පාර්ලිමේන්තුවේ දැන් තත්වේ ගැන මගේ සත දෙක

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මට පෙන්නේ දැන් ඉන්න කතානායක බෙසිකයා මහින්දයට විරුද්ද විශ්වසබන්ගේ ගණන් ගන්නේ නැතිව ඉන්න හදන්නේ. :angry: :angry:
    ඒ හින්ද සජබේ උන් ටික නියෝජ්‍ය කතානායකට ඉම්ටියාස් ව ගෙනැල්ල දැන් ඉන්න කතානායකට විශ්වාසබන්ගයක් ගෙන්න වගේ හදන්නේ. එක දිනාගත්තොත් , ඉම්ටියාස් කථානායක. එක්තකොට මයිනට විරුද්ද විශ්වසබන්ගේ ට අදාල චන්දෙ තියන්න පුළුවන්. මට පෙන්නේ එකයි මේ කලබලේ අද නියෝජ්‍ය කතානායක ට චන්දයක් යන්නේ.
    දැන් ඉන්න කතානායක පොන්නයා ඉඩ දීල නෑලු එළිපිට නම් කියල චන්දෙ දෙන ඉලෙක්ට්‍රොනික් චන්දෙකට. දැන් යන්නේ රහස් චන්දයක්. අපරාදේ එළිපිට තිබ්බ නම් බලාගන්න තිබ්බ මයිනට අත උස්සන උගේ බත් බැලයෝ ටික කවුද කියල හරියටම.

    බලපන්කො මේ මහින්ද පොන්නය රටට කරන විනාසයක්. හැදිගෑවිල යන්නේ නැති හැටි මූ :baffled::angry::angry:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    225 ම එපා කියන්නේ රාජපක්ෂලා එපා කියන්න දුක නිසා බයියෝ හදාගත්තු එකක් :dull:
     
    • Like
    Reactions: Didy and Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට පෙන්නේ දැන් ඉන්න කතානායක බෙසිකයා මහින්දයට විරුද්ද විශ්වසබන්ගේ ගණන් ගන්නේ නැතිව ඉන්න හදන්නේ. :angry: :angry:
    ඒ හින්ද සජබේ උන් ටික නියෝජ්‍ය කතානායකට ඉම්ටියාස් ව ගෙනැල්ල දැන් ඉන්න කතානායකට විශ්වාසබන්ගයක් ගෙන්න වගේ හදන්නේ. එක දිනාගත්තොත් , ඉම්ටියාස් කථානායක. එක්තකොට මයිනට විරුද්ද විශ්වසබන්ගේ ට අදාල චන්දෙ තියන්න පුළුවන්. මට පෙන්නේ එකයි මේ කලබලේ අද නියෝජ්‍ය කතානායක ට චන්දයක් යන්නේ.
    දැන් ඉන්න කතානායක පොන්නයා ඉඩ දීල නෑලු එළිපිට නම් කියල චන්දෙ දෙන ඉලෙක්ට්‍රොනික් චන්දෙකට. දැන් යන්නේ රහස් චන්දයක්. අපරාදේ එළිපිට තිබ්බ නම් බලාගන්න තිබ්බ මයිනට අත උස්සන උගේ බත් බැලයෝ ටික කවුද කියල හරියටම.

    බලපන්කො මේ මහින්ද පොන්නය රටට කරන විනාසයක්. හැදිගෑවිල යන්නේ නැති හැටි මූ :baffled::angry::angry:
    එතනත් හොරකම මේ බල්ලන්ගේ

    • Sad
    Reactions: Satan_at_Hell

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    මට පෙන්නේ දැන් ඉන්න කතානායක බෙසිකයා මහින්දයට විරුද්ද විශ්වසබන්ගේ ගණන් ගන්නේ නැතිව ඉන්න හදන්නේ. :angry: :angry:
    ඒ හින්ද සජබේ උන් ටික නියෝජ්‍ය කතානායකට ඉම්ටියාස් ව ගෙනැල්ල දැන් ඉන්න කතානායකට විශ්වාසබන්ගයක් ගෙන්න වගේ හදන්නේ. එක දිනාගත්තොත් , ඉම්ටියාස් කථානායක. එක්තකොට මයිනට විරුද්ද විශ්වසබන්ගේ ට අදාල චන්දෙ තියන්න පුළුවන්. මට පෙන්නේ එකයි මේ කලබලේ අද නියෝජ්‍ය කතානායක ට චන්දයක් යන්නේ.
    දැන් ඉන්න කතානායක පොන්නයා ඉඩ දීල නෑලු එළිපිට නම් කියල චන්දෙ දෙන ඉලෙක්ට්‍රොනික් චන්දෙකට. දැන් යන්නේ රහස් චන්දයක්. අපරාදේ එළිපිට තිබ්බ නම් බලාගන්න තිබ්බ මයිනට අත උස්සන උගේ බත් බැලයෝ ටික කවුද කියල හරියටම.

    බලපන්කො මේ මහින්ද පොන්නය රටට කරන විනාසයක්. හැදිගෑවිල යන්නේ නැති හැටි මූ :baffled::angry::angry:
    anna chandapettiyakata kola kali obala horata kola maru karanna, munta eka digital screen eke danna barilu
    lol
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    රංජිත් සියබලපිටිය නේද කලිනුත් හිටියේ?
    ඉතින් පොර මොකද ආයිත් ඉල්ලන්නේ ?

    මෛත්‍රී ආයිත් පැත්ත මාරු කරලද ? :baffled:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    225 ම එපා කියන්නේ රාජපක්ෂලා එපා කියන්න දුක නිසා බයියෝ හදාගත්තු එකක් :dull:
    225 ම එපා කියන්නේ මේ රටේ වහල්ලු නොවන පිරිස. අනිත් අයගේ පොඩි වහල්කමක් හරි තියෙනවා දැන් ඉන්න උන් ඉල්ලනවානම්.

    මේ රටේ මධ්‍යම පන්තිය ඉල්ලනේ සාධාරණ system එකක්. පගාවක් දෙන්නේ නැතිව හරි නීතියක් තියෙන රටක්. තමන් ගෙන්වන TAX එකට තමන්ට ප්‍රතිලාභ ලැබෙන රටක්. නැතිව තමුන් ළමයින්ට හොද අනාගතයක් කියලා එක්කෙනෙක් දෙන්නෙක් හදලා ගේම ගහනකොට අනිත් උන්ගේ ළමයින්ට කන්න දෙන අමාරුවක් නැති උන්.
     
    • Like
    Reactions: Challenger SRT8

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහින්ද ඉන්න සුපර් පොලිටික්කෙක්. අපේ අනික් උන්ට හැරෙන්නවත් බෑ

    මහින්ද ඉන්න සුපර් හොරෙක්. අපේ අනික් උන්ට හැරෙන්නවත් බෑ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    280137910-1392509251173111-4496802256747413332-n.jpg