පාරේ ඉන්න බල්ලෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පාරේ ඉන්න බල්ලෝ

    ගෙදරක ඉන්න බල්ලෙක් පාරට ඇවිත් බයික් වලට බුරන්න පැනලා බයික් එක වැටිලා උට තුවාල උනොත් බල්ලාගේ අයිති කාරයා වග කියන්න ඕනෙද ?

    මහරගම පිළියන්දල පාරේ දවසක් රෑ යද්දී බයික් එකක් වැටිලා බල්ලෙක් පැනලා. පොඩි ළමයි දෙන්නෙක් එක්ක. පොඩි උන් දෙන්නට නම් තුවාල වෙලා තිබ්බේ නැ.

    හැමදාම එතන බල්ලෝ සෙට් එකක් ඉන්නවා. බුරාගෙන පනිනවා බන්. මම හැමදාම යන නිසා දන්නවා. දන්නේ නැති එකෙක් ගියොත් අනිවා හොම්බෙන් යනවා.

    මේකට මොකද කරන්නේ. එක්කෝ ගෙදර මිනිස්සු වග කියන්න ඕනේ නැත්නම් බල්ලෝ ටික ගෙනියන්න කියලා නගරසබවට කියන්න ඕනේ. කොහොමද මේක කරන්නේ.

    *** සත්වවෙදියෝ ටික කටයි *කයි වහන් හිටියා නම් හොදයි. තොපිලා එන්නේ නැනේ වටෙන් උන්ට බෙහෙත් දාන්න

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රටවල් වලනම් තමුන්ගේ සත්තුන්ගෙන් වෙන හානි වලට වන්දිගෙවීම අයිතිකාරයාගේ වගකීමක්

    කැමරා එහෙම නැත්නම් :dull: පොඩි පෝස්ටර් කෑල්ලක් දාල පලයන් බල්ලෝ ගෙවල්වල හදාගනිල්ලා නැත්නම් නගරසබාවට දැනුම්දෙනවා කියලා. ඒ කියලා ගණන්ගන්නේ නැතනම් එකෙක්ට පාන්කෑල්ලක දාල රන්කැට් කවපන්...... ඒ අහන්නෙත් නැත්නම් සතියට එකා ගානේ පරලොව යවපන්....
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    රටවල් වලනම් තමුන්ගේ සත්තුන්ගෙන් වෙන හානි වලට වන්දිගෙවීම අයිතිකාරයාගේ වගකීමක්

    කැමරා එහෙම නැත්නම් :dull: පොඩි පෝස්ටර් කෑල්ලක් දාල පලයන් බල්ලෝ ගෙවල්වල හදාගනිල්ලා නැත්නම් නගරසබාවට දැනුම්දෙනවා කියලා. ඒ කියලා ගණන්ගන්නේ නැතනම් එකෙක්ට පාන්කෑල්ලක දාල රන්කැට් කවපන්...... ඒ අහන්නෙත් නැත්නම් සතියට එකා ගානේ පරලොව යවපන්....
    bump
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    pollak aran gihin dipan marenna.

    ape paththe ohoma wela eka parak porak awith ballage athme maru karala giya.

    pare yana ballo 3k ape waththata enawa boka danna. mama me poison hoyanawa denna unge last dinner eka.

    animal lovers la buragena ei dan. apita paan da.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Okema anithpaththa...
    Ballek apiwa kanna awilla api uta gahala u marunoth apita case watenna puluwan da.?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    pollak aran gihin dipan marenna.

    ape paththe ohoma wela eka parak porak awith ballage athme maru karala giya.

    pare yana ballo 3k ape waththata enawa boka danna. mama me poison hoyanawa denna unge last dinner eka.

