පාර්ට් ටයිම් වවන්න හොද මොනවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පාර්ට් ටයිම් වවන්න හොද මොනවද?

ජොබක් කරන ගමන් අමතර ආදායමක් ගන්න වවන්න හොද දේවල් මොනවද? හොද මාකට් එකක් තියන. පිටරට උනත් ඉල්ලුමක් තියන දෙයක් නම් ෆුල් ලයිම් උනත් කරන්න හිතිල තියෙන්නෙ. ideas දෙන්නකො

ගංජ වවන්න කියන්න එපා :angry:
 

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Gambiris wawapan.

    Maintainence adui. Eka warekata 20 KG raw peppers kadanna puluwan. Wel 100 k daagaththoth 2000 KG. Weluwama 1/3 KG total wenne.

    palaweni aswenna ganna awurudu 2k or 3k yanawa neda?

    dan pepper wala price behela neda, kada kaarayao baala ewa kawalam karala rata arala lankawe nama sawuththu wela kiyala aranchi.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ගස්ලබු- වැවෙනවා පට ගාලා.
    පලදාවක් එන්න විශෙෂයි කියලා කාලයක් නැහැ

    කෙසෙල් -මෙකෙ නම් ඉතිං කැනක් ආපු හැටිය ගහෙන් වැඩක් නැහැ

    වට්ටක්කා-මෙකත් හොඳ වගාවක් .ධම්මික පෙරෙරත් පොඩිකාලෙ වට්ට්ක්කා පාත්තියක් කරලා විකුණලා සල්ලි හොයලා තියෙනවා ආතල් එකට වගෙ. පොරගෙම ස්පීච් එකක එක තිබ්බා.
    වම්බොටු, තිත්බටු, ගොටුකොළ,මුගුණුවැන්න ,නිවිති ,මෙව්වාට මහ ලොකු මෙන්ටනනස් ඔනෙ නැහැ.


     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    palaweni aswenna ganna awurudu 2k or 3k yanawa neda?

    dan pepper wala price behela neda, kada kaarayao baala ewa kawalam karala rata arala lankawe nama sawuththu wela kiyala aranchi.

    Market nam bahala tamai Lankawe gon hathikare nisa. But hoda prabeda thiyenawa ketikalayen aswenna dena. Habai eka walen 20 kg kadanna nam kal yanawa uba kiyannam wage.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Marijuana.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Hansel :- Hodama de ban salli thiyenam pol waththak aragena daapan. Hodaya maintain korala masa ekahamarata dekakata sarayak gedi kaduwoth goda yanna puluwan. Anika Annasi wage athuru wagaawak daaannath puluwan.