පාර්ලි‌‌මේන්තුව-විසුරුවයිද?

Jan 4, 2015
94
4
0
Colombo
පාර්ලි‌‌මේන්තුව-විසුරුවයිද?

ජනවාරි අටවෙනිදට පෙර, ඒ කියන්නේ මේ සතියේ බ්‍රහස්පතින්දාට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා ක්‍රියා කරයි කියලා රාවයක් යනවා නේද? ජනාධිපතිවරණයක් අස්සේ පාර්ලි‌‌මේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිතුමාට බලතල තියෙනවද? එහෙම කරොත් මොනවා වෙයිද? මයිත්‍රීපාල සිරිසේන මහතා අට වෙනිදා ජනාධිපති ලෙස පත් උනොත්,එතුමා දින සීයෙන් කරනවා යැයි කියන දේවල් එතකොට කරන්න පුළුවන් වෙයිද? පාර්ලි‌‌මේන්තුව තුල තුනෙන් දෙකක් හම්බ වෙයිද?

ඔබලාගේ අදහස් මොනවාද?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පාලිමේන්තුව විසිරවිම - end of mahinda
    මය්ට්‍රි දිනීම - end of mahinda
    මහින්ද දිනීම - end of mahinda

    මොන ගැටේ ගැහුවත් මහින්ද ඉවරයි.
     
    • Like
    Reactions: Bekam

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පාලිමේන්තුව විසිරවිම - end of mahinda
    මය්ට්‍රි දිනීම - end of mahinda
    මහින්ද දිනීම - end of mahinda

    මොන ගැටේ ගැහුවත් මහින්ද ඉවරයි.

    මොන ගැටේ ගැහුවත් මහින්ද ඉවරයි.:yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    පාලිමේන්තුව විසිරවිම - end of mahinda
    මය්ට්‍රි දිනීම - end of mahinda
    මහින්ද දිනීම - end of mahinda

    මොන ගැටේ ගැහුවත් මහින්ද ඉවරයි.

    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    10547808_10152932473366327_7434372542183159314_o.jpg
     
    • Like
    Reactions: KingCM and doonga

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඕකෙ විසුරුවන්න දෙයක් නෑ බන්.මරාට කෙලවිල ඉවරයි! මම අද ඉන්නෙ හම්බන්තොට. මිනිසුන්ගෙ ලොකු වෙනසක් දකින්න තියෙනව. මීට දින තුනකට කලින් හම්බන්තොට ප්‍රදෙශයේ ජනතාව මරාව එළිපිට විවේචනය කරන්න බයයි. නමුත් අද තත්වය හුගක් වෙනස්. දැන් මිනිස්සු "මහිනද" ට අමතරව තව ගවුරව පද කීපයක් දාල කතාකරන්න බයනෑ. මරා අවුරුදු 30 ක යුද්ධය ගැන කියනව. නමුත් මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ හාල් කිලෝව රුපියල් 85 ට වත් ගන්න බැරි කම. මේක තමා අද ලංකාවෙ තත්වය.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රටකට ඕනේ අපමණ අගයක්... හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්....!
     
    එච්චර දෙයක් කරන්න ඉඩ ලැබෙන එකක් නෑ. එත් හෙට අනිද්දා සියලු channel වලින් ජාතිය අමතා කතාවක් (ඒ කියන්නේ මහා පරිමාණ නීති විරෝධී මැතිවරණ ප්‍රකාශනයක්) කරන්න සැලැස්මක් තියනවා කියල ආරංචියි. රැවටෙන්න එපා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පාලිමේන්තුව විසිරවිම - end of mahinda
    මය්ට්‍රි දිනීම - end of mahinda
    මහින්ද දිනීම - end of mahinda

    මොන ගැටේ ගැහුවත් මහින්ද ඉවරයි.

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැටියා;17677846 said:
    මහින්ද දිනුවත් ගෙදර පැරදුනත් ගෙදර. මේ කතාවෙ තේරුම දැං අහනන් එපා. :)

    :yes:
    මග හිටියත් ගෙදර
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රටකට ඕනේ අපමණ අගයක්... හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්....!