mama giya sathiye ape wahaleta Amano walin wada tikak kara gaththa adiyak 340 ganeඅමානෝ අඩියක් 380ක් වැඩ කුලියත් එක්ක. ගාන සාධාරනද බන්.![]()
mama giya sathiye ape wahaleta Amano walin wada tikak kara gaththa adiyak 340 ganeඅමානෝ අඩියක් 380ක් වැඩ කුලියත් එක්ක. ගාන සාධාරනද බන්.![]()
එහා ගෙදර නංගිගෙ ඒටීම් එකට කාඩ් එක දාලා බලපන්ඒටීඑම් එකට යාගන්න ඕන. සල්ලි තියේද දන්නෙ නෑ මැසිමෙ.




ඉයෙ පොරකපු රිසල්ට් එන්නෙ දවස් 5-6කින් සෑර් කියයි ඈදිරි නීතිය බොරු වඩක් කියලා ;අදිරි නීති පොකුරඔෆිස් ID එක පෙන්නවා, යන්න කියුවා
හරිම සරලයි.![]()
දෙහිවල සෙලාන් බැංකුව ලග.
#lockdown
#travel restrictions![]()
ඉයෙ පොරකපු රිසල්ට් එන්නෙ දවස් 5-6කින් සෑර් කියයි ඈදිරි නීතිය බොරු වඩක් කියලා
නෑ මේ අමානෝ ෆ්ලෑශර් කියල ගහන්නෙ සිවිලිමයි උලුයි අතරෙ අගුව පැත්තට වෙන්න. ආන් ඒක ගහන්න බාසා එනව. උන්ට දෙන්න සල්ලි ගේන්න ඕන. අමානෝ අඩියක් 380ක් වැඩ කුලියත් එක්ක. ගාන සාධාරනද බන්.
යන්න ලෑස්ති වුනා විතරයි බලපන් වැස්සක් කඩාපාත් වුනානෙ.
------ Post added on Aug 21, 2021 at 8:30 AM
Mu Allapu gedarata paninna potak hoyanne..කපටියා සල්ලි ගන්න කියලා එලියට යන්න නෙ හදන්නෙ![]()

Machanla බැංකු අරිනවද සඳුදාට ?
ඇවිල්ලා ගහල ගියා වාහනෙන්ම. පොලිසිය කේස් නැහැල්ලුඅඩේ අමානෝ ගැන නම් දන්නෙ නෑ බන්.
ඊයේ වැඩෙ කරගන්න තිබ්බෙ බන්. අද ආතල් එකෙ ඉන්න තිබ්බනේ
320ටත් කොලිටියක් තියෙනව කිව්ව බන්. මම කිව්වා 380න් ගහන්න කියල.mama giya sathiye ape wahaleta Amano walin wada tikak kara gaththa adiyak 340 gane