පාර්ට් ටයිම් වවන්න හොද මොනවද?

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Ebay thamai. man nam oya asse crypto trade karanawa. hariyata ebay allagata ewun full time job ekata wada hoyanawa
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    gammiris mamath wawanna gaththa bn.eth hari giye ne.part time karanna tikaka amarui.mul kaledi tokak mahansi wenna wenawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl: :rofl: ewa kiya kiya wawanne na ban. assen ekak dekak wawanawa :D

    හ්ම්... හ්ම්... ගෑණිට කිව්වම "රට දාස් මල්" කියල ඔටෝමැටිකලි පොහොර, වතුර, සාත්තුව ලැබෙනව, අපිට තියෙන්නෙ අස්වැන්න නෙලන්න විතරයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට තියන ඉඩම් ප්‍රමාණය, වතුර තියනවාද නැද්ද කියන එක, පසෙ ස්වභාවය, දවසකට/සතියකට වැය කරන්න පුලුවන් කාලය කියපංකො මුලින්ම.