Questions පාර අයිනේ ග්ලාස් හෝදන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    පාර අයිනේ ග්ලාස් වලින් බොන දේවල් විකුණන අය ග්ලාස් හෝදන්නේ කොහොමද?
    එකම වතුර එකට ඔබනව ඇති නේද? :P
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    කොටුවේ නම් ටිකක් හරි පිරිසිදුයි නගරසබාවේ ලැට් එකෙ බැරල් එකෙන් වතුර නොමිලේ අරන් යන්න පුළුවන් හින්දා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    පාර අයිනේ ග්ලාස් වලින් බොන දේවල් විකුණන අය ග්ලාස් හෝදන්නේ කොහොමද?
    එකම වතුර එකට ඔබනව ඇති නේද? :P
    ප්ලාස්ටික් බාල්දියක් තියාගෙන ඒකට වතුර එකක් පුරවගෙන් ඒක සුප් එකක් වෙනකම් ග්ලාස් ටික හෝදනව 🤣🤣

    සමහර එවුන් බීපූ එකටම දාලා දෙනවා - එතකොට රස වැඩීලු
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොටුවෙ සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ, කැඳ, බුරියානි විකුණන කරත්ත කඩයක් තියෙනව....
    සිකුරාදට කඩ කාරයගෙ වීදුරුත් මදිවෙන තරමට හෙන බිසී...
    ආන්න එතනට වෙලා වි.5ක් 10ක් බලාගෙන හිටියනං කෝප්ප සේදීමේ කලාව ඉගෙනගන්න තිබුණ....
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කොටුවෙ සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ, කැඳ, බුරියානි විකුණන කරත්ත කඩයක් තියෙනව....
    සිකුරාදට කඩ කාරයගෙ වීදුරුත් මදිවෙන තරමට හෙන බිසී...
    ආන්න එතනට වෙලා වි.5ක් 10ක් බලාගෙන හිටියනං කෝප්ප සේදීමේ කලාව ඉගෙනගන්න තිබුණ....
    ha ha math dakka oya seen eka. oka witarak neme me dawas wala kanji wikunana hama tanama oya wage tama.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ප්ලාස්ටික් බාල්දියක් තියාගෙන ඒකට වතුර එකක් පුරවගෙන් ඒක සුප් එකක් වෙනකම් ග්ලාස් ටික හෝදනව 🤣🤣

    සමහර එවුන් බීපූ එකටම දාලා දෙනවා - එතකොට රස වැඩීලු
    විට කාල කට රතු වෙච්චි එකෙක් බීපු වීදුරුවකින් හෝදන්නෙ නැතුව බිව්වම ප්ලේන්ටිය නෙක්ටො රහයිලු