පාර්ට් ටයිම් වවන්න හොද මොනවද?
ජොබක් කරන ගමන් අමතර ආදායමක් ගන්න වවන්න හොද දේවල් මොනවද? හොද මාකට් එකක් තියන. පිටරට උනත් ඉල්ලුමක් තියන දෙයක් නම් ෆුල් ලයිම් උනත් කරන්න හිතිල තියෙන්නෙ. ideas දෙන්නකො
ගංජ වවන්න කියන්න එපා