පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    @Nadun26 අනිත් එක බන් මිනිස්සු එක්ක හොදට කතා බහ කරලා fit එකේ ඉදපන්, අපේ පැත්තේ pharmacy එකේ කොල්ලයි, කෙල්ලෝ 3 දෙනෙකුයි ඉන්නවා උන් 3 දෙනාවම මන් දන්නවා, අවුරුදු ගානක් බෙහෙත් ගන්න තැන, කොන්ඩම් එකේ ඉදන් xanax වෙනකන් ගන්නේ ඒකෙන්, prescription නැතුව tretinoin 0.25/ ගන්නවා දැන් අවු ගානක් ඉදන් එතනින්, තව කැස්සට, හතියට, හෙම්බිරිස්සාවට salbutamol.. නිකන් අරන් එනවා
    මෙහෙත් එහෙම තමයි බන් අපි කතා කරලා ඉන්නේ අපි ඉස්සර ඉදලා දන්නවා ගමේ නිසා
    අනුරාධපුර ටවුන් එකේනම් කතා කරන්න යන්නේ නැහැ එත් උන්ට අපිව මතක ඇති කියලා හිතෙනවා අවු 30 කට වඩා බෙහත් ගන්න තැන් නිසා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,303
    113
    කලින් දුන්න පාමසි වලින් බන් දැන් දෙන්නේ නැත්තේ , මම අවුරුදු ගානක් ගත්ත උන් දැන් ලොකු ටෝක් දාන්නේ මිනිස්සු නැති වෙලේ ඇවිත් ඉල්ලන්න කිව්ව්ව එකෙක් එහෙම ගිහින් ගත්තා මම ඌ පස්සේ මට බෙහෙත් නැහැ ඉවර වෙලා කියනවා
    ඉතින් ගොනෝ, උඹ කොහොමද දන්නෙ බෙහෙත ඉවර වෙලා නෑ කියලා? උඹ හිතන්නේ උඹව දැක්කාම බොරුවට කියනවා කියලද? දැන් ඕක හංගන් හිටියා කියලා ඌට ඇති වැඩේ මොකක්ද?

    මට හොඳ ශුවර් එකක් තියෙනවා උඹ එක්කො අපිව බයිට් එකට ගන්නවා. මොකද උඹට වෙන දේවල් වෙනවා වෙන එකෙක් කියලා නෑ, මම අහලත් නෑ.

    නැත්තන් උඹට වෙනම මානසික ප්‍රශ්නයක් තියෙනවා හැම එකම ගූ කරගන්නේ ඒ නිසා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    Where is this? Never had a problem with pharmacies in Kurunegala/Dambulla or Kandy.

    Never needed a prescription to buy asthma medication either.
    Really ? My wife said yesterday. No prescriptions no medicine ( Kurunegala town
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉතින් ගොනෝ, උඹ කොහොමද දන්නෙ බෙහෙත ඉවර වෙලා නෑ කියලා? උඹ හිතන්නේ උඹව දැක්කාම බොරුවට කියනවා කියලද? දැන් ඕක හංගන් හිටියා කියලා ඌට ඇති වැඩේ මොකක්ද?

    මට හොඳ ශුවර් එකක් තියෙනවා උඹ එක්කො අපිව බයිට් එකට ගන්නවා. මොකද උඹට වෙන දේවල් වෙනවා වෙන එකෙක් කියලා නෑ, මම අහලත් නෑ.