    animal lovers la buragena ei dan. apita paan da.
    avatar242676_34.gif
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචං උඹ කථා කරන්නේ ලංකාව ගැන නම් උඹ බල්ලා අයිති කාරයගෙන් ගුටි කන්නත් ඔනා.
    බලු බෙට්ටවත් පාරේ දාන්න බැරි රටවල් තියෙද්දි ලංකාව ගැන මොන කථාද?
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    නිතිය නම් කොහොමද දන්නේ නැහැ. නමුත් එහෙම වෙනවනම් බර අවුල්. සමාජේ ජිවත් වෙනකොට අනිත් එකාට වදයක් නොවී ඉන්න පුරුදු වෙන්න ඕනේ. දැන් හැමෝම ඉන්නේ ටෙන්ෂන් එකේ. අනිත් උන්ගේ ප්‍රශ්න වලට කර ගහන්න වෙලාවක් නැහැ.

    මම දන්න පැත්තක ගෙදරක බල්ලෝ දෙන්නෙක් හිටිය. හවසට ලෙහනවා. අයෙ කාටවත් පාරෙන් යන්න බැහැ. උදේ ඉස්කෝලේ යන ළමයෙකුටත් පැනල තිබ්බ. ටික කාලෙකට පස්සේ කවුද මහ රැ එකෙක් යට කරලා තිබ්බ වහනෙකින්. අයෙ කවදාවත් පාරට එවුවේ නැහැ.

    ඔන්න ඕක තමයි කියන්න ඕනේ. කවුරු කාරී *රි වැඩක් කරනවානම් කට පියාන ඉන්න එපා. කතා කරපල්ලා. රිටුර්න් දෙන්නත් සැලෙන්න එපා. ෆේස් ටො ෆේස් බැරිනම් මොලෙන් දීපන්.

    තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔය මහ ලොකු සත්ව වේදියෝ කියා ගන්න නෝනලා මහත්තුරුන්ට, යකෝ තොපිට සල්ලි වැඩි නම් ඒක දීපල්ලා වේලක් නැතුව ඉන්න ගම්බද දුප්පත් ළමයෙකුට. බල්ලෝ බස් වල නැගල ටිකට් අරන් නගරෙට අවේ නැහැනේ. කවුරු හරි *සිගේ *තෙක් හදා ගන්න බැරි උනාම හරි පැටවූ ගැහුවම හරි පාරට පන්සලට ගෙනත් දානවා. ඊට පස්සේ ඉතින් හැමෝටම පෝරියල් ඒක. පුළුවන් නම් අන්න වගේ උන්ව අල්ලන්න නීති ගෙන්න. අන්න උන්ට විරුද්ද වෙන්න. නැතුව ඉවසන්න බැරිව ඒවාට පිළියම් ගන්න උන්ට නෙමේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයිතිකාරයට කියපන් මුලින්ම.ඒ කියලා ඌ අහන්නේ නැත්නම් එන ගමන් බල්ලව හප්පන් වරෙන්.දුක තමයි.නමුත් වෙන කරන්න දෙයක් නෑ.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    නිතිය නම් කොහොමද දන්නේ නැහැ. නමුත් එහෙම වෙනවනම් බර අවුල්. සමාජේ ජිවත් වෙනකොට අනිත් එකාට වදයක් නොවී ඉන්න පුරුදු වෙන්න ඕනේ. දැන් හැමෝම ඉන්නේ ටෙන්ෂන් එකේ. අනිත් උන්ගේ ප්‍රශ්න වලට කර ගහන්න වෙලාවක් නැහැ.

    මම දන්න පැත්තක ගෙදරක බල්ලෝ දෙන්නෙක් හිටිය. හවසට ලෙහනවා. අයෙ කාටවත් පාරෙන් යන්න බැහැ. උදේ ඉස්කෝලේ යන ළමයෙකුටත් පැනල තිබ්බ. ටික කාලෙකට පස්සේ කවුද මහ රැ එකෙක් යට කරලා තිබ්බ වහනෙකින්. අයෙ කවදාවත් පාරට එවුවේ නැහැ.

    ඔන්න ඕක තමයි කියන්න ඕනේ. කවුරු කාරී *රි වැඩක් කරනවානම් කට පියාන ඉන්න එපා. කතා කරපල්ලා. රිටුර්න් දෙන්නත් සැලෙන්න එපා. ෆේස් ටො ෆේස් බැරිනම් මොලෙන් දීපන්.

    තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔය මහ ලොකු සත්ව වේදියෝ කියා ගන්න නෝනලා මහත්තුරුන්ට, යකෝ තොපිට සල්ලි වැඩි නම් ඒක දීපල්ලා වේලක් නැතුව ඉන්න ගම්බද දුප්පත් ළමයෙකුට. බල්ලෝ බස් වල නැගල ටිකට් අරන් නගරෙට අවේ නැහැනේ. කවුරු හරි *සිගේ *තෙක් හදා ගන්න බැරි උනාම හරි පැටවූ ගැහුවම හරි පාරට පන්සලට ගෙනත් දානවා. ඊට පස්සේ ඉතින් හැමෝටම පෝරියල් ඒක. පුළුවන් නම් අන්න වගේ උන්ව අල්ලන්න නීති ගෙන්න. අන්න උන්ට විරුද්ද වෙන්න. නැතුව ඉවසන්න බැරිව ඒවාට පිළියම් ගන්න උන්ට නෙමේ.

    සිරා කතාව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවු තමයි ඒත් කරන්න දෙයක් නෑ ඉස්පිරිතාල වලට ගොඩක් එනවා බල්ලෝ හපාකාල. දඩාවතේ යන උන්ට සොට් එක දෙන්න ඕන. අයිතිකාරයෝ බල්ලෝ පාරේ දාන් හැදුවොත් උන්ටත් සොට් එක දෙන්න ඕන. පොඩිකාලේ බල්ලෙක් මගේ අක්කව පෙරලගෙන කෑව අයිතිකාරයෝ සද්ද නෑ...... තාත්ත ජාතිය අමතලා ආව...... කාලයක් තිබුණා ඉස්කෝලේ ඇරිලා එනකොට පොලු කැල්ලක් හරි ගඩොල් බාගයක් හරි අතේ තියන් ගිය. තව කාලයක් තිබුණ බල්ලව අරං පාරේ යන්න බෑ වටේ පිටේ වෙසිගේ පුතාල බුරන් එනවා. ඉස්සරනං පොල්ලක් අරං ගියා ඒත් බල්ලා ලොකුවුනාට පස්සේ වාතම වෙච්ච එකෙක් ගේම ඉල්ලලා චේන් එක පැන්නුවා .......... ජුරාසික් පාක් කැලේ:rofl:. අපේ වහුපැටියා පැනපුගමන් අරුගේ කොන්දෙන් අල්ලලා උස්සල පොළවේ ගැහුවා, දෙතුන්පාර හපනකොට අමාරුවෙන් නවත්තගත්තා අරූට මාසයක් හමාරක් බෙහෙත් දැම්ම.....එදායින් එදා මීක් නෑ:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Mokada ubalage ballw??
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හැබැයි උඹ මුලින් අයිතිකාරයට කතා කරන්න යන්න එපා!

    පොලිසියට පොඩ්ඩක් කියල බලපන්.
    වැරදිලා හරි උන් ඇක්ෂන් එකක් ගත්තොත් ඖලක් නෑ නේ?

    පස්සේ උඹව එතැනදී පාරේදී තනියම අල්ලා ගනී!

    නැත්තන් උඹව මතක තියාගෙන වෙන ගේමක් දෙයි.
    ඔය බුරන බල්ලන්ට අන්ත බල්ලෝ ගෙවල් වල ඉන්නේ.
    උන් බල්ලෝ මිනිස්සුන්ට කරදරයක් වෙන බව දැනගෙන ඉන්නේ.
    ඒ නිසා අනිවා ගේමට එයි.
    ඒකට ලෑස්ති වෙලා කියන්න පලයන්.
     
    Last edited: