පාමසි මාෆියා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    pharmaceutical-tablet-novaclav-tablets-500x500.jpg

    ඕකනම් රු 50ක් වෙනවා. . ඕක ගැනද කියන්නේ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එස්පීසී බෙහෙත් මම දන්න විදිහට නම් ගෙන්නන්නේ ඉන්දියවෙන් ඒ වගේමයි ඒ බෙහෙට් වල කොලිටි එක සැහෙන්න අඩුයි දුප්පත් ගෙවල් වල මින්ස්සු හිටන් ඒ බෙහෙත් හදනව ප්‍රමිතිය අඩුයි ...
    ඒ වගේමයි ඒ බෙහෙත් අහන්නෙත් නැ කොච්චර බීවත් ඒ වර්ගෙම බ්‍රැන්ඩඩ් බෙහෙත් අරන් බීවම ලෙඩෙත් හොද වෙනව ඉක්මනට බෙහෙත් හොදට අහනවත් එක්ක හැබෙයි ගාන වැඩි

    මේක මම අත්දැකල තියන දෙයක් මම වැරදි නම් නිවැරදි කරන්න
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    sirawatama bn

    ambo ewwa mathak wenakotath:sorry:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    yako medi reff kiyala job ekak tiyenne oya brands nisa......oka machan ada iyeka tiyena ekak nemei....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    එස්පීසී බෙහෙත් මම දන්න විදිහට නම් ගෙන්නන්නේ ඉන්දියවෙන් ඒ වගේමයි ඒ බෙහෙට් වල කොලිටි එක සැහෙන්න අඩුයි දුප්පත් ගෙවල් වල මින්ස්සු හිටන් ඒ බෙහෙත් හදනව ප්‍රමිතිය අඩුයි ...
    ඒ වගේමයි ඒ බෙහෙත් අහන්නෙත් නැ කොච්චර බීවත් ඒ වර්ගෙම බ්‍රැන්ඩඩ් බෙහෙත් අරන් බීවම ලෙඩෙත් හොද වෙනව ඉක්මනට බෙහෙත් හොදට අහනවත් එක්ක හැබෙයි ගාන වැඩි

    මේක මම අත්දැකල තියන දෙයක් මම වැරදි නම් නිවැරදි කරන්න

    Aththa. Lankawe na Pita ratin ena beheth wala quality eka check karanna lab ekak wath. Ona kunu godak meheta genna puluwan.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සමහරු නම බෙහෙත ලියන්නේ එකේ තියන කොලිටි එකට
    සමහරු උබ කියනව වගෙත් ලියනවා
    ඒ දෙකෙන් කොකාට ලීවද කියලා උබ දන්නේ නැනේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොකාලා ඇයි බන් Generic name එකෙන් නැතුව Brand name එකෙන් බෙහෙත් ලියන්නේ? :D

    Hethu dekak thiyenawa.

    1. Liyana behethen doc ta wasiyak thiyenawa. (Money or Sponsorship)

    2. Quality eka. Samahara beheth thiyenawa eka parinma honda wena widihe. Mokada leda pharmacy eken baala beheth aran honda une naththam, baninne doctor ta misak adu ganata gaththa bala behethata newei. Ithin honda behethak deela ikmanata leda honda unama doctor ge nama yanne.

    Onna oka thamai reason eka
    But Lankawe privet practise karanne Doc lagen only 26% prcentage ekak only. E ayagenuth samaharak vitharai oya no 1 eke thiyena de nisa prescribe karanne.

    No. 2 I want to add something. Comis ekata politiciansla,Issara Nimal Siripala pons dan Rajitha pons low quality drugs gennanawa. E nisa hoda quality drugs denawa patient ge paththen hithala.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Onna oka thamai reason eka
    But Lankawe privet practise karanne Doc lagen only 26% prcentage ekak only. E ayagenuth samaharak vitharai oya no 1 eke thiyena de nisa prescribe karanne.

    No. 2 I want to add something. Comis ekata politiciansla,Issara Nimal Siripala pons dan Rajitha pons low quality drugs gennanawa. E nisa hoda quality drugs denawa patient ge paththen hithala.

    දේශපාලනේ ඉන්න හෑම එකාම ජරා පප්පෙක්. ඩොකාලා ටික දෙනෙක් මුදලාලිලා. හොද අයටත් රෙපාලා ඉන්න දෙන්නේ නෑ. ඩොකාලා නෙමේ බෙහෙත තීරනය කරන්නේ රෙපාලා. ඕක තමා මාෆියාව. බෙහෙත් වල කොලිටි එක නම් වෙනස්වෙනවා බ්‍රෑන්ඩ් එක අනුව. ගානත් එහෙමයි. හෑම දේකම දෙපෑත්තක් තියෙනව.