පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට කඩේ යනවනම් කෙලින් පල වහෙන් ඔරෝ ඕනේ නැ

    මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි ,නිදහස් අද්යාපන්ය පලවෙනි උපාදිය දක්වා ලබාදෙන එකම රට ලංකාව මන් දන්නා විදිහට (තව කැනඩා වලත් යම් ප්‍රමානයක් තියනවා ,තව තිනවන්ම් දාපන් )
    එහෙව් රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඉරිමාන්සේ හුරලා ගන්න ටැක්ස් එකෙන් ඉගෙන ගෙන ඕලෙවල් වත් පාස් වෙන්න බැරිනම් ,එලේවල් පාස් වෙන්න බැරිනම් ඒ මින්සුන්න්ට කරන කොචර අපරාදයක් ද ? ඒ හෙම අඩුම සුදුසුකම් තියෙන උන් ,
    රටේ පාලනය කරන එක රටේ කොයිතරම් අවාසනා වක් ද ?
    රජෙ අතුගාන්න ගන්න එකගේත් ග්නාන් පාස් බලන රටේ 6000 60000 හා පැටලෙන ,මිලියන ගානක්හරියට කියා ගන්න බැරි මැති ඇමති වරු බිහිවීම ජාතියේ රටේ අවාසනාව නිමේද

    යම් ආයතනයක අදුරදර්ශී නායකයෙක් හිටියොත් ආයතනයේ ගමන මොකක් වෙව්ද

    ඔය කියන බුද්දිය මනින්න පුළුවන් වෙන ක්‍රම තිනවද ?
    කොහේ කැරකුනත් පේපෙර් කොලිෆිකෙෂන් වලට එන්න වෙනවා .පෆොමන්ස් එවෙලුවෙෂන් එකක් කරන්න ශැහෙන අමාරුයි

    උපාධියක් ගත්ත පලියට රට පාලනය කරන්න බැහැ. ඒක හරියට පොතක් කියවලා පීනන්න හදනවා වගේ වැඩක්. PHD එක ගැහුවත් සාමාජශීලි වෙන්න බැරි එකෙක්ට රට පාලනය කරන්න බැහැ.

    උඹ මෙතන 8 පාස් උන් මිනිස්සුන්ට කරන අපරාධ ගැන කියනවා. උඹ දන්නවාද තමන්ට පුලුවන් ඉහලම උපාදිය දක්වා ගිහින් ලන්කාවේ පනින ගොබිල උපාධීකාරයො? උපාධියක් අරන් තමන්ගෙ පවුලේ උන්ටවත් සලකන්නැති ගොබි‍ලො.. අන්න උන් වගේ උන් එතකොට රටේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද කරන්නෙ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    මහින්දට කඩේ යනවනම් කෙලින් පල වහෙන් ඔරෝ ඕනේ නැ

    :lol::lol::lol::lol:ai ban umba hama tissema prashnen panala gihin baila gahanne...mama katawath kade yanne naha..habai metuwak kal mama samajaye dakka widinna wecha dewal kiuwe..eka umbata mahindata kade yanawa wage penawa nam hita ganna tiyenne umbage buddi mattama tamai

    Meka gon kathawak ne

    Igena gatta Ranil ta wath hariyata rata palanaya karaganna be, itin kohomada kiyanne OL passe wenna ona kiyala.

    Igene gattata rata palanaya karanna wenama denumak ona
    PHD tiyena ewunta monada danna weda kiyala balanna.
    A denuma wena ewata kisima ayurakin pawcichikaranna be.
    Mervin Dr kiyala gahagena inne moko pandithayekda...

    Tarke oka neme, igenaganna ona...
    Hebai rata palanaya karanna wisesa denumak ona.... OL pass wuata madi
    Samaja denuma ona

    Mewa gon tarka.....

    :yes::yes::yes: oka muta terum ganna ba ban...

    Lankawe adyapane krame hatiyatanam degree ekakin minissu maninna ba bn :(

    :yes::yes::yes:

    උපාධියක් ගත්ත පලියට රට පාලනය කරන්න බැහැ. ඒක හරියට පොතක් කියවලා පීනන්න හදනවා වගේ වැඩක්. PHD එක ගැහුවත් සාමාජශීලි වෙන්න බැරි එකෙක්ට රට පාලනය කරන්න බැහැ.

    උඹ මෙතන 8 පාස් උන් මිනිස්සුන්ට කරන අපරාධ ගැන කියනවා. උඹ දන්නවාද තමන්ට පුලුවන් ඉහලම උපාදිය දක්වා ගිහින් ලන්කාවේ පනින ගොබිල උපාධීකාරයො? උපාධියක් අරන් තමන්ගෙ පවුලේ උන්ටවත් සලකන්නැති ගොබි‍ලො.. අන්න උන් වගේ උන් එතකොට රටේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද කරන්නෙ?

    :yes::yes::yes:

    rocket90 mata mekata uttarayak diyan....umba oya kiyana widiyata degree gahala ammata tattawat salakanne nati un gana umba mokada kiyanne..unge maha loku igenimen ati wadak tiyenawada a tattweta genapu demapiyanata salakane nati kota..

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉගෙන ගත්තා කියල නිකන් පාර්ලිමේන්තු යන්නවත් මිනිස්සුන්ගේ කැමැත්ත ගන්නවත් විදියක් නැහැ. ඒ වගේම ආන්ඩුවේ කැම්පස් එකකින් උපාධියක් ගත්තා කියල ඒකා මහා බුද්ධිමතෙක් වෙන්නෙත් නැහැ.

    අධ්‍යාපනය විතරක් තියන උන් තමා එහෙම කෑ ගහන්නෙ. එහෙම කෑ ගහන හීනමානෙන් පෙලෙන උන්ට දෙන්න දෙයකුත් නැහැ.

    උඹ උඹලගෙ අම්මලගෙ සල්ලි කාබාසීනියා කලත් එකයි නැතත් එකයි... හැබැයි රජ‍ෝ අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපේ සල්ලි කාබාසීනියා කරන්න එපා.
    ow ithin
    මේක වත් කියවලා හැදියන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1681088
    මේ රටවල් ඇයි මෙචර දියුණු කියලා

    තෝ පි හිතං ඉන්නේ පොත විතරක් කියලා ,විශ්වවිද්‍යාලයකින් කරන දේවල් ගැන මාද්‍ය ආවරණය දෙන්නේ ගහ ගත්තොත් විතරනේ ,අනික් දෙකට එක කරන්න කොච්චර කටු කන්න ඕනෙද
    වැස්සකට වත් පල ඕක ඇතුලේ මොනවද වෙන්නේ කියලා
    කොහොමත් මහා රජාගේ වහල්ලු ඉගෙන ගන්න මිනිස්සු එක්ක තරහයි එක පොදු දෙයක් ,මොකද රජාට පැවැත්මක් තින්නේ මෝඩ වහල්ලු ඉන්නකන් විතරයි ,හරිහමන් බුද්දියක් තියෙන එකෙක් වහල් බවින් මිදිලා අලුතින් හිතන්න ගන්නවා
    මේවෙනකොට ඒ රටේ ම්නිසුන්න්ට කරන්න ඕනේ සේවේ කරලා තිනවා
    එකට ඔබ තුමා බය වෙන්නේ එපා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙක් ඉගන ගත්තට මදි 225 ක් ඉන්නවා උන් ඔක්කොම හොද උගත් බුද්දිමත් නම් එකෙන් හොද තීරණ එනවා
    ඇමෙරිකා වගේ රටවල සෙන්ට් කියලා එකක් තිනවා ,අපේ ඒවගේ එකක් දාලා ,එකේ නියෝජිතයෝ 3 පත් කරගන්න තාම වලි කනවා ,
    ඕලෙවල් ඕනේ නැ බන් ,,,ඒගෙන ගන්නම ඕනේ නැ රට පාලනය කරන්න ,අඩු ගානේ වැඩ කරන තැන ලොක්ක පිස්සු බුවෙක් උනොත් ආයතනය ට වෙනදේ වත් හිතා ගනින් ,රට ගැන කවර කාතා ද

    ඇමරිකාවේ සෙනේට් එක ගැනවත් නොදන්න එකෙක් තමයි මේ මහ ලොකුවට කොමෙන්ට් කරලා තියෙන්නෙ.... :lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    :lol::lol::lol::lol:ai ban umba hama tissema prashnen panala gihin baila gahanne...mama katawath kade yanne naha..habai metuwak kal mama samajaye dakka widinna wecha dewal kiuwe..eka umbata mahindata kade yanawa wage penawa nam hita ganna tiyenne umbage buddi mattama tamai

    :yes::yes::yes: oka muta terum ganna ba ban...

    :yes::yes::yes:

    :yes::yes::yes:

    rocket90 mata mekata uttarayak diyan....umba oya kiyana widiyata degree gahala ammata tattawat salakanne nati un gana umba mokada kiyanne..unge maha loku igenimen ati wadak tiyenawada a tattweta genapu demapiyanata salakane nati kota..

    උබ උගත් කම හා බුදිමත් කම පටලවා ගෙන ,දෙමාපියන්න්ට සලකන්නේ නැති ඉගෙන ගත්තේ නැති උන් නැද්ද ,එක පොදු දෙයක් ,ගුනදර්ම කියන එක අදයාපණය එක්ක එනවා ,එත් තමුන් ගැන විතරක් ම හිතන ඉතා සුළු තරයක් ඕකට වැටෙනේ .එකට උගත්ත්ද ,නුගත් ද කියන එකෙඅ බලපාන්නේ නැ ,ගුණ දාර්ම බලපාන්නේ

    ඉස්සෙල්ලා මේක කියවපන් කෝ මන් ඊට පස්සේ රටේ පාලනයයට මොනවගේ විෂයන් ද ඕනේ කියන එක තේරෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇමරිකාවේ සෙනේට් එක ගැනවත් නොදන්න එකෙක් තමයි මේ මහ ලොකුවට කොමෙන්ට් කරලා තියෙන්නෙ.... :lol::lol::lol:
    ඉහෙන්ම් කියපන්කො බලන්න
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක පාස් කියලා ජිල් කාරයා දැන් හොදයිද? :rofl:
    SB ටත් degree එකක් තියෙනවනේ? ඉතින් මම හිතන්නේ O/L A/L වලින් නෙවෙයි වැඩ කරලා තියෙන එකෙක්ට ඕනේ ජන්දය දෙන්න.

    monawada oya wada, kohomada eka maninne.

    parliment eken ne rate neethi walata adala ketum path geinne. ithin eh eh wishayan gana danuma thiyana aya inna ona, ewa sakachcha karala wiwada karala ewai adu padu hadala ratata wadagath wena widihata ewa hada ganna. game parawal haduwata, bokku dammatama hari yanna na.

    qualification eh tharam wadagath nathi unath, eh eh wishayan walata dakshatha pennapu, rate sanwardanayata sakreeyawa dayaka wechcha aya thamai parliment eke inna ona.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow ithin
    මේක වත් කියවලා හැදියන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1681088
    මේ රටවල් ඇයි මෙචර දියුණු කියලා

    ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල අධ්‍යාපනයේ නිදහසක් තියෙන නිසා. ඒ කියන්නෙ කැමති එකාට තමන් කැමති සබ්ජෙක්ට් එක තෝර ගන්න නිදහස දීලා තියෙන නිසා නැතුව ලන්කා‍වේ වගේ තෝරාගත්ත සීමිත කණ්ඩායමකට උසස්ම අධ්‍යාපනයක් දීලා නෙමෙයි.

    අපේ රට දියුණු වෙන්නෙ නැත්තෙ රටේ බහුතරයකට හරිහමන් වුර්තීය අධ්‍යාපනයක් නැති නිසා.

    තෝ පි හිතං ඉන්නේ පොත විතරක් කියලා ,විශ්වවිද්‍යාලයකින් කරන දේවල් ගැන මාද්‍ය ආවරණය දෙන්නේ ගහ ගත්තොත් විතරනේ ,අනික් දෙකට එක කරන්න කොච්චර කටු කන්න ඕනෙද
    වැස්සකට වත් පල ඕක ඇතුලේ මොනවද වෙන්නේ කියලා
    කොහොමත් මහා රජාගේ වහල්ලු ඉගෙන ගන්න මිනිස්සු එක්ක තරහයි එක පොදු දෙයක් ,මොකද රජාට පැවැත්මක් තින්නේ මෝඩ වහල්ලු ඉන්නකන් විතරයි ,හරිහමන් බුද්දියක් තියෙන එකෙක් වහල් බවින් මිදිලා අලුතින් හිතන්න ගන්නවා
    මේවෙනකොට ඒ රටේ ම්නිසුන්න්ට කරන්න ඕනේ සේවේ කරලා තිනවා
    එකට ඔබ තුමා බය වෙන්නේ එපා

    අ‍ෆොයි අපි නොදන්නවැය කැම්පස් ගැන. කොහොම වෙතත් උපාධියක් ගත්ත පලියට මොකෙක් වත් රට පාලනයට සුදුස්සෙක් වෙන්නෙ නැහැ. උපාධිය රට පාලනයට අමතර සුදුසු කමක් විතරයි. උපාධි ගන්න බහුතරයකට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ඉන් එහ‍ාට යන පලල් දැනුමක් උන්ට නැහැ. ඒකට හොදම උදාහරනේ උඹ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උපාධියක් ගත්ත පලියට රට පාලනය කරන්න බැහැ. ඒක හරියට පොතක් කියවලා පීනන්න හදනවා වගේ වැඩක්. PHD එක ගැහුවත් සාමාජශීලි වෙන්න බැරි එකෙක්ට රට පාලනය කරන්න බැහැ.

    උඹ මෙතන 8 පාස් උන් මිනිස්සුන්ට කරන අපරාධ ගැන කියනවා. උඹ දන්නවාද තමන්ට පුලුවන් ඉහලම උපාදිය දක්වා ගිහින් ලන්කාවේ පනින ගොබිල උපාධීකාරයො? උපාධියක් අරන් තමන්ගෙ පවුලේ උන්ටවත් සලකන්නැති ගොබි‍ලො.. අන්න උන් වගේ උන් එතකොට රටේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද කරන්නෙ?

    රටෙන් යන්නේ ඇයි කියල හොයල තියනවද ,එකට හේතු කියපන්කො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    මම කියන්නේ නෑ O/L A/L බලන්න එපා කියලා, එහෙම බැලුවත් ප්‍රශ්ණයක් නෑ නමුත් එහෙම බැලුවා කියලා හොද මැති ඇමති කෙනෙක් පත් කරන්න බෑ, අන්න ඒක තේරුම් ගනින්, දැන් උබ කියන හැටියට O/L A/L තිබ්බම හොදටම ඇති එතකොට ඌට ඇමති කෙනෙක් වෙන්න පුලුවන්. ඒක විකාර කථාවක්. ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තියෙනවා කියලා කියන්න බෑ, එහෙම නැති එවුන් මම දැකලා තියෙනවා (පෞද්ගලික අත්දැකීම්) ,ඔච්චර ඕනේ නෑ SB ,රාජිත ලගේ හැටි බලපන්. එතකොට government universities වල පාර නටන එවුන් බලපන් උද්ගෝසනවලදි, උන්ට විනයක් තියෙනවද? නෑ, කොහේත්ම නෑ. විනය එන්නේ විෂය දැනුමෙන් නෙවෙයි, විනය එන්නේ පුද්ගලයා හැදෙන වැඩෙන පරිසරයෙන් සහා ඒක ධාරණය කරගන්න විදියෙනුයි.

    උබ මෙතනට normal job සම්බන්ධ කරගන්නවා, මම කිව්වනේ, මේක මෙතනට අදාල නෑ. මැති /ඇමති කෙනෙක් ගන්නේ තීරණයි, ඒ ඇමතිට තීරණ ගන්න විෂය දැනුම තියෙන උපදේශ මණ්ඩලයක් පත් කරගත්තම හොදටම ඇති නැතුව ඇමති professor වෙන්න ඕනේ නෑ.

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ උගත් කම හා බුදිමත් කම පටලවා ගෙන ,දෙමාපියන්න්ට සලකන්නේ නැති ඉගෙන ගත්තේ නැති උන් නැද්ද ,එක පොදු දෙයක් ,ගුනදර්ම කියන එක අදයාපණය එක්ක එනවා ,එත් තමුන් ගැන විතරක් ම හිතන ඉතා සුළු තරයක් ඕකට වැටෙනේ .එකට උගත්ත්ද ,නුගත් ද කියන එකෙඅ බලපාන්නේ නැ ,ගුණ දාර්ම බලපාන්නේ

    ඉතින් ඒක තමයි අපිත් මෙච්චර වෙලා කිව්වෙ. අධ්‍යාපනය ලැබුවා කියල රටක් පාලනය කරන්න බැහැ. ඒක ඇගෙන්ම එන්න ඔිනි.

    ඉස්සෙල්ලා මේක කියවපන් කෝ මන් ඊට පස්සේ රටේ පාලනයයට මොනවගේ විෂයන් ද ඕනේ කියන එක තේරෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359

    දේශපාලකයන් ‍මොකටද බන් ඕවා ඉගෙන ගන්නෙ. උපදේශනයට ඕවා ඉගෙන ගත්ත උඹ වගේ එකෙක්ව තියා ගත්තහම හරි. උඹ දෙන උපදෙස් රටට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න විතරයි දේශපාලකයෙක් ඔිනි වෙන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ජප්පෝ තමයි ඔය වගේ මෝඩ තර්ක දමන්නේ.

    දැන් බලන්න රනිල්. degree තිබ්බට english කතාකලට මහජනතාවගේ සිත් දිනාගන්න පුලුන්වද? අනුර කුමාරට පුලුවන්ද 10% චන්ද ගන්න ? රනිල් නිසා පක්ෂය අවුරුදු 20ක් විපක්ෂයේ හිටිය. ධක්ෂයෙක් හිටියනම් දහ පාරක ආණ්ඩුව අල්ලලා.

    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටෙන් යන්නේ ඇයි කියල හොයල තියනවද ,එකට හේතු කියපන්කො

    රටෙන් යන්නෙ ලන්කාවට වඩා හොද ජීවිතයක් බලාපොරොත්තුවෙන්.

    ඉතින් ඒකට රටේ මිනිස්සුන්ටග සල්ලි උගස් තියන්න ඕනිද?

    (ලේසිම පාර නිසා නිදහස් අධ්‍යාපනය තෝරා ගන්නව කියන එකයි මම දකින්නෙ...)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල අධ්‍යාපනයේ නිදහසක් තියෙන නිසා. ඒ කියන්නෙ කැමති එකාට තමන් කැමති සබ්ජෙක්ට් එක තෝර ගන්න නිදහස දීලා තියෙන නිසා නැතුව ලන්කා‍වේ වගේ තෝරාගත්ත සීමිත කණ්ඩායමකට උසස්ම අධ්‍යාපනයක් දීලා නෙමෙයි.
    එතනට තේරෙන්න අලෙවල් පාස් වෙන්න ඕනෙනේ

    අපේ රට දියුණු වෙන්නෙ නැත්තෙ රටේ බහුතරයකට හරිහමන් වුර්තීය අධ්‍යාපනයක් නැති නිසා.

