මෙහෙත් එහෙම තමයි බන් අපි කතා කරලා ඉන්නේ අපි ඉස්සර ඉදලා දන්නවා ගමේ නිසා@Nadun26 අනිත් එක බන් මිනිස්සු එක්ක හොදට කතා බහ කරලා fit එකේ ඉදපන්, අපේ පැත්තේ pharmacy එකේ කොල්ලයි, කෙල්ලෝ 3 දෙනෙකුයි ඉන්නවා උන් 3 දෙනාවම මන් දන්නවා, අවුරුදු ගානක් බෙහෙත් ගන්න තැන, කොන්ඩම් එකේ ඉදන් xanax වෙනකන් ගන්නේ ඒකෙන්, prescription නැතුව tretinoin 0.25/ ගන්නවා දැන් අවු ගානක් ඉදන් එතනින්, තව කැස්සට, හතියට, හෙම්බිරිස්සාවට salbutamol.. නිකන් අරන් එනවා
අනුරාධපුර ටවුන් එකේනම් කතා කරන්න යන්නේ නැහැ එත් උන්ට අපිව මතක ඇති කියලා හිතෙනවා අවු 30 කට වඩා බෙහත් ගන්න තැන් නිසා