පාර්ලිමේන්තුවේ බලය කවුරු අල්ලයි ද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මනුස්සයාගේ වයිබ් එක තියනවා එක ඌවම අන්දන හිතලුවක්.අහසින් පත්වෙච්ච චූටි බබාව සනසන්න කරන වැඩක්. නැත්තම් ඌ අඩනවානේ. ඌ ලගම ඉන්න එවුන් වයිබ් එක දොබෙන් යන්න දෙන හැටි බලාගන්න පුලුවන් හෙට අනිද්දාම.

    හැමදාම මම කිව්වා මේ ⁣රටේ මිනිස්සු ඡන්දය දෙන අත පැහැදිලිව කියවන්න පුලුවන් කියලා පොඩ්ඩක් ඇහැඇරලා බැලුවොත්. කවුරුත් ඒක කරන්නැ. සජිත් බබා ගේ වගේ බබල් වල හිරවෙලා ඉන්නවා.

    පේනවානේද ඡන්ද ප්‍රතිශතය කියන එක සජියාමතේරුම්ගත්තේ නැ. ඌ තේරුම් ගන්නෙත් නැ.

    Npp එක තමන්ට තිබ්බ 3% ⁣තේරුම් ගත්තා.දැන් 42% තේරුම් ගනිමින් ඉන්නවා.
    නාමල් තමයි ඒ වගේම තමන්ගේ තැන තේරුම් අරන් ලස්සනම ගේම ගහන්නේ.
    සජිත්ව දාලා වටේ ඉන්න උන් කොහේ යන්නද. මම හිතන්නෙ නෑ උන් රනිල් ගාවට යයි කියලා . මොකද ගමේ ඡන්ද තියෙන්නෙ සජියටනෙ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,897
    113
    Maligawatta
    North east wala hoda npp leaders la na. Muslim leader eken create wenna npp eka athule loku vaccum ekak thiyenawa
    moka aavath wedakne ung gahanne telephone ekata, Ghanasara telephone eken illala sajith va NPP eken illanna kivvoth, ath gihilla gahanne Ghanasara ta thamaa, unta illana ekagen wedak ne, telephone eken illana ekata gahanawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    සජිත්ව දාලා වටේ ඉන්න උන් කොහේ යන්නද. මම හිතන්නෙ නෑ උන් රනිල් ගාවට යයි කියලා . මොකද ගමේ ඡන්ද තියෙන්නෙ සජියටනෙ
    කවුද සජියාව දාලා යන්නේ. දාලා යන්නවත් සජිත් කියලා කෙනෙක් ඉන්නවාද?
    සජියාවයි යවන්නේ. 😄
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තවදුරටත් සජිත් කියන්නේ විකුනන්න බැරි බඩුවක්. ඕක අල්ලං යනවා කියන්නේම ඉතිනි npp එකට වාසියි.

    එහෙම කියන්නත් බෑ බන් උගේ ෆෑන් බෙස් එක කොච්චර උනත් එකම ගානට තියෙනවා නෙ.

    3%.සෙට් එක 42%ට ආවත් කියපු දේ ඔක්කොම කරලා එකක් කරේ නෑ කියලා හයිලයිට් උනොත් ඔක ආයෙම 3%ට බහින්න පුලුවන්.

    සජියාගේ ෆැන් බේස් එක කොච්චර මොඩ කතා කිව්වත් ඉන්නවා.
     
    • Like
    Reactions: B.Chat and jennt

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    එහෙම කියන්නත් බෑ බන් උගේ ෆෑන් බෙස් එක කොච්චර උනත් එකම ගානට තියෙනවා නෙ.
    සජියාගේ ෆැන් බේස් එක කොච්චර මොඩ කතා කිව්වත් ඉන්නවා.
    Confirmation bias

    තියන දත් දෙකක් හැලුන ගමන් ඕක ඉවරයි. උතුර දුන්න නිවේදනේ නම් සජියාට සොට් එක දෙන්න බලන් ඉන්න නෑගි එන තරු තේරුම් අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: B.Chat

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    SJB thama. Gamawala unta one squad eka enakota kanuwata behala wandagena inna. Arun wisikara a paan kellak ahulan kala jeewath wenna. Unta ehema rata gena podu hangeemak ne.
    උඹ කියන එක හරි . ඒක තමයි උන් ලපයව ගෙනාවේ . රට ගැන හැගීමක් තියෙනවානම් උන් ලප කොටා ජනාධිපති කරයිද ?
     
    • Like
    Reactions: B.Chat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කවුද සජියාව දාලා යන්නේ. දාලා යන්නවත් සජිත් කියලා කෙනෙක් ඉන්නවාද?
    සජියාවයි යවන්නේ. 😄
    ඌ යන එකක් නෑ එහෙම . 😂. අනෙක මහමැතිවරණයේදී එක්කො අගමැති නැත්නම් විපක්ෂ නායක. 2029ත් පැරදුනොත් ඉතිං යන්න වෙයි. එතකල් යවන එක ලේසී නෑ.
     
    • Like
    Reactions: B.Chat

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කවුද සජියාව දාලා යන්නේ. දාලා යන්නවත් සජිත් කියලා කෙනෙක් ඉන්නවාද?
    සජියාවයි යවන්නේ. 😄

    ඊයෙ hospital එකේ chest pain admissions කීයක් තිබුනද 😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඌ යන එකක් නෑ එහෙම . 😂. අනෙක මහමැතිවරණයේදී එක්කො අගමැති නැත්නම් විපක්ෂ නායක. 2029ත් පැරදුනොත් ඉතිං යන්න වෙයි. එතකල් යවන එක ලේසී නෑ.
    උත්තරේ ඉදිරියේදි SJB එවුන්ම දෙයි. මම දෙන්න ඕනා නැ.
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    උඹ කියන එක හරි . ඒක තමයි උන් ලපයව ගෙනාවේ . රට ගැන හැගීමක් තියෙනවානම් උන් ලප කොටා ජනාධිපති කරයිද ?
    eya genawe rajya sewakayone. arunta one hamu type kenek
     
    • Like
    Reactions: B.Chat