කුරානේ බාගෙට දන්නවනම් ඔය මුකුත් ඔනේ නෑ... නිකනම ජොබ් එක දෙනවා
ඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)සිරාවට උබ කරල නේද ඉන්නෙ. පාත් එක කියපන්කො කරපු.
thanks machan. monawa hari danagana oni unoth PM ekak danan.ඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)
අමුතු පාත් එකක් කියලා නැ. හැබැයි භාෂාවට ආස නිසා හෝ ඇම්මටම කරනවානම් මිසක් වාණිජමය ලාබයක් නම් නැත.
ප්‍රචීන භාෂෝපාකාර සංගමය තමයි නිසිබලධාරියා. මෙයාලා කිලෙන් කාලෙට එක්සැම් කෝල් කරනවා. ඒක බලාගෙන ඇප්ලයි කරාම හරි.
ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන කියලා විභාග තුනක් තියනවා. විෂය නිර්දේශය අරගෙන, ඔයා තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරලා තමා විභාගේ ලියන්න ඕනි. දැන් දැන් ක්ලාස් එහෙමත් තියනවා. කැමතිනම් යන්න පුලුවන්.
සිංහල පාලි හා සංස්කෘත භාෂා තුන අනිවාර්ය විෂයන්. සෑම සබ්ජෙක්ට් එකකම නිර්දිෂ්ඨ ග්රන්ථ ඇසුරින් පේපරයක් හා ව්‍යාකරණ පේපරයක් එනවා.
නිර්දිෂ්ට ග්රන්ථ වලට උදා -
ප්‍රාරම්භ අදිරයේදි
සිංහල වලදි පුජාවලිය, සංදේශ කාව්‍ය ඇතුලු තව පොත්
පාලි
මහවග්ග පාලියේ කොටස්,සංයුක්ත නිකාය කොටස්,ධම්මපදය කොටස්
සංස්කෘත
පංචතන්ත්‍රය, පද්‍යචූඩාමණි,වෛරාග්‍ය ශතක
මේ විදිහට මධ්‍යම හා අවසානයේ තියනවා.
භාෂා තුනේම ව්‍යාකරණ දැනන්න ඕනා. සංස්කෘත ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕනි. පාලි දැනගන්න ඕනා. ඒක නැතුව නම් කරන්න බැ.
කැමතිනම් ඒ තුන හා ඉතිහාසය වගෙ අමතර විෂයන් පවා කරන්න පුලුවන්.
පිරිවෙනක උගන්වන්න මධ්‍යම වලින් පවා පුලුවන්. අවසානය කරාම රාජකිය පණ්ඩිත වෙනවා. ඒක සමානයි රජයේ විශ්ව විද්‍යලයක මුලික උපාධියට සමානයි. ඊට පස්සේ රජයේම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ඕනානම් කරන්නත් පුලුවන්.
ලංකාවේ හොදම පැන්ෂන් ප්ලැන් එකපාලි ඉගෙනගෙන සිවුරක් දාගත්තා නම් අයිටී ඉගෙනගත්තට වඩා සැප ගත්තැකි.
Mey Code Eka Try Kalaama Mehema Msg Ekak Enawa.....වග්ග ආ{
ජනතා අචල රිඨ්ඨ පධංඝ( උද්ධාන[] අර්ඝශ්){
යෝජිතකම්ම.අපේහි.අංකිථපාඨ("පඨිසන්ථෝ ලෝකථ!!!");
}
}
මෙවනේ යකෝ කොමෙන්ට්කොහොමද පාලියෙන් කෝඩ් කරලා ඇනොනිමස්ලත් කොර කරලා ගත්තම ගැම්ම![]()
Mey Code Eka Try Kalaama Mehema Msg Ekak Enawa.....
![]()
ඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)
අමුතු පාත් එකක් කියලා නැ. හැබැයි භාෂාවට ආස නිසා හෝ ඇම්මටම කරනවානම් මිසක් වාණිජමය ලාබයක් නම් නැත.
ප්‍රචීන භාෂෝපාකාර සංගමය තමයි නිසිබලධාරියා. මෙයාලා කිලෙන් කාලෙට එක්සැම් කෝල් කරනවා. ඒක බලාගෙන ඇප්ලයි කරාම හරි.
ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන කියලා විභාග තුනක් තියනවා. විෂය නිර්දේශය අරගෙන, ඔයා තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරලා තමා විභාගේ ලියන්න ඕනි. දැන් දැන් ක්ලාස් එහෙමත් තියනවා. කැමතිනම් යන්න පුලුවන්.
සිංහල පාලි හා සංස්කෘත භාෂා තුන අනිවාර්ය විෂයන්. සෑම සබ්ජෙක්ට් එකකම නිර්දිෂ්ඨ ග්රන්ථ ඇසුරින් පේපරයක් හා ව්‍යාකරණ පේපරයක් එනවා.
නිර්දිෂ්ට ග්රන්ථ වලට උදා -
ප්‍රාරම්භ අදිරයේදි
සිංහල වලදි පුජාවලිය, සංදේශ කාව්‍ය ඇතුලු තව පොත්
පාලි
මහවග්ග පාලියේ කොටස්,සංයුක්ත නිකාය කොටස්,ධම්මපදය කොටස්
සංස්කෘත
පංචතන්ත්‍රය, පද්‍යචූඩාමණි,වෛරාග්‍ය ශතක
මේ විදිහට මධ්‍යම හා අවසානයේ තියනවා.
භාෂා තුනේම ව්‍යාකරණ දැනන්න ඕනා. සංස්කෘත ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕනි. පාලි දැනගන්න ඕනා. ඒක නැතුව නම් කරන්න බැ.
කැමතිනම් ඒ තුන හා ඉතිහාසය වගෙ අමතර විෂයන් පවා කරන්න පුලුවන්.
පිරිවෙනක උගන්වන්න මධ්‍යම වලින් පවා පුලුවන්. අවසානය කරාම රාජකිය පණ්ඩිත වෙනවා. ඒක සමානයි රජයේ විශ්ව විද්‍යලයක මුලික උපාධියට සමානයි. ඊට පස්සේ රජයේම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ඕනානම් කරන්නත් පුලුවන්.
අඩේ error එකේ information ටිකත් සිංහලෙන්මයි නේද එන්නේ.Mey Code Eka Try Kalaama Mehema Msg Ekak Enawa.....
![]()