පාරේදී ගුටි කෑව බන්

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
පදිකමාරුවකදී(pedestrian crossing) පාර මාරු වෙනකොටද ඔක උනේ ?
 
DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Huta....apita ahuwennane oyawage sukannala........nikan gutikanna umba ugen kala bila wath itiyada......!!!! hire yanna hari mannam maragannawa ekay dekak naa....!!! habai ithing joint ekak gala itiyanam porata full fun ekak denawa....!!!!
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මගේ උපදෙස - ඕක හිතෙන් අයින් කරල දාපං. ඕක ගැන හිතන එකම කරදරයක් වෙයි උඹට. උඹට ගහපු එකා ඒ වෙලාවෙ හිටපු මානසිකත්වය ගැන උඹ දන්නෙ නෑනේ. සමහරවිට උඹෙත් වැරැද්දක් ඇති.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
    හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
    ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
    මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
    ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
    මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
    කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
    කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

    mu nam pissek :lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මගේ උපදෙස - ඕක හිතෙන් අයින් කරල දාපං. ඕක ගැන හිතන එකම කරදරයක් වෙයි උඹට. උඹට ගහපු එකා ඒ වෙලාවෙ හිටපු මානසිකත්වය ගැන උඹ දන්නෙ නෑනේ. සමහරවිට උඹෙත් වැරැද්දක් ඇති.
    11.gif
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මගේ අදහසනම් ගුට් කාපු උඹට වඩා ඌ මානසික අතින් දුර්වල අයෙක් කියල, උඹ මහත්මයෙක් වගේ් එතන හැසිරුන එක අගය කලයුතු දෙයක්...
     
    gayan1111

    Member
    Feb 12, 2015
    13
    1
    0
    කැත සිද්දිය ඕයි.....:growl: නෙලන්නනේ තිබ්බේ
    ටහිකෙන්නම අරූට පව් අර කෙල්ල බලාපොරොත්තුවෙන්
    හිටියද දන්නෙත් නෑ උඹ ගැන :(

    ow බන් . මන් දැන් කතා කරන්නෙට් නැ වැඩිය එකී එක්ක
     
    gayan1111

    Member
    Feb 12, 2015
    13
    1
    0
    set

    මේක උබලට කිව එක හොදය් බන් තනියම හිතනවට වඩා . එළකිරි සෙට් එක බන් උබල .
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    oka loku deyak nemei.
    Paare guti kaapu mulma miniha uba nemei.
    Ivasana eka ithaama hondha deyak.ivaseemata seemavak ne.
    Ubage jeevana ratava ekka,uu ubata gahapu velave,ube yati sitha thiranaya karanava thavath ivasanna.
    Ubata ganna puluvan thirana dekai tiune a velave.uuta gahanava/uuta gahanne ne.
    Uba kale nogahana eka.
    Uba uuta gahanna nam ube yati sitha ubata kshanika kampanayak denna ona,ube ethule inna thirisana avadi karanna.
    Meken kohomavath uba durvala bavak penenne ne.
    Uu thirisanek una,ubata ehema venna beri una!
     
    thanks
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    උබට ගහන්න බන් තිබ්බේ. ඔය වගේ වෙලාවලට අනිත් පැත්තට පාරක් දෙන්න වලි කාරයෙක් වෙන්න ඕනේ නැ බන්... :angry::angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
    හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
    ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
    මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
    ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
    මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
    කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
    කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

    පට්ට කතාව හු*තො :lol:
    උඹනම් අදහන්න වටින පොරක්

    +rep :P
     
    • Like
    Reactions: markhaloce