පාලි ඩිග්‍රී Vs IT ඩිග්‍රී

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    සිරාවට උබ කරල නේද ඉන්නෙ. පාත් එක කියපන්කො කරපු.
    ඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)

    අමුතු පාත් එකක් කියලා නැ. හැබැයි භාෂාවට ආස නිසා හෝ ඇම්මටම කරනවානම් මිසක් වාණිජමය ලාබයක් නම් නැත.

    ප්‍රචීන භාෂෝපාකාර සංගමය තමයි නිසිබලධාරියා. මෙයාලා කිලෙන් කාලෙට එක්සැම් කෝල් කරනවා. ඒක බලාගෙන ඇප්ලයි කරාම හරි.
    ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන කියලා විභාග තුනක් තියනවා. විෂය නිර්දේශය අරගෙන, ඔයා තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරලා තමා වි⁣භාගේ ලියන්න ඕනි. දැන් දැන් ක්ලාස් එහෙමත් තියනවා. කැමතිනම් යන්න පුලුවන්.

    සිංහල පාලි හා සංස්කෘත භාෂා තුන අනිවාර්ය විෂයන්. සෑම සබ්ජෙක්ට් එකකම නිර්දිෂ්ඨ ග්‍රන්ථ ඇසුරින් පේපරයක් හා ව්‍යාකරණ පේපරයක් එනවා.

    නිර්දිෂ්ට ග්‍රන්ථ වලට උදා -
    ප්‍රාරම්භ අදිරයේදි

    සිංහල වලදි පුජාවලිය, සංදේශ කාව්‍ය ඇතුලු තව පොත්

    පාලි
    මහවග්ග පාලියේ කොටස්,සංයුක්ත නිකාය කොටස්,ධම්මපදය කොටස්

    සංස්කෘත
    පංචතන්ත්‍රය, පද්‍යචූඩාමණි,වෛරාග්‍ය ශතක

    මේ විදිහට මධ්‍යම හා අවසානයේ තියනවා.

    භාෂා තුනේම ව්‍යාකරණ දැනන්න ඕනා. සංස්කෘත ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕනි. පාලි දැනගන්න ඕනා. ඒක නැතුව නම් කරන්න බැ.

    කැමතිනම් ඒ තුන හා ඉතිහාසය වගෙ අමතර විෂයන් පවා කරන්න පුලුවන්.

    පිරිවෙනක උගන්වන්න මධ්‍යම වලින් පවා පුලුවන්. අවසානය කරාම රාජකිය පණ්ඩිත වෙනවා. ඒක සමානයි රජයේ විශ්ව විද්‍යලයක මුලික උපාධියට සමානයි. ඊට පස්සේ රජයේම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ඕනානම් කරන්නත් පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181

    thanks machan. monawa hari danagana oni unoth PM ekak danan.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    වග්ග ආ{
    ජනතා අචල රිඨ්ඨ පධංඝ( උද්ධාන[] අර්ඝශ්){
    යෝජිතකම්ම.අපේහි.අංකිථපාඨ("පඨිසන්ථෝ ලෝකථ!!!");
    }
    }
    Mey Code Eka Try Kalaama Mehema Msg Ekak Enawa.....

    HuI0VWO.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)

    අමුතු පාත් එකක් කියලා නැ. හැබැයි භාෂාවට ආස නිසා හෝ ඇම්මටම කරනවානම් මිසක් වාණිජමය ලාබයක් නම් නැත.

    ප්‍රචීන භාෂෝපාකාර සංගමය තමයි නිසිබලධාරියා. මෙයාලා කිලෙන් කාලෙට එක්සැම් කෝල් කරනවා. ඒක බලාගෙන ඇප්ලයි කරාම හරි.
    ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන කියලා විභාග තුනක් තියනවා. විෂය නිර්දේශය අරගෙන, ඔයා තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරලා තමා වි⁣භාගේ ලියන්න ඕනි. දැන් දැන් ක්ලාස් එහෙමත් තියනවා. කැමතිනම් යන්න පුලුවන්.

    සිංහල පාලි හා සංස්කෘත භාෂා තුන අනිවාර්ය විෂයන්. සෑම සබ්ජෙක්ට් එකකම නිර්දිෂ්ඨ ග්‍රන්ථ ඇසුරින් පේපරයක් හා ව්‍යාකරණ පේපරයක් එනවා.

    නිර්දිෂ්ට ග්‍රන්ථ වලට උදා -
    ප්‍රාරම්භ අදිරයේදි

    සිංහල වලදි පුජාවලිය, සංදේශ කාව්‍ය ඇතුලු තව පොත්

    පාලි
    මහවග්ග පාලියේ කොටස්,සංයුක්ත නිකාය කොටස්,ධම්මපදය කොටස්

    සංස්කෘත
    පංචතන්ත්‍රය, පද්‍යචූඩාමණි,වෛරාග්‍ය ශතක

    මේ විදිහට මධ්‍යම හා අවසානයේ තියනවා.

    භාෂා තුනේම ව්‍යාකරණ දැනන්න ඕනා. සංස්කෘත ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕනි. පාලි දැනගන්න ඕනා. ඒක නැතුව නම් කරන්න බැ.

    කැමතිනම් ඒ තුන හා ඉතිහාසය වගෙ අමතර විෂයන් පවා කරන්න පුලුවන්.

    පිරිවෙනක උගන්වන්න මධ්‍යම වලින් පවා පුලුවන්. අවසානය කරාම රාජකිය පණ්ඩිත වෙනවා. ඒක සමානයි රජයේ විශ්ව විද්‍යලයක මුලික උපාධියට සමානයි. ඊට පස්සේ රජයේම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ඕනානම් කරන්නත් පුලුවන්.

    😳

    damn-dammit.gif
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගොබ්බ පෝස්ට් දාල pvt & gvt වෙනසක් නෑ කියල පෙන්නන්න හැදුවට ඇත්තටම වෙනසක් තියෙනවා. ඒ වෙනස පෙන්නන පෝස්ට් හදන්නෙ නෑ. 😂 😂 😂
     
    • Like
    Reactions: Cypress