පාර්සල්_පෝස්ට්_හෙල්ප්
මචංලා මට පාර්සලයක් යවා ගන්න ඕනේ UK වලට..හැබැයි කෑම ජාති..5-10kg විතර...කොහොමද ඉක්මණට(දවස් 2-3 ක් ඇතුලත) යවන්න හොඳම විදිහ..??
කෑම ජාති යවන්න මොකක්ද වෙනම විශේෂ අවසරයක් ගන්න ඕනෙද...
මම srilankan එකට කතා කලාම එහෙම එකක් කිව්වා..ඒකයි....

ගණන් එහෙම දන්නවා නම් කියන්න...

DHL, Srilankan ඇර වෙන මොනවද යවන විදි තියෙන්නේ...ශ්‍රීලංකා තැපැල් එකෙන් බැරිද...වැල්ලවත්ත පැත්තෙත් ඔය වැඩ කරන බුවාලා ඉන්නවලු නේද...

පොඩ්ඩක් දන්නා අය විස්තර ටිකක් කියමුකෝ බලන්න...

හැබැයි ගාන අඩුයි. ජපානෙට යවලා තියෙනවා