පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    පාඩම් කරන ගමන් ගත්ත break එකේ තමයි ඇවිල්ල ඔය ටික කොටලා ගියේ :D
    රට හදන්න කලින් උබ හැදියන් ,මේ වගේ මන්ද මානසික එවුන් ඉන්නකන් මේක කවදාවත් හැදෙන්නේ නැ
    දැනුත් කොටනවා ,පොන් එක පොලේ ගහපන් ,,,ඔචර සික් නම්
    දැන් සබ්ජෙකට් එක ශේප් ද

    මේවා බලා ගනින්
    සැගවුණු ආර්ථික ක්‍රියා
    නොවිදිමත් ආර්ථික ක්‍රියා
    කතිපයාදිකාරය හා එකදිකාරි තරගය ය අතර සමාන හා අසමානකම්
    යහපාලනය
    සමාජීය වෙළදපල ආර්ථික ක්‍රමය
    බන්දාගාර බැදුම්කර
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දිල් වහලෙට වෙච්ච දෙයක්
    avatar520020_4.gif
    උබලාව මේ වගේ රටකට තමා යවන්න ඕනා
    http://www.elakiri.com/forum/showthread.php?p=18487851#post18487851
    axZxQZL_700b.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    Meka gon kathawak ne

    Igena gatta Ranil ta wath hariyata rata palanaya karaganna be, itin kohomada kiyanne OL passe wenna ona kiyala.

    Igene gattata rata palanaya karanna wenama denumak ona
    PHD tiyena ewunta monada danna weda kiyala balanna.
    A denuma wena ewata kisima ayurakin pawcichikaranna be.
    Mervin Dr kiyala gahagena inne moko pandithayekda...

    Tarke oka neme, igenaganna ona...
    Hebai rata palanaya karanna wisesa denumak ona.... OL pass wuata madi
    Samaja denuma ona

    Mewa gon tarka.....
     
    • Like
    Reactions: GuneBhai

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2001 ආර්ථික අවපාතෙන් රට ගොඩ දැම්මේ රනිල්
    දන්නේ නැත්නම් එක කියවන්න
    රාජ්‍ය ආයතන එහෙම විකුනම් කාලද රනිල් ආර්ථික අවපාතේ ගොඩ දැම්මේ??? :lol::lol::lol: උඹ 90 ගණන් වල පොඩි එකෙක් ද?? මේ පාරද මුලින්ම ජන්දේ දැම්මේ?:rolleyes: :rolleyes::rolleyes:
    මෙන්න බුද්ධිමත් උඹේ උත්තරය :lol::lol::lol:

    උබ ආර්ථිකේ - වීම ගැන දන්නවද ,,නැනේ වැදගත් ලිපියක් දැම්මත් බලනවාද එත් නැනේ
    එනිසා කතා කරන්න බැ
    රජයේ ඒවානම් විකුනන්න ඕනා තොපිලා වගේ පින් පඩි එවුන් ඔක්කොම එතකොට දොට්ට දැයි
    :rofl::rofl::rofl::rofl::rofl:
    හා එහෙනම් මම අද ඉඳන් උඹේ ලිපි කියවන්නම්කෝ බුද්ධිමතෝ :lol::lol:
    තොටත් තියෙන්නේ චම්පික රණවකට තියෙන රෝගී තත්වයමයි :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ශිෂත්වයත් පාස් ලු o/l ලුත් පාස්ලු a/l ලුත් පාස් ලු.. ඕක කියන්නද ගොනෝ ත්‍රෙඩ් එක දැම්මේ.. ඒ අස්සේ ඒ බුද්ධිමතා කියනවා නිදහස් අධ්‍යාපනය නැති කරන්නලු.. හැබැයි ඒ බුද්ධිමතා දන්නේ නෑ ඌ ඉගෙන ගෙන තියෙන්නෙත් නිදහස් අධ්‍යාපනට පිං සිද්ධ වෙන්න කියලා...:lol::lol::lol: තෝ ඕවා පාස් උනාට තොට මොලේ දෙන්න බෑ අපිට... උඹ මොලේ උඩ වැඩිවෙලා ඉන්නේ...:yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Meka gon kathawak ne

    Igena gatta Ranil ta wath hariyata rata palanaya karaganna be, itin kohomada kiyanne OL passe wenna ona kiyala.

    Igene gattata rata palanaya karanna wenama denumak ona
    PHD tiyena ewunta monada danna weda kiyala balanna.
    A denuma wena ewata kisima ayurakin pawcichikaranna be.
    Mervin Dr kiyala gahagena inne moko pandithayekda...

    Tarke oka neme, igenaganna ona...
    Hebai rata palanaya karanna wisesa denumak ona.... OL pass wuata madi
    Samaja denuma ona

    Mewa gon tarka.....

    එකෙක් ඉගන ගත්තට මදි 225 ක් ඉන්නවා උන් ඔක්කොම හොද උගත් බුද්දිමත් නම් එකෙන් හොද තීරණ එනවා
    ඇමෙරිකා වගේ රටවල සෙන්ට් කියලා එකක් තිනවා ,අපේ ඒවගේ එකක් දාලා ,එකේ නියෝජිතයෝ 3 පත් කරගන්න තාම වලි කනවා ,
    ඕලෙවල් ඕනේ නැ බන් ,,,ඒගෙන ගන්නම ඕනේ නැ රට පාලනය කරන්න ,අඩු ගානේ වැඩ කරන තැන ලොක්ක පිස්සු බුවෙක් උනොත් ආයතනය ට වෙනදේ වත් හිතා ගනින් ,රට ගැන කවර කාතා ද
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ශිෂත්වයත් පාස් ලු o/l ලුත් පාස්ලු a/l ලුත් පාස් ලු.. ඕක කියන්නද ගොනෝ ත්‍රෙඩ් එක දැම්මේ.. ඒ අස්සේ ඒ බුද්ධිමතා කියනවා නිදහස් අධ්‍යාපනය නැති කරන්නලු.. හැබැයි ඒ බුද්ධිමතා දන්නේ නෑ ඌ ඉගෙන ගෙන තියෙන්නෙත් නිදහස් අධ්‍යාපනට පිං සිද්ධ වෙන්න කියලා...:lol::lol::lol: තෝ ඕවා පාස් උනාට තොට මොලේ දෙන්න බෑ අපිට... උඹ මොලේ උඩ වැඩිවෙලා ඉන්නේ...:yes::yes::yes:
    මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි ,නිදහස් අද්යාපන්ය පලවෙනි උපාදිය දක්වා ලබාදෙන එකම රට ලංකාව මන් දන්නා විදිහට (තව කැනඩා වලත් යම් ප්‍රමානයක් තියනවා ,තව තිනවන්ම් දාපන් )
    එහෙව් රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඉරිමාන්සේ හුරලා ගන්න ටැක්ස් එකෙන් ඉගෙන ගෙන ඕලෙවල් වත් පාස් වෙන්න බැරිනම් ,එලේවල් පාස් වෙන්න බැරිනම් ඒ මින්සුන්න්ට කරන කොචර අපරාදයක් ද ? ඒ හෙම අඩුම සුදුසුකම් තියෙන උන් ,
    රටේ පාලනය කරන එක රටේ කොයිතරම් අවාසනා වක් ද ?
    රජෙ අතුගාන්න ගන්න එකගේත් ග්නාන් පාස් බලන රටේ 6000 60000 හා පැටලෙන ,මිලියන ගානක්හරියට කියා ගන්න බැරි මැති ඇමති වරු බිහිවීම ජාතියේ රටේ අවාසනාව නිමේද

    යම් ආයතනයක අදුරදර්ශී නායකයෙක් හිටියොත් ආයතනයේ ගමන මොකක් වෙව්ද

    උබට වෙච්ච දේ
    axZxQZL_700b.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රට හදන්න කලින් උබ හැදියන් ,මේ වගේ මන්ද මානසික එවුන් ඉන්නකන් මේක කවදාවත් හැදෙන්නේ නැ
    දැනුත් කොටනවා ,පොන් එක පොලේ ගහපන් ,,,ඔචර සික් නම්
    දැන් සබ්ජෙකට් එක ශේප් ද

    මේවා බලා ගනින්
    සැගවුණු ආර්ථික ක්‍රියා
    නොවිදිමත් ආර්ථික ක්‍රියා
    කතිපයාදිකාරය හා එකදිකාරි තරගය ය අතර සමාන හා අසමානකම්
    යහපාලනය
    සමාජීය වෙළදපල ආර්ථික ක්‍රමය
    බන්දාගාර බැදුම්කර

    එල !
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ශිෂත්වයත් පාස් ලු o/l ලුත් පාස්ලු a/l ලුත් පාස් ලු.. ඕක කියන්නද ගොනෝ ත්‍රෙඩ් එක දැම්මේ.. ඒ අස්සේ ඒ බුද්ධිමතා කියනවා නිදහස් අධ්‍යාපනය නැති කරන්නලු.. හැබැයි ඒ බුද්ධිමතා දන්නේ නෑ ඌ ඉගෙන ගෙන තියෙන්නෙත් නිදහස් අධ්‍යාපනට පිං සිද්ධ වෙන්න කියලා...:lol::lol::lol: තෝ ඕවා පාස් උනාට තොට මොලේ දෙන්න බෑ අපිට... උඹ මොලේ උඩ වැඩිවෙලා ඉන්නේ...:yes::yes::yes:
    තව උපාදියකුත් තිනවා එකත් දාපන් මාස්ටර් එක කරන්න ඉන්නේ එකත් කියපන් ,එල මාව මාකට් කරනවට :lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Agree with op.

