පාර_ලේ_විලක් වූ දෙපානම අනතුර

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    පාර_ලේ_විලක් වූ දෙපානම අනතුර

    දියණියට තුවාලයක්වත් නැතිව පියා එතැනම එලොව ගිය දෙපානම අනතුරේ CCTV වීඩියෝව

    • Like
    Reactions: sithija.h

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    three wheel kiyanne delta configuration thiyana very unstable wahanayak. ekath ekka direct coupled handle ekak thibbama ohoma thamayi. hama assenma danna yana puruddata wegen gihim handle eka kapanawa. idiots. anith minissuth amaruwe.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙලාවට දුවට මුකුත් වෙලා නෑ නේද..?
    ඒ ළමයට සිහිය නැති වෙලා හිටියනම් හොඳයි, ඔය වගේ දර්ශනයක් ඇස් දෙකට නොපෙනී...:(
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?

    මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
    ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.

    (දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)
     
    • Like
    Reactions: sithija.h

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    three wheel kiyanne delta configuration thiyana very unstable wahanayak. ekath ekka direct coupled handle ekak thibbama ohoma thamayi. hama assenma danna yana puruddata wegen gihim handle eka kapanawa. idiots. anith minissuth amaruwe.

    වෙලාවට දුවට මුකුත් වෙලා නෑ නේද..?
    ඒ ළමයට සිහිය නැති වෙලා හිටියනම් හොඳයි, ඔය වගේ දර්ශනයක් ඇස් දෙකට නොපෙනී...:(

    පව් කෙල්ල...!!! තාත්තා මැරෙනවා දැක්කද දන්නෑ.. එහෙම වුනොත් නන් ජීවිත කාලෙටම දරාගන්න බැරි දුකක් තියෙයි...:no:

    හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?

    මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
    ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.

    (දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)

    Indian vehicles...

    :yes:ත්‍රීවීල් ඵක ඵනවා වේගේ වැඩියි.මට නම් දුක අර ළමය ගැන..මහ උන්ගේ වැරදි හින්දා ළමයි තමා දුක් විඳින්නේ..:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ත්‍රීවිල් ඵක හයියෙන් ගිහින් පොඩ්ඩක් කැපුනත් අැති පෙරලෙන්න.දවසක් මගේ පිටිපස්සෙන් අාපු ඵකකුත් ඵහෙම පෙරලුණා..තව ටිකක් මම ඉස්සරහින් ගියානම් මාවත් යට වෙනවා..
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    වෙලාවට දුවට මුකුත් වෙලා නෑ නේද..?
    ඒ ළමයට සිහිය නැති වෙලා හිටියනම් හොඳයි, ඔය වගේ දර්ශනයක් ඇස් දෙකට නොපෙනී...:(

    සිරාවට මචන්... නමුත් ඒ ළමයාගේ ජීවිතේම දැන් තාත්ත කියන කෙනා නැනේ.. ලංකාවේ මිනිස්සු මිඉට වැඩ පරිස්සම් වෙන්න ඕනේ වාහන පදිනකොට...
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?

    මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
    ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.

    (දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)

    me kella lassanai nan 20 age wage nan fb paththe yanna wena ekak na
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?

    මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
    ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.

    (දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)

    :yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :(:(:(:(