පාරම්පරික වෙදමහතුන්

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
හොඳ වැඩක් මචං. කරගෙන යං.

එළකිරි වැඩක් සහෝ.

නුවර පළාත පුරුදු අය අනිවාර්‍යයෙන් දන්නවා ඇතිනේ බෝවත්ත බෙහෙත් සාප්පුව​.

ඒත් බෝවත්ත වෙද මහත්තයා ගැන ගොඩක් අය දන්නෙ නැතිව ඇති. ඉස්සර අපි පොඩි කාලෙ වෙද මහත්තයා බෙහෙත් සාප්පුවෙම ලෙඩ්ඩු බැලුවා. දැන් වයස නිසා නතර කරලා. මේ තියෙන්නෙ බෙහෙත් සාප්පුවේ ෆෝන් නම්බර් එක​. කෝල් කරලා අහන්න තාම බෙහෙත් දෙනවද කියලා.

Bowatte Beheth Shalawa (Pvt) Ltd
144 Colombo Road Kandy
Tel : (081)2222904

අපේ පුංචිට හැම තැනින්ම බෙහෙත් කරල කරල තිබ්බ දනිස් අමාරුවක් නිට්ටාවට හොද කලා දැන් අවුරුදු 20කට විතර උඩදි. අපේ නංඟිගෙ තිබ්බ කුෂ්ටයක් හොඳ කලා. හැබැයි කිව්වා කුෂ්ටෙ හොද කලොත් සෙම ඇවිස්සෙනවා. සෙමට බෙහෙත් කලොත් කුෂ්ටෙ මතු වෙනවා කියලා. දෙකෙන් එකක් තෝර ගන්න කිව්වා. ඒ ලෙඩේ හොඳ කරන්න බෑ කිව්වා. මං හිතන්නේ කර්ම විපාකජා අබාධයයක් :)

අපේ අනික් පුංචිට අසනීප වෙලා ගොඩක් අමාරුවෙලා එක්ක ගියා. ආපිට හරවලා එව්වා. එයා පහුවදා මළා. පස්සෙ කිව්වා ආපිට එව්වෙ මැරෙන බව වෙද මහත්තයා දැනගත්තා. ඒ නිසා මරණෙ මගකීම අන්තිමට වෙදමහත්තයා පිටින් යයි කියලා හරවලා එව්වා කියලා. එයා මළේ හෙපටයිටීස් වලින් කියලා පස්චාත් මරණ පරීක්‍ෂනේදි කිව්වා.

වෙද මහත්තයා මොකුත් විස්තර අහන්නෑ ගියාම​. නාඩි බලල තියෙන ලෙඩයි රෝග ලක්‍ෂණයි ඔක්කොම කියනවා. සල්ලි ඉල්ලන්නෑ. දුන්නොත් ගන්නවා.

වාසනාවකට තාම බෙහෙත් කරනවා නම් අඩුගානෙ 500ක් වත් දෙන්න මචංලා. මොකද අපි ලෙඩේ හොඳ නොකර​ වේදනා නාශක වගේ ප්ලාස්ටර් ගහන විශේෂඥයින්ට 1000ක් වත් දෙනවනේ එන සැරේට.හොඳ වුනාම සලකන්න​. එතකන් සාධාරණ ගානක් දෙන්න​...​... මේ වගේ ලෙඩ නිට්ටාවට හොඳ කරන අයට 10000ක් දුන්නත් පාඩු නෑ. මොකද රිපෝට් ගන්න වියදම් යන්නෙ නෑනේ.

අනේ මගෙ දෙයියලා මූ ලඟට නම් යන්න එපා වඳින්නම්. ඌ ලෝක හොරෙක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1506813

මං අහල තියෙන්වා හෝමාගම පැත්තෙ ඉන්නවා බ්‍රහ්මචාරී ඇස් වෙද මහත්තයෙක්. සල්ලි ගන්නෙත් නැතිලු. කැමති අයට දෙන්න පුලුවන්ලු එත් පවුලෙ කෙනෙක් ලු සල්ලි ගන්නෙ. වෙද මහත්තයා සල්ලි අතගාන්නෙ නැතිලු. ඇස් පේනැතිව හිටපු එක්කෙනෙක් හොඳ කලා කියලා ආරංචි. ඒත් මට විස්තර දුන්නෙ නෑ. කුහකයෝ.

හොඳ වැඩක් මචං. කරගෙන යං. මමත් මේ මාතෘකාවට නූලක් දාන්න හිත හිතා හිටියෙ. උඹට ටෙලිපතිද මන්ඳා

තමන් හරි දන්න කෙනෙක් හරි ගිහින් ගුණ ලැබුණ ඒවා මිස පත්තර වල ඒවා දන්න එපා බං. මොකද දැන් හොර වෙද්දු සූ ගාලා. (මං කථා කරන්නෙ මෙහෙමයි. ඒ විදිහටම ලිව්වා :) )
 

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
බෝවත්ත බෙහෙත් සාප්පුවට කෝල් කරහං

kollaneyyyyyyyyyy dannako

grastritis, bade amaru,sarwanga weda mahaththak
pinsiduwevi

බෝවත්ත බෙහෙත් සාප්පුවට කෝල් කරහං
 

gaveshi

Member
May 13, 2009
129
38
0
කලින් ලියන්න අමතක වුනා. සමහර අරිෂ්ඨ වර්ග අක්මාවට අහිතකර බව ඇතැම් අය කියනවා අහල තියෙනවා. අක්මාවට සම්බන්ධ රුධිර පරීක්ෂණ මාසයකට සැරයක්වත් අක්මාව දුර්වල වූ අය කරන එක හොදයි කියල හිතනවා අරිෂ්ඨ බොනවා නම්:cool:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැඩුම් බිදුම් වලට ඉන්නවා නාගොඩ වේද මහත්තය කියලා
    කදානේ නාගොඩ හොදේ
    කැඩුම් බිදුම් වලට සුපිරි දක්ෂයෙක් කිව්වොත් නිවැරදි

    හබරණ කියන ප්‍රදේශයෙන් හබරණ වේද මහත්තය කියල කෙනෙක් ඉන්නවා
    කැඩුම් බිදුම් වලට ප්‍රසිද්ධ


    නාගොඩ නම් ගිහින් තියෙනවා නම්බර් නම් දන්නෙ නෑ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    OP eke dala tiyena samahara aya boru karayo.
    taman 100% sure ekatama danne nattam, anit minissu kiwwata nam daanna epa. oya minissu gawata yana leddu amaruwe watenawa. taman sure ekatama dannawanam witarak daanna.,
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Dr මහානාම හපුගොඩගේ 0712495752, 0727300666, 0712495752
    මචන් මේක නම් පල් හොරෙක්. වෙදෙක් ලග බෙහෙත් කොටපු එකෙක්. අඩුම තරමින් වෙදකම් කරන්න ලියාපදිංචි සහතිකයකක්වත් නෑ.