කරන්ට් එක නැතුව ගියාම ඒව නතර වෙනවලු![]()

ara wisaala fan wage ewada.. ow ithin current eken thama wada karanne.. rasne adu karanna![]()



නොරොච්චෝලෙන් හදන අතිරේක කරන්ට් එකෙන් තමා ඔවා කැරකෙන්නේ...
ඒ පැත්තේ ගෙවල්වල කාමරයක් කාමරයක් ගානේ ෆෑන් හයි කරනවට වඩා ඕක සාර්තකයිලු...
මටත් ඕක කීවේ ඕකක තට්ටක වැදුන සංචාරක පක්ශියෙක්..

නොරොච්චෝලෙන් හදන අතිරේක කරන්ට් එකෙන් තමා ඔවා කැරකෙන්නේ...
ඒ පැත්තේ ගෙවල්වල කාමරයක් කාමරයක් ගානේ ෆෑන් හයි කරනවට වඩා ඕක සාර්තකයිලු...
මටත් ඕක කීවේ ඕකක තට්ටක වැදුන සංචාරක පක්ශියෙක්..

එහෙ මිනිස්සු කියනව ඒව කැරකෙන්ඩ කරන්ට් එක ඕනලු![]()
Yes, Need to provide excitor power.
Same in Norochcholoe, One Generator need 30 MW of power for its own consumption
වැඩක් නෑ බං මුන්ගෙන් දෙයක් අහල..
ඒ මචං කරන්ට් එක නිපදවන්ඩනෙ
ඒත් හුලං පෙති කැරකෙන්ඩ කරන්ට් එක ඕන කතාව විහිලුවක්
මෙයාල හිතලම වෙලාවකට ඕක කැරකෙන එක නවත්තනවලු නේද..
ඒ නම් බයිල.. excitation ගන්න Backup තියනව..
කල්පිටියෙ නම් නොරොච්චෝලෙන් අරන් ඇති.. ඒකත් ඩවුන් නම්
නොරොච්චෝලෙට බැක්ප් එන ලයින් එකෙන් ම අරන් ද දන්නෙ නෑ..( ඒක නම් ශුවර් නෑ
නොරොච්චෝලෙ important නිසා..)
ඒත් නැ නම් ඩීසල් ජෙනි තියනව..
කොහොමත් හුලං මදි නම් ඕව දුවන්න බෑ..
ලයිට් ගියාම ඕෆ් කරනවම නම් එක්කො ලොකු ඒරියා එකක නම් ගියාම ඕෆ් කරනවද
දන්නෙ නෑ.. පොඩි පවර් එකක් තියන් ඉද්දි ස්ටේබල් නැති නිසා
