මහමැතිවරණයක ආසන ලැබෙන්නේ කොහොමද?
5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද?
ඒකට උත්තර... මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. හිතන්න ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්.
පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම.
පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ.
පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්. ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා.
උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම්
පක්ශයය A - 6.5
පක්ශය B - 2.7
පක්ශය C - 0.8
පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ එතකොට පක්ශය Aට ආසන 6ක්. පක්ශය Bට ආසන 2ක් විදියට මේ වටයේදි. පක්ශය C ට මේ වටයේදී ආසන හිමිවෙන්නේ නෑ. දැන් මුලු ආසන 10න් 1ක් මුලින්ම Aට දුන්නා.
මේ වටයෙන් 6ක් දුන්නා Aට, 2ක් දුන්නා Bට තව ඉතුරුයි ආසන 1ක්
පියවර 5- ඉතුරු ආසනය කාටද? ඊලඟට එක් එක් පක්ශයේ ඉතුරු දශම ගණන විතරයිනේ.
ඒක බලනවා
Aට - 0.5ක් තියෙනවා (6.5න් 6ක් ගත්තා කලින්)
Bට - 0.7ක් තියෙනවා
Cට - 0.8ක්ම තියෙනවා. (මුල් වටයට අහු උනේ නෑනේ)
ඊලග ආසනේ දෙන්නේ වැඩිම දශම ගණන හිමි පක්ශයට. ඒ අනුව C පක්ශයට ඉතුරු ආසනේ ලැබෙනවා. අවසන් ප්‍රතිපලය A - 7 (6+1) B - 2 C - 1 ඒ කියන්නෙව් 5% තිබ්බොත් ලැබෙනවා කියන 1ද? 5%ක් තිබ්බට ලැබෙන්නේ නෑ.
ආසන බෙදන්න තරඟයට සුදුසුකම් ලබනවා විතරය.
අර දශම ගණන බෙදනකොට B පක්ශය 2.8ක් වෙලා, C 0.7ක් උනා නම් ඒ ආසනේ යන්නෙත් Bට. ඒ නිසා 5% තිබ්බා කියලා ආසන ලැබෙන්නේ නෑ. හැබැයි කොලඹ ගම්පහ වගෙ ආසන 19ක් 18ක් තියෙන ආසනවල 5% ගත්තොත් අනිවාර්යයෙන් ආසනයක් ලැබෙනවා මේ ගණන් කරන විදියට. -විනෝද් භානුක
Basil ge prediction hari ne![]()
හදුන්නෙත්ති තේරී නැහරියට කියන්න හදුන්නෙත්ති එලියද ඇතුලෙද?
කන්ෆියුස් වෙනවා. හරියට හදුනා Schrödinger's cat වගේ
eliye aparade ithienහරියට කියන්න හදුන්නෙත්ති එලියද ඇතුලෙද?
කන්ෆියුස් වෙනවා. හරියට හදුනා Schrödinger's cat වගේ
JVP එක කරන්න ඕනේ උන් ගාව ඉන්න හොඳම උන් ටික වැඩිම ආසන තියෙන දිස්ත්‍රික්ක වලට දාන එක. කොළඹ ගම්පහ කුරුනෑගල නුවර වගේ. එහෙනං 5% ගත්ත කියන්නේ එකෙක් ඇතුලේ. හඳුන්නෙත්ති දාන්න තියෙන්නෙ කුරුනෑගලට වගේ අර නාමල් ගොයියා එලවලමහමැතිවරණයක ආසන ලැබෙන්නේ කොහොමද?
5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද?
ඒකට උත්තර... මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. හිතන්න ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්.
පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම.
පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ.
පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්. ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා.
උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම්
පක්ශයය A - 6.5
පක්ශය B - 2.7
පක්ශය C - 0.8
පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ එතකොට පක්ශය Aට ආසන 6ක්. පක්ශය Bට ආසන 2ක් විදියට මේ වටයේදි. පක්ශය C ට මේ වටයේදී ආසන හිමිවෙන්නේ නෑ. දැන් මුලු ආසන 10න් 1ක් මුලින්ම Aට දුන්නා.
මේ වටයෙන් 6ක් දුන්නා Aට, 2ක් දුන්නා Bට තව ඉතුරුයි ආසන 1ක්
පියවර 5- ඉතුරු ආසනය කාටද? ඊලඟට එක් එක් පක්ශයේ ඉතුරු දශම ගණන විතරයිනේ.
ඒක බලනවා
Aට - 0.5ක් තියෙනවා (6.5න් 6ක් ගත්තා කලින්)
Bට - 0.7ක් තියෙනවා
Cට - 0.8ක්ම තියෙනවා. (මුල් වටයට අහු උනේ නෑනේ)
ඊලග ආසනේ දෙන්නේ වැඩිම දශම ගණන හිමි පක්ශයට. ඒ අනුව C පක්ශයට ඉතුරු ආසනේ ලැබෙනවා. අවසන් ප්‍රතිපලය A - 7 (6+1) B - 2 C - 1 ඒ කියන්නෙව් 5% තිබ්බොත් ලැබෙනවා කියන 1ද? 5%ක් තිබ්බට ලැබෙන්නේ නෑ.
ආසන බෙදන්න තරඟයට සුදුසුකම් ලබනවා විතරය.
අර දශම ගණන බෙදනකොට B පක්ශය 2.8ක් වෙලා, C 0.7ක් උනා නම් ඒ ආසනේ යන්නෙත් Bට. ඒ නිසා 5% තිබ්බා කියලා ආසන ලැබෙන්නේ නෑ. හැබැයි කොලඹ ගම්පහ වගෙ ආසන 19ක් 18ක් තියෙන ආසනවල 5% ගත්තොත් අනිවාර්යයෙන් ආසනයක් ලැබෙනවා මේ ගණන් කරන විදියට. -විනෝද් භානුක
View attachment 88316
JVP එක කරන්න ඕනේ උන් ගාව ඉන්න හොඳම උන් ටික වැඩිම ආසන තියෙන දිස්ත්‍රික්ක වලට දාන එක. කොළඹ ගම්පහ කුරුනෑගල නුවර වගේ. එහෙනං 5% ගත්ත කියන්නේ එකෙක් ඇතුලේ. හඳුන්නෙත්ති දාන්න තියෙන්නෙ කුරුනෑගලට වගේ අර නාමල් ගොයියා එලවල