පාර වැරදුන දේවදත්තලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාර වැරදුන දේවදත්තලා

බොදු බල සේනාව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වුන සංවිධානයක්.අන්තර් ජාලය තුලින් එකතු වුන අය තමයි බොදු බලසේනාවේ බහුතරය.මේ හුඟක් අය අර ගම්වල මහින්දට චන්දය දෙන පල් මෝඩයෝ හෝ බය්යො නොවෙයි.ඊට වඩා ‍රැඩිකල් අදහස් දරණ පිරිසක්.අන්තර් ජාලය තුල මහින්ද රාජපක්ෂට එරෙහිව 80%ක පිරිසක් ඉන්නවා.මහින්දට අන්තර් ජාලය තුල 20%ක් විතරයි බලය තියෙන්නේ. මේ 20%න් 15%ක්ම කෙලින්ම සංධානයට සම්බන්ධ අයයි.අනිත් අය යුද්ධය නිසා චූන් වුන 5%ක් විතරයි.එම නිසා බලසේනවට සම්බන්ධ වුන අයගෙනුත් 80%ක් විතර රාජපක්ෂ විරෝධීන්.මේ 80% මි වෙනවිට බලසේනාව තුල නෑ. ඉතිරි එයාල සමග ඉන්න 20%න් බහුතරය කෙලින්ම මහින්දගේ අය.ඒ අනුව බලසේනාවට 3%ක පිරිසක් තමයි කෙලින්ම ඉන්නේ දැන්.එලකිරි එකෙත් දැන් බලසේනාවට කඩේ දුවන අය සෑහෙන අඩුයි.අඩුම ගානේ කෙලින්ම කඩේ ගිය අරුන රත්තරන් කියන මිට්ටො දෙන්නවත්
පේන්න නෑ.බලසේනාව ගත්ත වල්බූරූ තීරනයක් තමයි මෛත්‍රීට එරෙහිව මෛත්‍රි පරදවන්න හදපු එක.මෛත්‍රී පරදවන එක මහින්ද දිනවීමක් කියල බලසේනාව තුල ඉන්න අය අවබෝධ කරගෙන තියෙන්නේ.මොකද මේ ඉන්ටර්නෙට් එකේ ඉන්නේ මැට්ටො නෙවෙයි.
 
  • Like
Reactions: SeriousGuy

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2014_11_28_072039.png
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙහෙමයි බොදුබල සේනාවට ගොඩක් උගත් අය සෙට් උනා ඒ මහින්දට කඩේ යන්න නම් නෙවි. බොදු බලසේනාවේ පිටින් පෙන්වපු මුලින් ආව අරමුණ සඳහා. බොදුබල සේනාවට එකතු උන අයගෙන් 80% වගේ මහින්ද විරෝදී අය. ගමෙහ් බයියෝ නෙවි. දැන් බොදුබල සේනාව මහින්දට කඩේ යන්න කිව්වට ඒ 80% උගත් උන් කවදාවත් ඒක කරන්නේ නෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි බොදුබල සේනාවට ගොඩක් උගත් අය සෙට් උනා ඒ මහින්දට කඩේ යන්න නම් නෙවි. බොදු බලසේනාවේ පිටින් පෙන්වපු මුලින් ආව අරමුණ සඳහා. බොදුබල සේනාවට එකතු උන අයගෙන් 80% වගේ මහින්ද විරෝදී අය. ගමෙහ් බයියෝ නෙවි. දැන් බොදුබල සේනාව මහින්දට කඩේ යන්න කිව්වට ඒ 80% උගත් උන් කවදාවත් ඒක කරන්නේ නෑ.
    true story
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    yes this true Mamath Fb Eke balasenave vata habanaka like kara dan nam me sangarathnaya arahan....

    මේ මචන් ඥානසාර හාමුදුරුවන්ට ගොඩක් හිතවත් කෙනෙක් ඉන්නවනම් කියපන්කො, මේ බුද්ධ සාසනේ විනාස කරන්නේ නැතුව ඔය චීවරේ ගලවලා දාන්න කියලා. ඒකට අපි ගරු කරන නිසා තමයි තවමත් "හාමුදුරුවෝ" කියලා කතා කරන්නේ. කරුණාකරලා අපි චීවරයට බනින තත්වයට පත් කරන්න එපා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙහෙමයි බොදුබල සේනාවට ගොඩක් උගත් අය සෙට් උනා ඒ මහින්දට කඩේ යන්න නම් නෙවි. බොදු බලසේනාවේ පිටින් පෙන්වපු මුලින් ආව අරමුණ සඳහා. බොදුබල සේනාවට එකතු උන අයගෙන් 80% වගේ මහින්ද විරෝදී අය. ගමෙහ් බයියෝ නෙවි. දැන් බොදුබල සේනාව මහින්දට කඩේ යන්න කිව්වට ඒ 80% උගත් උන් කවදාවත් ඒක කරන්නේ නෑ.

    :yes::D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    රාජපස්සට කඩේ යන ස්වයං වින්දනයේ යෙදෙන පක්කලියනි,
    කී සැරයක් කියන්න ඔනද බන් මොන හුයන්නක්ද...අපි චන්දය දෙන්නේ නෑ. හොදට චූ කරල නිදාගනින්.
    ස්තූතියි
    මීට හොදට අතීතය මතක බුද්ධිමත් ජනතාව
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    yes this true Mamath Fb Eke balasenave vata habanaka like kara dan nam me sangarathnaya arahan....

    සංඝරත්නය
    කියලා ගත්තාම සැරියුත් මුගලන් දෙනම හිටන් අයිති වෙනවා ඔකට,සංඝරත්නය කියන්නෙ තනි මහනෙකුට යොදන වචනයක් එහෙම නෙමෙයි,බුදුන්ගේ සිට වැඩ හිටි සියළු භික්ශුන් අයිති වෙන්නෙ සංඝරත්නයට,එතකොට එක භුක්ශුවක් හරි කණ්ඩායමක් හරි නිසා එ සියලු දෙනාට අගෞරව ලෙස කතා කිරිම සුදුසු නැ.

    අරහං කියන්නෙ බුදු හාමුදුරුවන්ට තිබ්බ ගුණයක්,රහසේවත් පව් නොකරපු ගුණයට තමා අරහං කියන්නෙ,මම දන්නෙ නැ මොන පිස්සෙක්ද ඔය වචනය අයුතු විදියට පාවිච්චි කරන්න පටන් ගත්තෙ කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි බොදුබල සේනාවට ගොඩක් උගත් අය සෙට් උනා ඒ මහින්දට කඩේ යන්න නම් නෙවි. බොදු බලසේනාවේ පිටින් පෙන්වපු මුලින් ආව අරමුණ සඳහා. බොදුබල සේනාවට එකතු උන අයගෙන් 80% වගේ මහින්ද විරෝදී අය. ගමෙහ් බයියෝ නෙවි. දැන් බොදුබල සේනාව මහින්දට කඩේ යන්න කිව්වට ඒ 80% උගත් උන් කවදාවත් ඒක කරන්නේ නෑ.

    :yes: එදා හයිඩ් එකේ තිබ්බ රැස්වීම දැක්කා නම් ඈඩෙනවා යකෝව්.... බල්ලෙක්වත් නෑ...... :lol: