පාරේ පැත්තේ ගියාද සින්හලු ?

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔෆිස් ID එක පෙන්නවා, යන්න කියුවා
    හරිම සරලයි. :lol: :lol:

    දෙහිවල සෙලාන් බැංකුව ලග.

    #lockdown
    #travel restrictions :lol::lol::lol:
    ඉයෙ පොරකපු රිසල්ට් එන්නෙ දවස් 5-6කින් සෑර් කියයි ඈදිරි නීතිය බොරු වඩක් කියලා ;අදිරි නීති පොකුර
     
    • Like
    Reactions: Ozone4

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    ඉයෙ පොරකපු රිසල්ට් එන්නෙ දවස් 5-6කින් සෑර් කියයි ඈදිරි නීතිය බොරු වඩක් කියලා

    මිනිස්සු පව් මචන්.
    එකපාරටම කියුවම දැම්ම කියලා, badu ටිකක් අරගෙන දානවා.
    රට කරන එකෙක් නැහැ බලන් ගියාම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ මේ අමානෝ ෆ්ලෑශර් කියල ගහන්නෙ සිවිලිමයි උලුයි අතරෙ අගුව පැත්තට වෙන්න. ආන් ඒක ගහන්න බාසා එනව. උන්ට දෙන්න සල්ලි ගේන්න ඕන. අමානෝ අඩියක් 380ක් වැඩ කුලියත් එක්ක. ගාන සාධාරනද බන්. 🙄

    යන්න ලෑස්ති වුනා විතරයි බලපන් වැස්සක් කඩාපාත් වුනානෙ. 😖
    ------ Post added on Aug 21, 2021 at 8:30 AM


    අඩේ අමානෝ ගැන නම් දන්නෙ නෑ බන්.
    ඊයේ වැඩෙ කරගන්න තිබ්බෙ බන්. අද ආතල් එකෙ ඉන්න තිබ්බනේ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ගිය සැරේ වගේම තාමත් සංචරණ බලපත්‍ර ලබා දෙනවා.ඉතින් පාරේ සාමාන්‍ය විදිහටම වාහන යනවා.ව්‍යාපාරික කටයුතු වලට හැර පෞද්ගලික අවශ්‍යතා වලට මේ වන විටත් බලපත්‍ර නිකුත් කරනවා
     
    • Like
    Reactions: Ozone4

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    යාපයිය කියනවනම් පාරට ගිහින් බලල විස්තරයක් දාන්නම්
     
    • Haha
    Reactions: legib2264

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    රට වහනකම් කෑගැහුවා. දැන් අහනවා කොල කෑලි වලට පාරේ යන්න දෙනවද කීලා. අනේ අනේ යාපයියෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    අඩේ අමානෝ ගැන නම් දන්නෙ නෑ බන්.
    ඊයේ වැඩෙ කරගන්න තිබ්බෙ බන්. අද ආතල් එකෙ ඉන්න තිබ්බනේ
    ඇවිල්ලා ගහල ගියා වාහනෙන්ම. පොලිසිය කේස් නැහැල්ලු
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    mama giya sathiye ape wahaleta Amano walin wada tikak kara gaththa adiyak 340 gane
    320ටත් කොලිටියක් තියෙනව කිව්ව බන්. මම කිව්වා 380න් ගහන්න කියල. 🙄

    අද අපේ ගෙදර ගැහුව හෙට අල්ලපු ගෙදර ගහනව. අපේ ගෙදර ගහද්දි තමා අල්ලපු ගෙදරටත් මතක් වෙන්නෙ. 😌