ඕක ඩිලන්ත අයියගෙනෙ......!!!!!
නයිට් රේස් එකටත් ගෙනත් තිබ්බෙ පෙන්නන්න.....
ඒකටත් එටිසැලාට් යක්කු පැනලා.......!!!!


එටිසලාට්
මාසෙකට කීයක් ගෙවනවද දන්නෙ නෑ..![]()

සිරා ඕයි.. මාසෙකට ලක්ෂ ගාණකට වැඩේ දෙනවා ඇති ඩිලන්තයා..


ඔව් බං.. උන්ගෙන් ගැරුවට කම් නැත හැබැයි
![]()
. අපිටත් ලැම්බක් බස්සන්න තිබුණා නම්.. 