පාරේබුදි_බේබද්දෙක්. අඩේ මම එද්දී නාවල පිටිය පාරේ මිනිහෙක් කනමදයා වගේ බිල බුදි. පොලිස් කාරයෝ ඇට්ටිම්බෝ වගේ බලං ඉන්නවා පොන්න හැත්ත.මහජනතාව අපහසුතවෙට පත් කරනවා කියලා මුව කුදලන් ගියේ නැත්තේ ඇයි දන්නේ නෑ.:angry: