පාරේ පැත්තේ ගියාද සින්හලු ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද
    ඕන එකෙක් ගිහින් පිස්සු කෙලපුදෙන් අපි නම් අමාරුවෙන් වුනත් කට්ට කාගෙන ගෙදර
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එලියට යන්න එපා ඇදිරි නීතිය කියල තියෙද්දිත් පිස්සු කෙලින විනයක් නැති අනාතයො ඉන්න රටේ මොන කොරෝන කන්ට්‍රෝල් ද.
    පොලිසියට හමුදාවට නෙවේ මොනුන්ට උනත් ලගට ඇවිත් ඇන ඇන කියන්න දෙයක් නෑ නෙ. ඕව ඉතින් අමුතුවෙන් හදන්න බෑ මොන්ටිසෝරි කාලෙ ඉදල හදන්න ඕන විනය කියන දේ ජපානෙ වගේ. නැත්තම් ඉතින් ඉස්සරහටත් මේ විදියම තමයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    නන්දය ගෙදරට පාන් එවනවා කියලා කැසට් හැහුවට. එක පරයෙක්වත් ආවේ නෑ. බලන් ඉදලා බැරිම තැන ගියා පාර පැත්තේ. එක බලු බල්ලෙක් නෑ. අන්තිමට ගේ ලග කඩෙන් බිස්කට් පැකට් දේකක් අරන් ආවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සෙනග නෑ වගෙ තමයි
    ෆාමසියට ගිය, ටවුන් එකෙ ෆාම්සි විතරයි ඇරල තියෙන්නෙ.
    ඉලගට ශෙඩ් එකට, එකෙ කොල්ලො විට කකා ඔහේ ඉන්නව.

    එද්දි පොලිසියෙන් ඇල්ලුව, යන්නෙ කොහෙද, ගියෙ කොහෙද ඇහුව , එච්චරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,286
    32,013
    113
    සෙනග නෑ වගෙ තමයි
    ෆාමසියට ගිය, ටවුන් එකෙ ෆාම්සි විතරයි ඇරල තියෙන්නෙ.
    ඉලගට ශෙඩ් එකට, එකෙ කොල්ලො විට කකා ඔහේ ඉන්නව.

    එද්දි පොලිසියෙන් ඇල්ලුව, යන්නෙ කොහෙද, ගියෙ කොහෙද ඇහුව , එච්චරයි
    විට කකා onna oka thamai anik hethuwa, kelinma virus anga athulata...
     
    • Like
    Reactions: NRTG and Ozone4

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    විට කකා onna oka thamai anik hethuwa, kelinma virus anga athulata...

    ඒව ඉතින් හදන්න උන් මකවන්න ඕන
    මාස්ක් තියෙන්නෙ බෙල්ලෙ, ශෙඩ් එකට මොකෙක් හරි එනකොට විතර නහයට පල්ලෙහාට දාගන්නව, ඒවරත් අර බාල රෙදි මාස්ක්.
    වගේ වගක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,286
    32,013
    113
    ඒව ඉතින් හදන්න උන් මකවන්න ඕන
    මාස්ක් තියෙන්නෙ බෙල්ලෙ, ශෙඩ් එකට මොකෙක් හරි එනකොට විතර නහයට පල්ලෙහාට දාගන්නව, ඒවරත් අර බාල රෙදි මාස්ක්.
    වගේ වගක් නෑ
    owa nisa thamai godak pathirenne. eka mistake ekak athi ratatama kelawanna.
    Ukraine badu genalla travel bubble kiyagena uneth oya wage magulak.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද

    ai curfew dala lockdown karalada????????????????:P:LOL::P:LOL::P:LOL:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    පොලිසියට ගිහින් අවසරපත්‍ර ගන්න ඕන නැහැ (තුන්ඩු කෑලි)
    තමන්ගේ ආයතනය මගින් නිකුත්කරපු ID eka හරි, ලිපිය ඉධිරිපත් කරලා රැකියාවට යන්න පුළුවන් අත්‍යවශ්‍ය ගොනුවේ නම්.
    දෙහිවල ඉදන් කොහෙවත් අදනම් චෙක් කරේ නැහැ
    සංචරණ සිමා තරම්වත් බාදක නැහැ.
     
    • Like
    Reactions: NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සෙනග නෑ වගෙ තමයි
    ෆාමසියට ගිය, ටවුන් එකෙ ෆාම්සි විතරයි ඇරල තියෙන්නෙ.
    ඉලගට ශෙඩ් එකට, එකෙ කොල්ලො විට කකා ඔහේ ඉන්නව.

    එද්දි පොලිසියෙන් ඇල්ලුව, යන්නෙ කොහෙද, ගියෙ කොහෙද ඇහුව , එච්චරයි
    umba mokeda giye car da bike da