    Education qualification should be a must. A/ l s it should be atleast. Whether the candidate is patriotic or not is something people should decide hence the democracy.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් මම පෙප්ස් පටන් අරන් තියෙනේ,,එතකොට එන ප්‍රශන ගැන ගෙස් කරන්න පුළුවන් ,මේ පාර dani බන් පේපර් එක හදන්නේ

    2012,2013 2011 හොදට බලපන්

    දවසක් දෙකක් තුනක් නම් ඇවිත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි ...උබ පාඩම් කරලා හිටු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තව උපාදියකුත් තිනවා එකත් දාපන් මාස්ටර් එක කරන්න ඉන්නේ එකත් කියපන් ,එල මාව මාකට් කරනවට :lol::lol::lol::lol::lol:
    අහ්හ් ඕක කියන්නද බන් මේ ත්‍රෙඩ් දාගෙන දඟලන්නේ???:lol:
    :lol::lol:අයියෝ මාස්ටර්!!!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් මම පෙප්ස් පටන් අරන් තියෙනේ,,එතකොට එන ප්‍රශන ගැන ගෙස් කරන්න පුළුවන් ,මේ පාර dani බන් පේපර් එක හදන්නේ

    2012,2013 2011 හොදට බලපන්

    දවසක් දෙකක් තුනක් නම් ඇවිත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි ...උබ පාඩම් කරලා හිටු

    හම්මේ වාසනාවන් ! මම ඔය පේපර් 3න බැලුව .. මටත් මීටර් උනා එන්න තියෙන ප්‍රශ්න වගයක් ... අද රෑ වෙලා මම PM එකක් එවන්නන් :)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අහ්හ් ඕක කියන්නද බන් මේ ත්‍රෙඩ් දාගෙන දඟලන්නේ???:lol:
    :lol::lol:අයියෝ මාස්ටර්!!!
    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D
    මන් එක කියන්න ට්‍රේඩ් එකක් දැම්ම බෝල කඩේ පල තව මගේ ට්‍රේඩ් එක නොකා

    උබ මෙහෙම බියිට් කරනවා ,එත් මගේ යාලුවෙග්ගේ අම්මා කෙනෙකුට අපේ ගෙවල් පැත්තේ බැල්ලියෙක් අමන කතාවක් කියල

    ඒ ඇන්ටි අඩන්න වගේ
    එකා උව වෙල්ලස එකේ ඉන්ජිනියරින් කලේ ,,එක එවර කරලා ,අම්මා ගත්ත බැච් පොටෝ එක පෙන්නුවම මේ ගැනී කියලා
    ඉගෙන ඇරගෙන ගැනු අරන් ගියාම අම්මාලාට සලකන්න්නේ නැ කියලා ,ඒ අම්මාගේ හිත රිද්දලා ,ඒ පවුලේ හෙන ගේමක් දීලා ඉගන ගත්තේ ,ඕක තමා සමාජේ හැටි ,,ඉගෙනා ගන්න එකාට ගරහන්න තමා බලන් ඉන්නේ කුහක කම

    මන් යම් තැනක ඉන්නවා එක ගැන සතුටුයි ,මොකෝ මන් හිටපු අඩියේ හැටියට මේ අපු දුර සැහෙනයි ,,,එක ගැන සැහෙන සතුටක් තිනවා ,මොකද අහිංසක දෙමාපියන්නේ සල්ලි මන් කාබාසිනියා කලේ නැති නිසා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හම්මේ වාසනාවන් ! මම ඔය පේපර් 3න බැලුව .. මටත් මීටර් උනා එන්න තියෙන ප්‍රශ්න වගයක් ... අද රෑ වෙලා මම PM එකක් එවන්නන් :)
    මගේ මොබිල් එකට ගනිනි ,නෙට් බිල ගෙවලා නැ ,එක කපනවා කොයි වෙලේ හරි ,දැන් පාඩම් කරපන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D
    මන් එක කියන්න ට්‍රේඩ් එකක් දැම්ම බෝල කඩේ පල තව මගේ ට්‍රේඩ් එක නොකා

    උබ මෙහෙම බියිට් කරනවා ,එත් මගේ යාලුවෙග්ගේ අම්මා කෙනෙකුට අපේ ගෙවල් පැත්තේ බැල්ලියෙක් අමන කතාවක් කියල