    ඔව් ඔව් වුර්තිය අද්‍යාපනය ගැන කියනවනම් මොනවද එහනම් එන්න ඕන වුර්තිය අද්‍යාපනය

    අ‍ෆොයි අපි නොදන්නවැය කැම්පස් ගැන. කොහොම වෙතත් උපාධියක් ගත්ත පලියට මොකෙක් වත් රට පාලනයට සුදුස්සෙක් වෙන්නෙ නැහැ. උපාධිය රට පාලනයට අමතර සුදුසු කමක් විතරයි. උපාධි ගන්න බහුතරයකට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ඉන් එහ‍ාට යන පලල් දැනුමක් උන්ට නැහැ. ඒකට හොදම උදාහරනේ උඹ.

    ඔව් මට පොතේ දැනුම විතරයි තියෙන්නේ
    හ්හ් :D:D:D:D:D:P:P:P:P:P:P
    ඊ ලගට දාන ට්‍රේඩ් සෙට් එක බලපංකො එකෙන් මන් පෙනවන්ම්කො ඒ ගැන

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ උගත් කම හා බුදිමත් කම පටලවා ගෙන ,දෙමාපියන්න්ට සලකන්නේ නැති ඉගෙන ගත්තේ නැති උන් නැද්ද ,එක පොදු දෙයක් ,ගුනදර්ම කියන එක අදයාපණය එක්ක එනවා ,එත් තමුන් ගැන විතරක් ම හිතන ඉතා සුළු තරයක් ඕකට වැටෙනේ .එකට උගත්ත්ද ,නුගත් ද කියන එකෙඅ බලපාන්නේ නැ ,ගුණ දාර්ම බලපාන්නේ

    ඉස්සෙල්ලා මේක කියවපන් කෝ මන් ඊට පස්සේ රටේ පාලනයයට මොනවගේ විෂයන් ද ඕනේ කියන එක තේරෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359
    උඹනේ හරකෝ උගත් කමයි අම්මට සලකන එකයි පටලවාගෙන මෙතන කියවන්නේ... හරියට උත්තර කෙලින් දෙන්න බැරිනම් උඹ දැන් ගහපු ඩිග්‍රිය කන්නද?? අපරාදේ උඹට නාස්ති කරපු සල්ලි...:yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    උබ උගත් කම හා බුදිමත් කම පටලවා ගෙන ,දෙමාපියන්න්ට සලකන්නේ නැති ඉගෙන ගත්තේ නැති උන් නැද්ද ,එක පොදු දෙයක් ,ගුනදර්ම කියන එක අදයාපණය එක්ක එනවා ,එත් තමුන් ගැන විතරක් ම හිතන ඉතා සුළු තරයක් ඕකට වැටෙනේ .එකට උගත්ත්ද ,නුගත් ද කියන එකෙඅ බලපාන්නේ නැ ,ගුණ දාර්ම බලපාන්නේ

    ඉස්සෙල්ලා මේක කියවපන් කෝ මන් ඊට පස්සේ රටේ පාලනයයට මොනවගේ විෂයන් ද ඕනේ කියන එක තේරෙයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359

    mamada umbada ugathkamai buddimath kamai patalawagena tiyenne...hama ugathama buddimathek wenne na..kenekge buddiya sahatika walin kiyanna baha..guna darma kiyana eka adiyapanaya thulinma enawa nam ai wadihiti niwasa godak weternce province eke tiyenne...phd ekak gauwat wadak na tamange ammata tattata salakanne nathnam...

    mama umbage tread eka baluwa..godak watina karunu tiyenawa..man hitanne umba oya side eken igena gatta kenek wenna ati..anit ayata dana gannat ekka oya wage tread da eka agaya karanawa..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතනට තේරෙන්න අලෙවල් පාස් වෙන්න ඕනෙනේ

    ඉතින් ඒක තමයි ප්රස්නෙ. උඹ බලපන් ඔය දියුණු රටවල් ඒ ලෙවල් වගේ තද විභාග තියනවද කියල ඉස්කෝලෙ අන්තිම අවුරැද්දෙ. ලන්කාවේ තනිකර වංචාවක් යන්නෙ ඒලෙවල් කියල.