    නැත්තන් උඹට වෙනම මානසික ප්‍රශ්නයක් තියෙනවා හැම එකම ගූ කරගන්නේ ඒ නිසා.
    ඉවර වෙන්න පුළුවන් හැමදාම එක කියන එකනේ සැකේ මම සති දෙකකින් ගිහින් අහනකොට නැහැ කියනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,303
    113
    ඉවර වෙන්න පුළුවන් හැමදාම එක කියන එකනේ සැකේ මම සති දෙකකින් ගිහින් අහනකොට නැහැ කියනවා.
    බෙහෙත් එහෙම තමා බන්, ලංකාවෙ සමහර brands දැන් එන්නෙ නෑ, නැත්තන් ඉවර වෙනවා. අපේ පොඩි එකාට දෙන්න කියපු සිරප් එකක් ගන්න තියෙන්නෙ "ඔසුහලේ" විතරයි. ඔය ඇස් වලට දාන බෙහෙත් බලපන්, ඉස්සර එන ඒවා දැන් එන්නෙ නෑ. ඕකට ඉතින් උන්ට බැනලා වැඩක් නෑ බන්. හොඳට කතාබහ කරලා හිට්පන් එතකොට උන් කොහොමත් උදව් කරන්වා.බිස්නස් එකක් නැති කරගන්නෙනම් ඉතින් හරකෙක් තමා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    බෙහෙත් හිතුමතේට බොන්න එපා. බීපු බෙහෙත් අලුත් Doctor කෙනෙක්ට කියලා ලියාගන්න. සමහර බෙහෙත් Nrx ඒ කියන්නෙ ඒක පෙන්න පෙන්න ගන්න බැහැ. Rx ඒවා නං එහෙම ශේප් එකේ ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Nadun26

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    කොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.

    ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.

    දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.

    මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.

    චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.

    ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
    ඒ බෙහෙත්ම දෙන්න යන්න එපා අඩුම ගානේ මාස 3කට සැරයක් වත් අම්මව පෙන්නලා බෙහෙත් වෙනස් කර ගන්න.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මූ පොහොට්ටුවේ ටීෂර්ට් එකක් ඇදන් ෆාමසි එකට ගියා වෙන්න බැරිද...
    පොහොට්ටුව ඕකා අමු අලියා . අලියා පිටේ ගියා වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: chinmak

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    nedayoda ?


    මම අපේ ගමේ නිල්දණ්ඩාහීන්න town එකට ගියා බඩු වගයක් ගන්න ඉතිං මං pastry shop එකකට ගියා බනිස් ගන්න ඒ වෙලාවේ මං ඒ කඩේ කොල්ලට කිවුව විහිළුවට‍ අඩෝ බොක්ක කියලා ඌ මේ අඩෝ පඩෝ ගාගෙන එන්න එපා කියලා කිසිම තේරුමක් නැතුව මාත් එක්ක වලියට ආවා මං මං ඌට කරපු වරදක් නෑ ඌ ඇඳගෙන හිටියෙ නිල්පාටට හුරු කොළ පාට ඉරි ඉරි T-shirt එකක් මං ගමට යන්න බස් එකට නැන්ගම කපුවත්ත බස් එකේ කොන්දොස්තර මට බැනල මාව එලියට දැම්ම මට යන යන තැන අසාදාරණ සිද්ද වෙන්නේ ඉතිං මං ගෙදර ගියෙ පයින් අනේ නීතියෙන් හරි මට පිහිට වෙන්න මට පුංචි කාලෙ ඉඳලා වෙනස්කම් අසාදාරණ වෙන්නේ..
    🥲
    🙏
    නිල්දණ්ඩාහීන්න town එකේ bus stand එකට හැරෙන තැන ඔය ස්වර්ණමාලී පූජාබාණ්ඩ කියලා තියෙන එකට යටින් pastry bakery shop එකේ කොල්ලා තමයි මට ගේම ඇද්දේ මට මේ රටේ ජීවත්වෙන එකත් එපා වෙලා තියෙන්නේ අනේ හැමෝම මාව අවුස්සලා මං හිරේ ගියාම උන් හොඳ නාමෙ අරන් සුදනන් වෙනවා. අන්තිමට මං තමයි නින්දා විඳ විඳ දුක් විඳින්නේ පුංචි කාලෙ ඉඳලා වයස අවුරුදු 25ක්‌ වෙනකම් ඒ වේදනාවේ ඉවරයක් නෑ..
    🥲
    😡




     
    • Haha
    Reactions: planner123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    මරදානේ ෆාමසි කට රෑ වෙලා වරෙන්. වැඩ කරන ගෑණි වුනත් ගන්න පුළුවන්
    PM ekak damma balapan

    දැන් අලුත්ම නිතියක් ඇවිල්ලා වගේ මිනිස්සු එකම රිසිට් එකෙන් බෙහෙත් ගන්න නිසා ඩොකාලට පාඩුයි උන් ෆාමසි සහ බෙහෙත් විකුනන යුනියන් එක්ක එකතු වෙලා නිතියක් ගෙනැල්ලද නැත්තම් රජයේ නිතියක්ද දන්නේ නැහැ අලුත් ප්‍රීක්‍රිප්සන් එකක් නැතිව කිසි දෙයක් දෙන්නෙ නහැ.
    කොහොමත් නීතිය එහෙම තමයි තිබුනෙ. එක prescription එකකින් ඒ නියම කරපු ප්‍රමාණෙ විතරයි. ඒත් ඉතින් ඕවා ලොකුවට බලන් නෑ.
    ------ Post added on Mar 27, 2025 at 12:26 PM
     
    • Like
    • Haha
    Reactions: netnet and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    PM ekak damma balapan


    කොහොමත් නීතිය එහෙම තමයි තිබුනෙ. එක prescription එකකින් ඒ නියම කරපු ප්‍රමාණෙ විතරයි. ඒත් ඉතින් ඕවා ලොකුවට බලන් නෑ.
    ------ Post added on Mar 27, 2025 at 12:26 PM
    Lebron James Wow GIF by NBA
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    @Nadun26 අනිත් එක බන් මිනිස්සු එක්ක හොදට කතා බහ කරලා fit එකේ ඉදපන්, අපේ පැත්තේ pharmacy එකේ කොල්ලයි, කෙල්ලෝ 3 දෙනෙකුයි ඉන්නවා උන් 3 දෙනාවම මන් දන්නවා, අවුරුදු ගානක් බෙහෙත් ගන්න තැන, කොන්ඩම් එකේ ඉදන් xanax වෙනකන් ගන්නේ ඒකෙන්, prescription නැතුව tretinoin 0.25/ ගන්නවා දැන් අවු ගානක් ඉදන් එතනින්, තව කැස්සට, හතියට, හෙම්බිරිස්සාවට salbutamol.. නිකන් අරන් එනවා
    Tretinoin නන් කොහොමත් ඕන තැනකින් දෙනව
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    අඩෝ පව් බන්, මානසික ප්‍රස්න

    Tretinoin නන් කොහොමත් ඕන තැනකින් දෙනව

    මන් ගිය බදාදා ගියා, venlafaxine 30 ක් ගන්න මේ මාසෙට හරියන්න, prescription එක six months, alprazolam prescription එක one month විතරයි ඒකත් 0.25mg * 7 expired දැන්, කොට්ටාවේ පොඩි ෆාමසියකට ගියේ මන් prescription එක දීලා කිව්වා venlafaxine 30 දෙන්න කියලා, කොල්ලා ඇහුවා alperzolam කියක් ඕනෙද කියලා, ඒකත් 30 ක් දෙන්න කිව්වා මන් 🤣
    ------ Post added on Mar 27, 2025 at 12:35 PM
     
    • Haha
    Reactions: Psiko

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කිසිම එකකින් දෙන්නේ නැහැ බන් අනුරාධපුරේ


    ජානාදීපතිවරණයට මම ජන්දේ දාලා පාමසි එකට ගියා උන් දිනන්න කලින් වෙනස් වෙලා තිබුනේ දෙන්න බෑ කිව්වා බෙහෙත්. මේ ආණ්ඩුව නිසා උන් හෙන ඔලුවෙන් ඉන්නේ , මම චැනල් කරලා බෙහෙත් අරන් දුන්නා හොද වෙන්න දෙන්නේ නැහැ බන් හැමදාම උන්ගේ ලගට යන්න වෙන්න දෙන්නේ බෙහෙත්.
    ------ Post added on Mar 27, 2025 at 10:01 AM
    Itin yako oya normal doc seen kiyala recipt Liya ganinko.
    Habai drugs nathi seen thiyanawa me dawas wala news kiuwe