පාර_ලේ_විලක් වූ දෙපානම අනතුර

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    duppath minhata thama okkoma:(

    menna lakshapathiyek:lol:
    nae yako demawupiyange salli walin internet yanneth:lol:

    reputation_neg.gif
    පාර_ලේ_විලක් වූ දෙපානම... 05-05-2016 01:54 PM -
    reputation_neg.gif
    පාර_ලේ_විලක් වූ දෙපානම... 05-05-2016 01:35 PM duppath kama nidahasata karanayak newei
     
    • Like
    Reactions: neyohk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Godak Threewheel drivers la hithan inne sports car ekaka yanawa kiyala ...
    Pare anik minissumtath yanna naa me moda haththa nisa
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan pisso tikak wage ban minissu elawanne.police unwath ballata dala elawanne.nawatana kivvata nawathaneth ne godak un.wahane hapanna balagena tamai parata danna one.
     
    aaa1111

    Member
    Sep 19, 2012
    43
    4
    0
    හරිම ශෝචනීය දර්ශනයක්. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ පවුලට, දියණියට කොයිතරම් දුකක් ඒ වගේම ඉදිරි ජීවිතය කොයි තරම අපහසුවක් වෙයිද?

    මියගිය තැනැත්තාට නිවන් සුව පත අතර දියණිය ඇතුලු පවුලේ අන් අයට අපහසුවක් නැතිව ඉදිරියේ ජීවත් වීමට වරම් ලැබේවා කියල පතනවා.
    ඒ එක්කම මේක මහා මාර්ගයෙ සිහිකල්පනාවෙන් ගමන් කිරීමට මහජනයාට අත්වැලක් වේවා.

    (දැන් බලමු මේ සිද්ධිය ගැන කී දෙනෙක් සංවේගය පල කරාවිද කියලා. ටික දවසකට ඉස්සෙල්ලා කෝච්චි අනතුරකින් මිය ගිය අය ගැන නම් සෑහෙන්න ශෝක පණිවිඩ ආවා)
    :(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නිවන්සුව ලැඛේවා. බලල අනිත් අයත් ආදර්ශෙට ගත්තනං මේ වගේ අවාසනාවන්ත දේවල් අඩු කර ගන්ඩ පුලුවන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    niwan suwa lebewa......... hebei itin wege nam wedi, wahanayak tiyenne gamanak yanna misak awasan gamana ikman karaganna newe. hammoo dan mekala yana wege.............
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    dash cam ekak ganna one.. balapan ada ela harakiyak para penna ne me petta balanne nethuwa.. eha pette yaluwekta bye kiya kiya para nobala penna.. mage welawata mata wahane control karaganna puluwan una.. nettam mata kuduwe thama inna wenne..

    make up ekak dagena posh widihata office giyata melo oluwak neti minissu inne.. mata nam den driving epa wela tiyenne.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    dash cam ekak ganna one.. balapan ada ela harakiyak para penna ne me petta balanne nethuwa.. eha pette yaluwekta bye kiya kiya para nobala penna.. mage welawata mata wahane control karaganna puluwan una.. nettam mata kuduwe thama inna wenne..

    make up ekak dagena posh widihata office giyata melo oluwak neti minissu inne.. mata nam den driving epa wela tiyenne.

    හපෝ ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.. කොහොමත් දවස ගානේ ඩ්‍රයිව් කරන කෙනෙක් නම් සතියකට ඔය වගේ මැටි වැඩ දෙක තුනක්වත් සෙට් වෙනවමයි..:baffled:
    ඉස්සර මම බයික් එකේ ඔෆිස් යද්දිත් ඔය වගේ වින්නැහියවල් වෙන්න ගිහින් තියෙනවා ඕන තරම්..:sorry:
    එක්කො ස්ලෝ කරාම පනින්නෙ නැතුව ඉඳලා, පනින එකක් නෑ කියල හිතල යන්න හදනකොටම පනිනවා..:rofl:
    විශේෂයෙන් ත්‍රීවීල් අයියලාගෙන් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට වැරැද්ද අතේ තියාගෙනත් කුණුහරුප කියාගෙනනෙ එලියට බහින්නේ..:oo:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Three wheel wesige puthala pare yanne saththu wage. pakayalawa marilama iwarala wela yanawanam hodai. dan parata bassama hemathanama threewheel wesige pthala inne.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy

    හපෝ ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.. කොහොමත් දවස ගානේ ඩ්‍රයිව් කරන කෙනෙක් නම් සතියකට ඔය වගේ මැටි වැඩ දෙක තුනක්වත් සෙට් වෙනවමයි..:baffled:
    ඉස්සර මම බයික් එකේ ඔෆිස් යද්දිත් ඔය වගේ වින්නැහියවල් වෙන්න ගිහින් තියෙනවා ඕන තරම්..:sorry:
    එක්කො ස්ලෝ කරාම පනින්නෙ නැතුව ඉඳලා, පනින එකක් නෑ කියල හිතල යන්න හදනකොටම පනිනවා..:rofl:
    විශේෂයෙන් ත්‍රීවීල් අයියලාගෙන් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට වැරැද්ද අතේ තියාගෙනත් කුණුහරුප කියාගෙනනෙ එලියට බහින්නේ..:oo:

    hmm ow ban mama freelancing walata amatharawa staff ekath udeta hawasta drop karanawa ne.. epa wenawa udeta traffic a asse.. driving puluwan unui beri unui okkoma enawa.. awrudu 10k witara diwwa thawath nam meka karanna ba wage.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113

    හපෝ ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.. කොහොමත් දවස ගානේ ඩ්‍රයිව් කරන කෙනෙක් නම් සතියකට ඔය වගේ මැටි වැඩ දෙක තුනක්වත් සෙට් වෙනවමයි..:baffled:
    ඉස්සර මම බයික් එකේ ඔෆිස් යද්දිත් ඔය වගේ වින්නැහියවල් වෙන්න ගිහින් තියෙනවා ඕන තරම්..:sorry:
    එක්කො ස්ලෝ කරාම පනින්නෙ නැතුව ඉඳලා, පනින එකක් නෑ කියල හිතල යන්න හදනකොටම පනිනවා..:rofl:
    විශේෂයෙන් ත්‍රීවීල් අයියලාගෙන් ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට වැරැද්ද අතේ තියාගෙනත් කුණුහරුප කියාගෙනනෙ එලියට බහින්නේ..:oo:

    :yes::D
     
    • Like
    Reactions: Fox C2