duppath minhata thama okkoma![]()
menna lakshapathiyek

nae yako demawupiyange salli walin internet yanneth

duppath minhata thama okkoma![]()

හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?
මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.
(දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)

dash cam ekak ganna one.. balapan ada ela harakiyak para penna ne me petta balanne nethuwa.. eha pette yaluwekta bye kiya kiya para nobala penna.. mage welawata mata wahane control karaganna puluwan una.. nettam mata kuduwe thama inna wenne..
make up ekak dagena posh widihata office giyata melo oluwak neti minissu inne.. mata nam den driving epa wela tiyenne.

හපෝ ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.. කොහොමත් දවස ගානේ ඩ්රයිව් කරන කෙනෙක් නම් සතියකට ඔය වගේ මැටි වැඩ දෙක තුනක්වත් සෙට් වෙනවමයි..
ඉස්සර මම බයික් එකේ ඔෆිස් යද්දිත් ඔය වගේ වින්නැහියවල් වෙන්න ගිහින් තියෙනවා ඕන තරම්..
එක්කො ස්ලෝ කරාම පනින්නෙ නැතුව ඉඳලා, පනින එකක් නෑ කියල හිතල යන්න හදනකොටම පනිනවා..
විශේෂයෙන් ත්රීවීල් අයියලාගෙන් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට වැරැද්ද අතේ තියාගෙනත් කුණුහරුප කියාගෙනනෙ එලියට බහින්නේ..
Three wheel wesige puthala pare yanne saththu wage. pakayalawa marilama iwarala wela yanawanam hodai. dan parata bassama hemathanama threewheel wesige pthala inne.