මට පෙන්නේ දැන් ඉන්න කතානායක බෙසිකයා මහින්දයට විරුද්ද විශ්වසබන්ගේ ගණන් ගන්නේ නැතිව ඉන්න හදන්නේ.

ඒ හින්ද සජබේ උන් ටික නියෝජ්‍ය කතානායකට ඉම්ටියාස් ව ගෙනැල්ල දැන් ඉන්න කතානායකට විශ්වාසබන්ගයක් ගෙන්න වගේ හදන්නේ. එක දිනාගත්තොත් , ඉම්ටියාස් කථානායක. එක්තකොට මයිනට විරුද්ද විශ්වසබන්ගේ ට අදාල චන්දෙ තියන්න පුළුවන්. මට පෙන්නේ එකයි මේ කලබලේ අද නියෝජ්‍ය කතානායක ට චන්දයක් යන්නේ.
දැන් ඉන්න කතානායක පොන්නයා ඉඩ දීල නෑලු එළිපිට නම් කියල චන්දෙ දෙන ඉලෙක්ට්‍රොනික් චන්දෙකට. දැන් යන්නේ රහස් චන්දයක්. අපරාදේ එළිපිට තිබ්බ නම් බලාගන්න තිබ්බ මයිනට අත උස්සන උගේ බත් බැලයෝ ටික කවුද කියල හරියටම.
බලපන්කො මේ මහින්ද පොන්නය රටට කරන විනාසයක්. හැදිගෑවිල යන්නේ නැති හැටි මූ