පාර හදන හුත්*ල

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකට විසඳුද ‘‘ තොරතුරු පනත‘‘ පාර හැදුවෙ සභාවෙන් නම සභාවට ගිහින් තොරතුරු ඇපිල්කේෂන් එකක් ඉල්ලගෙන පුරවල දෙන්න අවශ්‍ය තොතෙුර කියන එකට මේ විසතර ඉල්ලන්න

    01 පාර හදපු කොන්තරාත් ආයතනයේ නම
    02 වියදම් කල මුදල
    03 කොන්තරාත් ආයතනයට දැනට ගෙවා ඇති මුදල
    04 කොනුතරාත් ගිවිසුමේ අයත් වැඩ විස්තරය (පාරේ දිග, කානු වල දිග, නිවෙස් සඳහා පිවිසිමට බෝක්කු යෙදන්නේද)
    05 ව්‍යාපෘතිය ආරම්භ කල දිනය / අවසන් කල යුතු දිනය
    06 ව්‍යාපෘතියසඳහා මුදල් යොදන අමාත්‍යාංශය

    මේ ටික ඉල්ලපන් යාළු වැඩේ ඉක්මනටම කෙරෙයි මොකද උන් මේ ටික උඹට දුන්නොත් උඹට මානව හිමිකම් නඩු දාන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් පාර හදයි

    * ඇපිල්කේෂන් 1 කොපියක් තියාගනින් අදාල ආයතනයේ තොරතුරැ නිලධාරියාගේ නම නම්බර්1 ගනින් දින 14 ඇතුලත තොරතුර නොදුන්නොත් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්

    උඹට තව විස්තර ඹ්න නම් මට PM කරපන්

    හම්මට සිරි.. එල කොල්ලෙක් නේ.. මාර වටිනවා විස්තර ටික. +12
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවෙ කවද්ද බන් ඉක්මනට වැඩක් කලේ
    ඔතන වෙන්නෙ පාර හදන එකා සබ් එකක් දීලා ඇති ඔය ටික හදන්න
    ඌ පහු වෙලා ඇවිත් ඒක හදයි :)

    අනේ මන්ද බන්.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙනං උඹලත් එක්ක වෙන තරහක් ඇති :P පාර හදන්න ආපු උන් එක්ක වලියක්වත් දාගත්තද :D

    අල්ලපු ගෙදර උන්නන් උන් එක්ක කතාකර කර චාටුවෙන් කොහොමහරි වැඩේ කරගත්ත. මම ගියෙ නෑ බන් ඔකුන් එක්ක කතාවට ඒකද දන්නෙත් නෑ.උන් හිතුවද දන්නෙ නෑ අපේ හෙන ලොකු සීන් කියල......:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් අල්ලපු ගෙදර එක හදල උඹලගේ හදල නෑ කියන්නේ ආය ඕක වෙනම හදන්න එන එකක් නෑ කොහොමත් :yes:

    උන්ට වෙනම කියන්න ඕනෙද දන්නෙත් නෑ විශේෂයෙන් වාහනයක් ගන්න පුළුවන් විදිහට හදන්න. :oo:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඕකට විසඳුද ‘‘ තොරතුරු පනත‘‘ පාර හැදුවෙ සභාවෙන් නම සභාවට ගිහින් තොරතුරු ඇපිල්කේෂන් එකක් ඉල්ලගෙන පුරවල දෙන්න අවශ්‍ය තොතෙුර කියන එකට මේ විසතර ඉල්ලන්න

    01 පාර හදපු කොන්තරාත් ආයතනයේ නම
    02 වියදම් කල මුදල
    03 කොන්තරාත් ආයතනයට දැනට ගෙවා ඇති මුදල
    04 කොනුතරාත් ගිවිසුමේ අයත් වැඩ විස්තරය (පාරේ දිග, කානු වල දිග, නිවෙස් සඳහා පිවිසිමට බෝක්කු යෙදන්නේද)
    05 ව්‍යාපෘතිය ආරම්භ කල දිනය / අවසන් කල යුතු දිනය
    06 ව්‍යාපෘතියසඳහා මුදල් යොදන අමාත්‍යාංශය

    මේ ටික ඉල්ලපන් යාළු වැඩේ ඉක්මනටම කෙරෙයි මොකද උන් මේ ටික උඹට දුන්නොත් උඹට මානව හිමිකම් නඩු දාන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් පාර හදයි

    * ඇපිල්කේෂන් 1 කොපියක් තියාගනින් අදාල ආයතනයේ තොරතුරැ නිලධාරියාගේ නම නම්බර්1 ගනින් දින 14 ඇතුලත තොරතුර නොදුන්නොත් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්

    උඹට තව විස්තර ඹ්න නම් මට PM කරපන්

    ado patta machan hamotama watinawa...
    thawa wisthara dala aluthenma thread ekak dapanko...
    ++
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕකට විසඳුද ‘‘ තොරතුරු පනත‘‘ පාර හැදුවෙ සභාවෙන් නම සභාවට ගිහින් තොරතුරු ඇපිල්කේෂන් එකක් ඉල්ලගෙන පුරවල දෙන්න අවශ්‍ය තොතෙුර කියන එකට මේ විසතර ඉල්ලන්න

    01 පාර හදපු කොන්තරාත් ආයතනයේ නම
    02 වියදම් කල මුදල
    03 කොන්තරාත් ආයතනයට දැනට ගෙවා ඇති මුදල
    04 කොනුතරාත් ගිවිසුමේ අයත් වැඩ විස්තරය (පාරේ දිග, කානු වල දිග, නිවෙස් සඳහා පිවිසිමට බෝක්කු යෙදන්නේද)
    05 ව්‍යාපෘතිය ආරම්භ කල දිනය / අවසන් කල යුතු දිනය
    06 ව්‍යාපෘතියසඳහා මුදල් යොදන අමාත්‍යාංශය

    මේ ටික ඉල්ලපන් යාළු වැඩේ ඉක්මනටම කෙරෙයි මොකද උන් මේ ටික උඹට දුන්නොත් උඹට මානව හිමිකම් නඩු දාන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් පාර හදයි

    * ඇපිල්කේෂන් 1 කොපියක් තියාගනින් අදාල ආයතනයේ තොරතුරැ නිලධාරියාගේ නම නම්බර්1 ගනින් දින 14 ඇතුලත තොරතුර නොදුන්නොත් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්

    උඹට තව විස්තර ඹ්න නම් මට PM කරපන්

    :cool::cool::cool:13+
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Uba oke pas purawanna arawa mewa karanna yanna epa antimata kanu wahuwa rajaya depala walata hani kala kiyala ubata case dai ..Lankawa ne :lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් අල්ලපු ගෙදර එක හදල උඹලගේ හදල නෑ කියන්නේ ආය ඕක වෙනම හදන්න එන එකක් නෑ කොහොමත් :yes:

    උන්ට වෙනම කියන්න ඕනෙද දන්නෙත් නෑ විශේෂයෙන් වාහනයක් ගන්න පුළුවන් විදිහට හදන්න. :oo:

    අනේ මන්ද බන් කියද්දි කියද්දි ඇවිල්ල කොන්ක්‍රීට් ලෑලි වගයක් දාගෙන ගියා බාගෙට.ඒක දැම්මට වැඩක් නෑ ඉස්සරහ වල වගේ තියෙනව ඒවට පස් පුරවලත් නෑ. ඔව් බන් මුන්නන් මේක හදන පාටක් නෑ.මේ වටේ ඉන්න එවුන් මොනවහරි කියලද දන්නෙත් නෑ.අපි අලුතෙන් බන් මේ පැත්තට ආවෙ ගෙයක් අරගෙන.අපි හිටියෙ රත්නපුර පානදුර ප්‍රධාන පාර අයිනෙ පොකුනුවිට.එහේදිනන් අපිට කවදාවත් මේවගේ වැඩ වෙලා නෑ මොඅද ඉතින් ප්‍රධාන පාරක් අයිනෙ එහෙම පිස්සු නටන්න බෑනෙ...........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් කියද්දි කියද්දි ඇවිල්ල කොන්ක්‍රීට් ලෑලි වගයක් දාගෙන ගියා බාගෙට.ඒක දැම්මට වැඩක් නෑ ඉස්සරහ වල වගේ තියෙනව ඒවට පස් පුරවලත් නෑ. ඔව් බන් මුන්නන් මේක හදන පාටක් නෑ.මේ වටේ ඉන්න එවුන් මොනවහරි කියලද දන්නෙත් නෑ.අපි අලුතෙන් බන් මේ පැත්තට ආවෙ ගෙයක් අරගෙන.අපි හිටියෙ රත්නපුර පානදුර ප්‍රධාන පාර අයිනෙ පොකුනුවිට.එහේදිනන් අපිට කවදාවත් මේවගේ වැඩ වෙලා නෑ මොඅද ඉතින් ප්‍රධාන පාරක් අයිනෙ එහෙම පිස්සු නටන්න බෑනෙ...........
    පාරේ වැඩ ඉවරවෙලා ඔක්කොම අකුලගෙන ගියාට පස්සේ වල වැහෙන්න කොන්ක්‍රීට් ටිකක් දාගත්ත නං හරි :yes: ඔය මිනිස්සුන්ට කියන්න රස්තියාදු වෙනවට වඩා ඒක තමා හොඳම වැඩේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පාරේ වැඩ ඉවරවෙලා ඔක්කොම අකුලගෙන ගියාට පස්සේ වල වැහෙන්න කොන්ක්‍රීට් ටිකක් දාගත්ත නං හරි :yes: ඔය මිනිස්සුන්ට කියන්න රස්තියාදු වෙනවට වඩා ඒක තමා හොඳම වැඩේ

    :(:(:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවනේ බන් කාට කම්ප්ලේන් කරන්නද ? ආපු උන්ට ගානක් දුන්නනම් පැයයි වැඩේ ඉවරකරලා වැදලත් යයි :dull::angry::no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;22349275 said:
    ලංකාවනේ බන් කාට කම්ප්ලේන් කරන්නද ? ආපු උන්ට ගානක් දුන්නනම් පැයයි වැඩේ ඉවරකරලා වැදලත් යයි :dull::angry::no:

    :lol::lol::yes::yes:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඕකට විසඳුද ‘‘ තොරතුරු පනත‘‘ පාර හැදුවෙ සභාවෙන් නම සභාවට ගිහින් තොරතුරු ඇපිල්කේෂන් එකක් ඉල්ලගෙන පුරවල දෙන්න අවශ්‍ය තොතෙුර කියන එකට මේ විසතර ඉල්ලන්න

    01 පාර හදපු කොන්තරාත් ආයතනයේ නම
    02 වියදම් කල මුදල
    03 කොන්තරාත් ආයතනයට දැනට ගෙවා ඇති මුදල
    04 කොනුතරාත් ගිවිසුමේ අයත් වැඩ විස්තරය (පාරේ දිග, කානු වල දිග, නිවෙස් සඳහා පිවිසිමට බෝක්කු යෙදන්නේද)
    05 ව්‍යාපෘතිය ආරම්භ කල දිනය / අවසන් කල යුතු දිනය
    06 ව්‍යාපෘතියසඳහා මුදල් යොදන අමාත්‍යාංශය

    මේ ටික ඉල්ලපන් යාළු වැඩේ ඉක්මනටම කෙරෙයි මොකද උන් මේ ටික උඹට දුන්නොත් උඹට මානව හිමිකම් නඩු දාන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් පාර හදයි

    * ඇපිල්කේෂන් 1 කොපියක් තියාගනින් අදාල ආයතනයේ තොරතුරැ නිලධාරියාගේ නම නම්බර්1 ගනින් දින 14 ඇතුලත තොරතුර නොදුන්නොත් නිතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්

    උඹට තව විස්තර ඹ්න නම් මට PM කරපන්

    එකෙන්ම කියල තීන්නේ .... පට්ට.... :yes::yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar80976_7.gif