DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මිතුරනේ, දැනගන්න ඕන කොටුවේ සිට මැලේ ස්ට්‍රීට් එකේ තියෙන ඩිෆෙන්ස් සර්විස් කොලේජ් එකට යන විදිහ.. ගන්න ඕන බස් එක? බහින්න ඕන තැන? ස්තූතියි.... :sorry:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,975
    1,112
    113
    mama hithanne 138 (maharagama) eke yanna puluwan, Cinnamon lakeside eka issarahin bahala payin yanna puluwan(Defence Service college eka issaraha halt ekak thiyanawada kiyala mathaka ne). Slave Island police station ekath thiyenne oka laga.