පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද?

  • Dr. හර්ෂ ද සිල්වා (Economics PhD)

    Votes: 33 34.4%
  • Dr. හරිනි අමරසුරිය (Education PhD)

    Votes: 16 16.7%
  • Prof. රංජිත් බණ්ඩාර (Economics PhD)

    Votes: 1 1.0%
  • Prof. G. L. පීරිස් (Law PhD)

    Votes: 19 19.8%
  • Udaya Gammanpila (Island first )

    Votes: 2 2.1%
  • Dr. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (Consultant doctor)

    Votes: 4 4.2%
  • Dr. චරිත හේරත් (Arts PhD)

    Votes: 1 1.0%
  • Dr. නාලක ගොඩහේවා (Engineering PhD)

    Votes: 2 2.1%
  • පාටලී චම්පික රණවක (Engineer)

    Votes: 14 14.6%
  • අලි සබ්රි (President's Council)

    Votes: 4 4.2%

  • Total voters
    96

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Very difficult to identify the the most educated / qualified person without seeing their full CVs.
    Having a PHD is only about one area of a subject, its a research based academic qualification.
    Even some professors like Channa jayasumana are not worth of their PHD or the post of Prof.
    MD is a similar professional qualification.
    Some have many additional post grad diplomas / MScs
    Neda?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    කෝ යකෝ සනත් නිශාන්ත මන්ත්‍රී තුමා, එතුමා Ph. D (Cyber සිකුරුටි) මැදමුලන 😍
    ඩොක්ටර් චරිත බැචලර් එක කරේ සිවුර පොරවගෙන හිටපු කාලේ.
    කුහක ජෙප්පෝ, ජෙප්පොන්ගේ එවුන් ලිස්ට් එකට දාලා පොහොට්ටුවේ එවුන්ව දාලා නෑ.

    සනත් සර්ට තියෙන්නෙ සයිවර් සිකුරිටි specialization බන්

    Cyber security කියන්නෙ කැම්පස් යන්න බැරි උන එවුන් සල්ලි දීල ගන්න ඩිගිරියක්නෙ :yes:
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    කොච්චර පෙන්නන බැරි උනත් පාටලී තමා ඔතනින් මොලේ තියෙන කපටිම කෙනා
    එහෙම සීන් එකක් නම් මටත් තේරිලා තියෙන්නේ. කූඹියෝ එකේ මල්දෙණිය චරිතෙන් represent කරන්නේ S.W.R.D. බණ්ඩාරනායක ව හරි පාඨලී චම්පික රණවක ව හරි කියලා සමහර කට්ටිය කියලා තිබ්බා.
    MV5BOGU4Yzc0NmEtMGQzYy00N2NiLWJjYjQtNTExMDg4ZTNhNDgwXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_FMjpg_UX1...jpg

    DXdwIKyVwAAaOvR.jpeg

    308831539_658790712270458_8511774738307888886_n.jpg

    800px-Official_Photographic_Portrait_of_S.W.R.D.Bandaranayaka_(1899-1959).jpg

    0x0.jpg

    Just realized that @Bhanoob also possesses the Same Energy! 😅
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    59LfzJl_d.webp


    නළුවෙක් නෙමෙයි, රටම උලා කාපු දාර මිනීමරු ලොල්ලෙක් 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    GL මොකද මිනිහා හැමදාම ජාතික ලැයිස්තුවෙන් ඇතුලේ ..ඉතිං එහෙම ඉන්නත් මාර මොලයක් තියෙන්න එපාය
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,137
    113
    1. Prof. G. L. පීරිස් (Law PhD)
    2. Dr. හරිනි අමරසුරිය (Education PhD)
    3. පාටලී චම්පික රණවක (Engineer)
    4. Dr. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (Consultant doctor)
     
    • Like
    Reactions: Hankook