පාරේබුදි_බේබද්දෙක්.

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
පාරේබුදි_බේබද්දෙක්.

අඩේ මම එද්දී නාවල පිටිය පාරේ මිනිහෙක් කනමදයා වගේ බිල බුදි. පොලිස් කාරයෝ ඇට්ටිම්බෝ වගේ බලං ඉන්නවා පොන්න හැත්ත.මහජනතාව අපහසුතවෙට පත් කරනවා කියලා මුව කුදලන් ගියේ නැත්තේ ඇයි දන්නේ නෑ.:angry:
 
Last edited:
  • Like
Reactions: erozan

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩේ මම එද්දී නාවල පිටිය පාරේ මිනිහෙක් කනමදයා වගේ බිල බුදි. පොලිස් කාරයෝ ඇට්ටිම්බෝ වගේ බලං ඉන්නවා පොන්න හැත්ත.මහජනතාව අපහසුතවෙට පත් කරනවා කියලා මුව කුදලන් ගියේ නැත්තේ ඇයි දන්නේ නෑ.:angry:

    උන් මාව අදුනනවා පුතී :P
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උන් මාව අදුනනවා පුතී :P

    අඩේ ඌ UNP මන්ත්‍රියෙක් බන්. පුදුම බ්ලොක් එකක් තිබ්බේ. දැන් නිවුස් වලත් ගිහින්. මම හිතුවේ බේබද්දෙක් කියලා.මූ උස්සල්ලා විසිකරලා දන්නේ නැතිව පොලිස් පොන්නයෝ මූ එක්ක ලවු කරනවා. මිනිස්සු පුදුම කට්ටක් කන්නේ බ්ලොක් එකේ ඉදන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිසි නීතිය බලපාන්නෙ පොඩි මිනිහට විතරයි බන්....නැත්තන් දෙකක් ඇනල ගිහින් කුඩුවෙ නොදා මොනාද මේ විකාර...පාන්ඩුවෙ නිරුවත තමයි පෙන්නුම් කරන්නෙ..
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    හදිසි නීතිය බලපාන්නෙ පොඩි මිනිහට විතරයි බන්....නැත්තන් දෙකක් ඇනල ගිහින් කුඩුවෙ නොදා මොනාද මේ විකාර...පාන්ඩුවෙ නිරුවත තමයි පෙන්නුම් කරන්නෙ..

    ඔව් එක ඇත්ත. මූ හින්ද උදේ මාර කට්ටක් පාරේ යන්න තිබ්බේ. එක ලෙන් එකක් වාහන මේක බුදියන් හිටියේ. පොලිස් කාරයෝ ටික මේකව හුරතල් කරනවා.මම හිතුවේ නෑ මේ UNP එකේ කාල කන්නියෙක් කියලා. හිතුවේ බීපු එකෙක් කියලා.:yes: