පාරම්පරික වෙදමහතුන්

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Dr මහානාම හපුගොඩගේ 0712495752, 0727300666, 0712495752
මචන් මේක නම් පල් හොරෙක්. වෙදෙක් ලග බෙහෙත් කොටපු එකෙක්. අඩුම තරමින් වෙදකම් කරන්න ලියාපදිංචි සහතිකයකක්වත් නෑ.

ස්තූතියි!
 

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    වටිනා ලිපියක්.. මම මේක බුක් මාර්ක් දා ගත්තා..REp+5
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Wiswsa karapalla sinhala weda kama naththn nm mn ada wala palle :yes::yes::yes::yes::yes:

    Ubala dannwada danne naha godak welwata issara sinhala weda kama thibila thynne bhutha vidaywath ekka ekkasu wela namuth dan ahema weddu nm naha mn hithnne unnath hoyaganna naha naththn arthika aphasutha nisa weda kama karanne naha,anika ape undala godak ayurveda wedakame sinhla wedakame patalagena inne,sinhala wedakamta arishta naha.
    godak ayagen beheth karala thynwa, a athra patta horuth unna weda kamta hena gahuwe hora wedddu nisae bageta weda kama allagththa nisayi


    Athdakimen kynne samaraha thel thynwa 1 bothalayk hindanna 12 000k withra ynawa, ubala beheth gnnwanm kagen ho ahen beheth hadala dena thankin beheth ganin prathipala sure,mokda kadwal wala thna beheth walin prathipla kal yanwa,samanyen ledak suwa wenna kal gathawenwa eka thma sinhla behethe swabwaya anika hariyta piliwelata athpasu nokara ekadigta karanna one


    Kuswala weda hamduruwo nm mn recommend karanne naha bn salli winsayk withrae math beheth aran thyanwa, samahara leddunta beheth karala leda wedi wenwanm atharala danwalu

    Methna pilikawalata hodae, Nadi balala beheth denne, wadi wisthra one nm pm ekak danna


    10xgfmd.jpg

    :yes::yes::yes::yes::yes:

    theruwan saranyi!!
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Pilissum thuwala walata Hodatama suwa karanawa kalal ethiri nowenna

    Rakiyawa widihata nam karanne na mama danna widiyata habai beheth nam suwer
    D.G Anulawathi,
    No : 0725902637
    or pm me
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    සර්වාංග වෛද්‍ය අැම් . ඇම්. පේමරත්න මහතාගේ අ&#3

    පපුවේ නහර හීන් වීම කොන්දේ ඇට අෑත්විම හා දිරිම සුවකිරිමට අපහසු දරුණු වාත රෝග ක‍නේ ඝෝෂාව ඇති රෝගින් අසාධ්‍ය වකුගඩු රෝගින් පිලිකා ඇදුම අර්සස් සුවනෛාවන දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටර්රෝල් ‍සුවකරයි


    සම්බන්ධිකරණ ලේකම්තුමාගේ දුරකථන අංක

    077-9909445,077-0679828,077-6157902

    සම්බන්ධිකරණ ලේකම්තුමාගේ දුරකථන අංක

    පොලොන්නරුව ත්‍රිකුණාමලය අම්පාර බදුල්ල මාතලේ මොණරාගල

    037-5612245/077-9723354

    වෛද්‍යාචාර්යතුමාග් දුරකථනයට විගේෂ අවස්ථාවකට පමණක් අමතන්න

    072-9563747

    සර්වාංග ලි.ප අංකය 10765
    විගේෂ ලි.ප අංකය 5421


    සර්වාංග වෛද්‍ය අැම් . ඇම්. පේමරත්න මහතාගේ අායුර්වේද ප්‍රතිකාර වැඩසටහන

    සතියේ සැම සදුදා අගහරුවාදා දිනකම පඩුවස්නුවර කෝප්සිටිය ඉදිරිපිට මධ්‍යස්ථානායේදි හමුවිය හැක

    උදේ 9.00 සිට සවස 6.00 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිළිකා

    Dr මහානාම හපුගොඩගේ 0712495752, 0727300666, 0712495752
    http://sinhalaya.com/news/sinhala/2012/07/25/7232/
    මෙන්න මේ පොරනම් කරන්නෙ බොරැ. සල්ලිත් ගන්නව ගොඩක්. ගියපු අයත් ඇති. දන්න අය තව විස්තර දාන්න
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මල ගිය කනෙක්ගේ බලපැමක් තියනවා ඒනිසා මම ලෙඩ වෙලා ඉන්නේ ඒ දෝෂය අයින් කරගන්න උදව්කරන්න..