එස්පීසී බෙහෙත් මම දන්න විදිහට නම් ගෙන්නන්නේ ඉන්දියවෙන් ඒ වගේමයි ඒ බෙහෙට් වල කොලිටි එක සැහෙන්න අඩුයි දුප්පත් ගෙවල් වල මින්ස්සු හිටන් ඒ බෙහෙත් හදනව ප්‍රමිතිය අඩුයි ...
ඒ වගේමයි ඒ බෙහෙත් අහන්නෙත් නැ කොච්චර බීවත් ඒ වර්ගෙම බ්‍රැන්ඩඩ් බෙහෙත් අරන් බීවම ලෙඩෙත් හොද වෙනව ඉක්මනට බෙහෙත් හොදට අහනවත් එක්ක හැබෙයි ගාන වැඩි
මේක මම අත්දැකල තියන දෙයක් මම වැරදි නම් නිවැරදි කරන්න

![]()
ඕකනම් රු 50ක් වෙනවා. . ඕක ගැනද කියන්නේ?
එස්පීසී බෙහෙත් මම දන්න විදිහට නම් ගෙන්නන්නේ ඉන්දියවෙන් ඒ වගේමයි ඒ බෙහෙට් වල කොලිටි එක සැහෙන්න අඩුයි දුප්පත් ගෙවල් වල මින්ස්සු හිටන් ඒ බෙහෙත් හදනව ප්‍රමිතිය අඩුයි ...
ඒ වගේමයි ඒ බෙහෙත් අහන්නෙත් නැ කොච්චර බීවත් ඒ වර්ගෙම බ්‍රැන්ඩඩ් බෙහෙත් අරන් බීවම ලෙඩෙත් හොද වෙනව ඉක්මනට බෙහෙත් හොදට අහනවත් එක්ක හැබෙයි ගාන වැඩි
මේක මම අත්දැකල තියන දෙයක් මම වැරදි නම් නිවැරදි කරන්න
Rs. 60 nam aniwa co-amoxyclav thamai. Mokada dan mona brand ekakwath co amoxyclav 60 wada vikunanna ba. Ekko pharmacy karaya muwa andala. Naththam daara nayek arinne.![]()

ඩොකාලා ඇයි බන් Generic name එකෙන් නැතුව Brand name එකෙන් බෙහෙත් ලියන්නේ?![]()
Hethu dekak thiyenawa.
1. Liyana behethen doc ta wasiyak thiyenawa. (Money or Sponsorship)
2. Quality eka. Samahara beheth thiyenawa eka parinma honda wena widihe. Mokada leda pharmacy eken baala beheth aran honda une naththam, baninne doctor ta misak adu ganata gaththa bala behethata newei. Ithin honda behethak deela ikmanata leda honda unama doctor ge nama yanne.
Onna oka thamai reason eka
But Lankawe privet practise karanne Doc lagen only 26% prcentage ekak only. E ayagenuth samaharak vitharai oya no 1 eke thiyena de nisa prescribe karanne.
No. 2 I want to add something. Comis ekata politiciansla,Issara Nimal Siripala pons dan Rajitha pons low quality drugs gennanawa. E nisa hoda quality drugs denawa patient ge paththen hithala.