උබල දන්නවා ඇති පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂව නැවත ජනාධිපති කරන්න මම ලොකු සටනක් දුන්න. ඇත්තටම මම බය උනේ අපේ බිල්ඩින් කොන්ත්‍රාත් වලට ප්‍රශ්නයක් වෙයි ද කියල. නමුත් නව ජනාධිපතිතුමන් යටතේ එම වරප්‍රසාදය අපට අහිමි උනේ නැහැ. මෛත්‍රිපාල නව ජනාධිපතිතුමාට ඒගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
පාපොච්චාරණය
උබල අපි ගැන වැරදි කෝණයකින් දකින්න එපා. මම අපේ ව්‍යාපාර හානියක් වෙයි කියල මහින්ද මහත්තයාගේ පරිගණක ඒකකයට සම්බන්ද වෙලා ගොඩාක් උත්සහයක් දරුවා මහින්ද රාජපක්ෂ ව නැවත ජනපති කරන්න. ඒවගේම එරෝසෝන් දිල්වාලේ සහ මම ජනාධිපති මන්දිරයේ එකම පරිගණක ඒකකයක වැඩ කලේ. අපි ගොඩක් උත්සහ කල ගොඩගන්න. එරෝසෝන් සහෝදරයනම් වසර ගණනාවක ඉඳල අරලියගහ මන්දිරයේ පරිගණක ඒකකයේ වැඩ කළා. අපිට මසකට ඉඳුම් හිටුම් ඇතුළුව රුපියල් 35000 වැටුපකුත් ලැබුන. ( මා සේවය කලේ වැටුපක් නොමැතිවයි ) නමුත් දැන් ඒවා ගැන මතක් වෙනකොට හිත පතුලෙන්ම මම කන්පා වෙනවා. නැවතත් ඔබලාගෙන් සමව යදිමි.