++පාරෙ මිනිස්සුන්ව හපාකන බල්ලෙක්++

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹට විතරක් බේරෙන්න ඕනේ නම් ක්‍රමයක් තියෙනවා..

    බල්ලව යාලු කරගනින්..100% සාර්ථකයි.

    මහ ලොකු දෙයක් කරන්න නෑ.සීනි බට්ටෙක්ගෙන් ෂේප් කරගන්න පුලුවන් වැඩක්
    seeni pol kohu:LOL::LOL::LOL:
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    බල්ලව යාළු කරගනින් ඒක තමා ඌටත් හොඳ උඹටත් හොඳ දෙය. හැබැයි අනිත් මිනිස්සු ගැන නම් දන්නෙ නෑ. ඌ උඹත් එක්ක fit උනොත් ඌ උඹව ආරක්ෂා කරනව වෙන මොකාටත් වඩා. මටත් එහෙම එකෙක් ඉන්නවා...😉
     
    • Like
    Reactions: animation

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඔය බල්ලා ඉන්න තැන ගෙදරින් / ගෙදරවල් කිහිපයෙන් තමා කෑම දෙන්නේ අනිවා. ඔහොම ගෙයක් අපේ පැත්තේ තිබ්බා කාලෙකට ඉස්සර. උන් බල්ලොන්ට කන්න දීල උන්ගේ නෙමෙයි විදියට ඉන්නවා. බල්ලෝ පාරේ යන අයට පනිනවා.
    පස්සේ ගමේ කොල්ලෝ බල්ලෝ පැන්නත් / නැතත් ඒ ගේ ගාවින් යනකොට අමු තිත්ත කුණුහරුපෙන් " දුප් XXXXX බල්ලා, කාපිය මගේ ...... XXXX වගේ දේවල් කියන් ගියා. ටික දවසකින් බලු ප්‍රශ්නේ විසදුනා. :lol::lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඕක ගුටි කාල තියන තරම මොනබල්ලෙක් වත් ගුටි කාල නෑ මන් හිතන්නෙ.. අද එනකොට පොඩි එකෙක් හිටියා පාරෙ.. උස්සල පොලවෙ ගහන්න හිතල යන එන පාරෙනෙ ලැජ්ජවට ආවෙ... වයසක් උන් වගේ පාරෙ ඉන්න බල්ලන්ට ගගහ යන්න හිතුනේ නෑ...
    eeka ohoma kanna paninne uuta gahana nisama thmayi.. uuta aadarena katha karala biscuit ekak deepan, dawasen 2 ken eeka yaalu wenawa.. athdakeemen kiyanne
     
    • Like
    Reactions: animation

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,616
    113
    Colombo

    :lol: