මචන්ල අපේ ගෙදර ඉස්සරහ පාර කාපට් කරන්න හදනව. ඉතින් ඒකට කානු කැපුව අලුතෙන්. දැන් මාස දෙකක් වෙනව මුන් ඇවිල්ල කානුව කොන්ක්‍රීට් කරල ගියා බාගෙට.පස් පුරවල හරියට හැදුවෙත් නෑ කාලකන්නි.දැන් අපිට කිසිම වාහනයක් මුකුත් ගන්නත් බෑ.යන්න එන්නත් අමාරුයි.දැන් කට කැඩෙනකන් කිව්ව වේසිගෙ පුතාලට වැඩක් උනේ නෑ මොකක් හරි හුත්තක් කියල ශේප් වෙනව. RDA එකටත් කිව්ව උනුත් දන්නෙ නෑ කියල කියනව. දැන් අපි බැලුවෙ මේකෙ වැඩකරන වේසිගෙ පුතාලගෙ ඔෆිස් එකක් තියෙනවලු ඒකටවත් ගිහිල්ල කියන්න කියල. මේවගේ ඒව රිපෝට් කරල ඉක්මනට ඇක්ශන් ගන්න තැන් තියෙනවද බන් ලංකාවෙ. පොඩ්ඩක් දන්නවනන් කියපන්කො.......


මෙහෙත් කාපට් කරලා උන් හැදුවා ලස්සනට.




