටතේ එම වරප්‍රසාදය අපට අහිමි උනේ නැහැ. මෛත්‍රිපාල නව ජනාධිපතිතුමාට ඒගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

පාපොච්චාරණය

උබල අපි ගැන වැරදි කෝණයකින් දකින්න එපා. මම අපේ ව්‍යාපාර හානියක් වෙයි කියල මහින්ද මහත්තයාගේ පරිගණක ඒකකයට සම්බන්ද වෙලා ගොඩාක් උත්සහයක් දරුවා මහින්ද රාජපක්ෂ ව නැවත ජනපති කරන්න. ඒවගේම එරෝසෝන් දිල්වාලේ සහ මම ජනාධිපති මන්දිරයේ එකම පරිගණක ඒකකයක වැඩ කලේ. අපි ගොඩක් උත්සහ කල ගොඩගන්න. එරෝසෝන් සහෝදරයනම් වසර ගණනාවක ඉඳල අරලියගහ මන්දිරයේ පරිගණක ඒකකයේ වැඩ කළා. අපිට මසකට ඉඳුම් හිටුම් ඇතුළුව රුපියල් 35000 වැටුපකුත් ලැබුන. ( මා සේවය කලේ වැටුපක් නොමැතිවයි ) නමුත් දැන් ඒවා ගැන මතක් වෙනකොට හිත පතුලෙන්ම මම කන්පා වෙනවා. නැවතත් ඔබලාගෙන් සමව යදිමි.
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
ලොල්. එරෝගේ රෙදි ගලවන්න එපා බන්.
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එරෝසෝන් සහෝදරයනම් වසර ගණනාවක ඉඳල අරලියගහ මන්දිරයේ පරිගණක ඒකකයේ වැඩ කළා. :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    5805805822.jpg


    ගහන්න අප්පුඩියක්!
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබලා මහින්දට හම්බ වෙන්න තිබ්බ චන්ද ටික නැතිකරේ උගේම ගෙදරට වෙලාද :baffled::baffled:
     

    jklop

    Member
    Jan 22, 2015
    24
    1
    0
    poddak mata kiyapanko ubalage office eke networking karapu buwa kawuda kiyala.patta waddekne ban eka computer ekata eka printer eka gaane daapu eka:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    ඔන්ලයින් මහින්දරාජපකස පුකසේදීමේ කාර්යය කරගෙන ගියේ ඇර.ලියගහ මැඳුරේ සිට පමණක්ම නොවේ. අදාල ip පරික්ශාකිරිමේදී මදපරෙදිග රටක් දක්වා දිවෙන විශාල දත්ත පථයක් සොයාගෙන තිබේ.
     

    waligamaya

    Well-known member
  • "අපිට මසකට ඉඳුම් හිටුම් ඇතුළුව රුපියල් 35000 වැටුපකුත් ලැබුන"

    :lol::lol:

    මේ ගාන ගන්නද බන් ඔය කට්ටිය ගුද මර්ගේ අදායම් මර්ගයක් කරගත්තේ
     

    waligamaya

    Well-known member
  • ඔන්ලයින් මහින්දරාජපකස පුකසේදීමේ කාර්යය කරගෙන ගියේ ඇර.ලියගහ මැඳුරේ සිට පමණක්ම නොවේ. අදාල ip පරික්ශාකිරිමේදී මදපරෙදිග රටක් දක්වා දිවෙන විශාල දත්ත පථයක් සොයාගෙන තිබේ.
    :lol::lol: