පාර අයිනේ ග්ලාස් වලින් බොන දේවල් විකුණන අය ග්ලාස් හෝදන්නේ කොහොමද?
එකම වතුර එකට ඔබනව ඇති නේද?
එකම වතුර එකට ඔබනව ඇති නේද?



ප්ලාස්ටික් බාල්දියක් තියාගෙන ඒකට වතුර එකක් පුරවගෙන් ඒක සුප් එකක් වෙනකම් ග්ලාස් ටික හෝදනවපාර අයිනේ ග්ලාස් වලින් බොන දේවල් විකුණන අය ග්ලාස් හෝදන්නේ කොහොමද?
එකම වතුර එකට ඔබනව ඇති නේද?![]()
ha ha math dakka oya seen eka. oka witarak neme me dawas wala kanji wikunana hama tanama oya wage tama.කොටුවෙ සෙකන්ඩ් ක්රොස් ස්ට්රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ, කැඳ, බුරියානි විකුණන කරත්ත කඩයක් තියෙනව....
සිකුරාදට කඩ කාරයගෙ වීදුරුත් මදිවෙන තරමට හෙන බිසී...
ආන්න එතනට වෙලා වි.5ක් 10ක් බලාගෙන හිටියනං කෝප්ප සේදීමේ කලාව ඉගෙනගන්න තිබුණ....
විට කාල කට රතු වෙච්චි එකෙක් බීපු වීදුරුවකින් හෝදන්නෙ නැතුව බිව්වම ප්ලේන්ටිය නෙක්ටො රහයිලුප්ලාස්ටික් බාල්දියක් තියාගෙන ඒකට වතුර එකක් පුරවගෙන් ඒක සුප් එකක් වෙනකම් ග්ලාස් ටික හෝදනව
සමහර එවුන් බීපූ එකටම දාලා දෙනවා - එතකොට රස වැඩීලු