    ඒ ඇන්ටි අඩන්න වගේ
    එකා උව වෙල්ලස එකේ ඉන්ජිනියරින් කලේ ,,එක එවර කරලා ,අම්මා ගත්ත බැච් පොටෝ එක පෙන්නුවම මේ ගැනී කියලා
    ඉගෙන ඇරගෙන ගැනු අරන් ගියාම අම්මාලාට සලකන්න්නේ නැ කියලා ,ඒ අම්මාගේ හිත රිද්දලා ,ඒ පවුලේ හෙන ගේමක් දීලා ඉගන ගත්තේ ,ඕක තමා සමාජේ හැටි ,,ඉගෙනා ගන්න එකාට ගරහන්න තමා බලන් ඉන්නේ කුහක කම

    මන් යම් තැනක ඉන්නවා එක ගැන සතුටුයි ,මොකෝ මන් හිටපු අඩියේ හැටියට මේ අපු දුර සැහෙනයි ,,,එක ගැන සැහෙන සතුටක් තිනවා ,මොකද අහිංසක දෙමාපියන්නේ සල්ලි මන් කාබාසිනියා කලේ නැති නිසා
    ශා සට සට ගාලා වැටෙනවා... හරිම සංවේදී කතාවක් නේ...:yes::yes::yes: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතා කියවන්න එපා..
    තවත් මම මුකුත් කියන්නේ නෑ... උඹ මානසික වෛද්‍ය වරයෙක් හම්බවෙයන්.. අවංකවම කියන්නේ.. :):):)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශා සට සට ගාලා වැටෙනවා... හරිම සංවේදී කතාවක් නේ...:yes::yes::yes: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතා කියවන්න එපා..
    තවත් මම මුකුත් කියන්නේ නෑ... උඹ මානසික වෛද්‍ය වරයෙක් හම්බවෙයන්.. අවංකවම කියන්නේ.. :):):)
    අද මාතර ගිය නැතෙයි ,,,,,,,,,,මන් බැලුවා මොකෝ මේ මෙචර වෙලා ඔන්ලියින් කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :P:P:P:P:P:P:P:P:P:P:D:D:D:D:D
    මන් එක කියන්න ට්‍රේඩ් එකක් දැම්ම බෝල කඩේ පල තව මගේ ට්‍රේඩ් එක නොකා

    උබ මෙහෙම බියිට් කරනවා ,එත් මගේ යාලුවෙග්ගේ අම්මා කෙනෙකුට අපේ ගෙවල් පැත්තේ බැල්ලියෙක් අමන කතාවක් කියල

    ඒ ඇන්ටි අඩන්න වගේ
    එකා උව වෙල්ලස එකේ ඉන්ජිනියරින් කලේ ,,එක එවර කරලා ,අම්මා ගත්ත බැච් පොටෝ එක පෙන්නුවම මේ ගැනී කියලා
    ඉගෙන ඇරගෙන ගැනු අරන් ගියාම අම්මාලාට සලකන්න්නේ නැ කියලා ,ඒ අම්මාගේ හිත රිද්දලා ,ඒ පවුලේ හෙන ගේමක් දීලා ඉගන ගත්තේ ,ඕක තමා සමාජේ හැටි ,,ඉගෙනා ගන්න එකාට ගරහන්න තමා බලන් ඉන්නේ කුහක කම

    මන් යම් තැනක ඉන්නවා එක ගැන සතුටුයි ,මොකෝ මන් හිටපු අඩියේ හැටියට මේ අපු දුර සැහෙනයි ,,,එක ගැන සැහෙන සතුටක් තිනවා ,මොකද අහිංසක දෙමාපියන්නේ සල්ලි මන් කාබාසිනියා කලේ නැති නිසා

    ඉගෙන ගත්තා කියල නිකන් පාර්ලිමේන්තු යන්නවත් මිනිස්සුන්ගේ කැමැත්ත ගන්නවත් විදියක් නැහැ. ඒ වගේම ආන්ඩුවේ කැම්පස් එකකින් උපාධියක් ගත්තා කියල ඒකා මහා බුද්ධිමතෙක් වෙන්නෙත් නැහැ.

    අධ්‍යාපනය විතරක් තියන උන් තමා එහෙම කෑ ගහන්නෙ. එහෙම කෑ ගහන හීනමානෙන් පෙලෙන උන්ට දෙන්න දෙයකුත් නැහැ.

    උඹ උඹලගෙ අම්මලගෙ සල්ලි කාබාසීනියා කලත් එකයි නැතත් එකයි... හැබැයි රජ‍ෝ අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපේ සල්ලි කාබාසීනියා කරන්න එපා.