ඔව්. බයික් අම්බානෙටමෙහෙනම් පාරේ වාහන යනවා හරියට. මිනිස්සු මෙච්චර කොහේ යනවද කියලා හිතාගන්න බෑ...... [කොළඹ]![]()
ඔව්. බයික් අම්බානෙටමෙහෙනම් පාරේ වාහන යනවා හරියට. මිනිස්සු මෙච්චර කොහේ යනවද කියලා හිතාගන්න බෑ...... [කොළඹ]![]()
ඔව් මචන් කිසිම වෙනසක් නෑ වෙනදා වගේම වාහන යනවා පාරේඔව්. බයික් අම්බානෙට

මට නම් හිතුනේ වෙනදා කාර් වල එන උන් බයික් වලින් ඇවිත් කියලා.ඔව් මචන් කිසිම වෙනසක් නෑ වෙනදා වගේම වාහන යනවා පාරේ![]()
ඕන එකෙක් ගිහින් පිස්සු කෙලපුදෙන් අපි නම් අමාරුවෙන් වුනත් කට්ට කාගෙන ගෙදරතත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද
කපටියා සල්ලි ගන්න කියලා එලියට යන්න නෙ හදන්නෙ![]()
විට කකා onna oka thamai anik hethuwa, kelinma virus anga athulata...සෙනග නෑ වගෙ තමයි
ෆාමසියට ගිය, ටවුන් එකෙ ෆාම්සි විතරයි ඇරල තියෙන්නෙ.
ඉලගට ශෙඩ් එකට, එකෙ කොල්ලො විට කකා ඔහේ ඉන්නව.
එද්දි පොලිසියෙන් ඇල්ලුව, යන්නෙ කොහෙද, ගියෙ කොහෙද ඇහුව , එච්චරයි
විට කකා onna oka thamai anik hethuwa, kelinma virus anga athulata...
owa nisa thamai godak pathirenne. eka mistake ekak athi ratatama kelawanna.ඒව ඉතින් හදන්න උන් මකවන්න ඕන
මාස්ක් තියෙන්නෙ බෙල්ලෙ, ශෙඩ් එකට මොකෙක් හරි එනකොට විතර නහයට පල්ලෙහාට දාගන්නව, ඒවරත් අර බාල රෙදි මාස්ක්.
වගේ වගක් නෑ
තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද

umba mokeda giye car da bike daසෙනග නෑ වගෙ තමයි
ෆාමසියට ගිය, ටවුන් එකෙ ෆාම්සි විතරයි ඇරල තියෙන්නෙ.
ඉලගට ශෙඩ් එකට, එකෙ කොල්ලො විට කකා ඔහේ ඉන්නව.
එද්දි පොලිසියෙන් ඇල්ලුව, යන්නෙ කොහෙද, ගියෙ කොහෙද ඇහුව , එච්චරයි