    ඔව් ඔව් වුර්තිය අද්‍යාපනය ගැන කියනවනම් මොනවද එහනම් එන්න ඕන වුර්තිය අද්‍යාපනය

    රැකියා ගැන දැනුම. ලන්කාවේ රස්සාවලට අදාල දැනුම ලබා ගන්න තියන අවස්තා බොහොම සීමිතයි. අනික ලන්කාවේ උපාධීවලින් වැඩි හරිය නිකන් මේ ලෝකෙට වැඩක් නැති කලා උපාධී. (කලා උපාධි වැඩක් නැහැ කියනව නෙමේ)

    ඔව් මට පොතේ දැනුම විතරයි තියෙන්නේ
    හ්හ් :D:D:D:D:D:P:P:P:P:P:P
    ඊ ලගට දාන ට්‍රේඩ් සෙට් එක බලපංකො එකෙන් මන් පෙනවන්ම්කො ඒ ගැන

    නෑ නෑ මචන් මම උඹේ සබ්ජෙක්ට් එක ගැන තියන දැනුම අවතක්සේරැ කලේ නැහැ. මම කියන්නෙ උඹට පලල් සමාජ අවබෝධයක් නැහැ කියල. ඒකයි...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් ඒක තමයි අපිත් මෙච්චර වෙලා කිව්වෙ. අධ්‍යාපනය ලැබුවා කියල රටක් පාලනය කරන්න බැහැ. ඒක ඇගෙන්ම එන්න ඔිනි.

    දේශපාලකයන් ‍මොකටද බන් ඕවා ඉගෙන ගන්නෙ. උපදේශනයට ඕවා ඉගෙන ගත්ත උඹ වගේ එකෙක්ව තියා ගත්තහම හරි. උඹ දෙන උපදෙස් රටට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න විතරයි දේශපාලකයෙක් ඔිනි වෙන්නෙ.
    මට කොහෙන්න්ද හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැ
    අපේ රටට කෙල උනේ ඔය වැඩේ නිසා හැම පාරම
    මන් ඒගැන ලිපියක් දානවා අඩුගානේ පිටු 2ක් වත් යනවා එක එවර කරන්න ඒකනිසා යි අවුල තියෙන්නේ
    උපදෙස් දෙන එකෙක් හරියන්නේ නැ බන් ,මහින්ද චින්තනය ඇවිල්ලා එක සර් කේන්ගේ එකක් ,එකේ තියෙන අඩුපාඩු ගැන කාටද විවේචනය කරලා නිවැරදි කරන්න ලැබුනේ ,,ඔයිට වඩා ලේසි ක්‍රම වලින් ඔය අරමුණු ඉටුකරගන්න ක්‍රම ගැන අදහස් ගත්තේ කාගේන්න්ද
    රටේ ප්‍රදාන ප්‍රතිපත්තිය වෙන ආර්ථික ප්‍රතිපත්තිය හදන්න කවද්ද සාමාන්‍ය ජනතාවගේ අදහස් ගත්තේ
    එතැනයි අපිට කෙල උනේ ,පිට රටවල තියෙන දේවල් එහෙමම කරන්න ගිහින්
    අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය හදන්නේ
    ඕකට දේශපාලකයෙක් ඕනේ නැ නේ බන් ,ඒ නිලාදාරී මණ්ඩලයටම පුළුවන්
    නායකයා අදුර දර්ශි වෙනකොට ඊට පහල ගැන සදා අනාතයි