මචංලා මට පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ මට පොඩි අදහසක් තියනවා පාර්මසියක් පටන් ගන්න මගේ යාලුවෙක් ඉන්නවා ...බුවත් එක්ක බුවා දැනට පාර්මසියක වැඩ කරනවා අවුරුදු 6ක විතර කාලයක ඉදන් .... බුවාට ලයිසන් එකකුත් තියනවා .. මේකට සල්ලි යොදවන්නේ මන් තමා ඉතින්
එත් මට දැනගන්න දේවල් ටිකක් තියනවා

01: මෙම ව්‍යාපාරය ආරම්බ කිරීමේදී ඇති නීතිමය කටයුතු පිලිඹද අදහසක්
02: ලාබය පිලිබඳ දල අදහසක්
03: තව උඹල දන්නා තොරොතුරු ටිකක් (දැනට මේ ව්‍යාපාරයේ කරගෙන යන කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක් )