පාවිච්චි කරන OS එක(PC) මොකද්ද?

පාවිච්චි කරන OS මොනවද ?

  • Total voters
    157

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    arch vala UI venama install karnna ona neda?
    Ow machan, ehema nattan manjaro use karanna. Dekama ekai. Coding addiction ekak thiyenawanam arch + i3wm use karanna. Then docker daganna. Jetbraina software use karanawa nam ebay eken student email ekak aragena license eka ekata daganna. Free okkoma professional ewa hambenawa
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ow machan, ehema nattan manjaro use karanna. Dekama ekai. Coding addiction ekak thiyenawanam arch + i3wm use karanna. Then docker daganna. Jetbraina software use karanawa nam ebay eken student email ekak aragena license eka ekata daganna. Free okkoma professional ewa hambenawa
    Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Arch Linux - එදිනෙදා වැඩ වලට.
    macOS - වීඩියෝ එඩිටින් සහ ios ඩිවෙලොප්මන්ට් වලට.
    FreeBSD - Crypto Currency / Blockchain ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට.

    Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
    ඉතින් බන් Manjaro දාපන්කො. හරිම ලේසියි. අපේ ගෙදර පොඩි එකත් ලැපට තනියම ඉන්ස්ටෝල් කරගන්නව.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    Arch Linux - එදිනෙදා වැඩ වලට.
    macOS - වීඩියෝ එඩිටින් සහ ios ඩිවෙලොප්මන්ට් වලට.
    FreeBSD - Crypto Currency / Blockchain ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට.

    ඉතින් බන් Manjaro දාපන්කො. හරිම ලේසියි. අපේ ගෙදර පොඩි එකත් ලැපට තනියම ඉන්ස්ටෝල් කරගන්නව.
    Yup. Manjaro wala GUI ekath enawa. Linux patan ganna nam Ubuntu & Mint hondai.
     
    • Like
    Reactions: shenic88

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
    Pissuda aur eke ona magulak thiyenawa dan. Arch uda hadala thiyenne manjaro use karapan tika dawasak, then arch walata maru weyang. Resources akarayay.. manjaro walata wenama repo thiyenawa arch ewath wada karanawa.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa

    Menna meka niyamai.. meka balapan Arch da ganna ona nam....

    Habai mama ubata suggest karanawa Manjaro-KDE da ganna kiyala uba Linux ekka wadiya familiar naththam.

    Yup. Manjaro wala GUI ekath enawa. Linux patan ganna nam Ubuntu & Mint hondai.

    Mata dan hithenawa Manjaro hondai kiyala Mint danawata wada.. Mint depend on Ubuntu - Mint Debian edition eka arenna.
    Mama nan dan Ubuntu walata kamathi na Canonical Microsoft ekka love karanna gaththata passe..
    Arch family eka niyamai..
    Manjaro niyameta setup karala thiayanwa..

    Pissuda aur eke ona magulak thiyenawa dan. Arch uda hadala thiyenne manjaro use karapan tika dawasak, then arch walata maru weyang. Resources akarayay.. manjaro walata wenama repo thiyenawa arch ewath wada karanawa.
    @BLACKLIST_MEMBER, උඹ කියලා තමයි මම මුලින්ම Manjaro ගැන ඇහුවේ දැන් සැහෙන්න කාලෙකට කලින්.. මම ඒ වෙද්දී Mint වල regular user කෙනෙක්. පස්සේ මම Ubuntu වලට ගියා මේ අවුරුද්දේ මාස 5ක් වගේ Ubuntu එක්ක හිටියා. දවසේ සාමාන්‍ය වැඩ, development ඔක්කොම කලේ ඒකෙන්. 18.04 කිසි අවුලක් තිබ්බේ නෑ.. 20.04 දාපු ගමන් එක එක issues එන්න ගත්තා. MySQL Workbench එකේ UI කචල් උනා. "Ubuntu Software" tool එක හිර වෙලා open වෙන්නේ නැතුව ගියා. අනික Ubuntu මාර resource කෑමක් කලේ. එකෙන් වැඩ කරන්න 4GB ram මදි. ලොල්. 18.04 නියමෙටම වැඩ නමුත් resource usage ප්‍රශ්නේ තිබ්බා. Arch දාන්න කාලෙක ඉඳන් බලන් හිටියා. මම වැඩිපුරම කැමති උනේ roiling release එකක් නිසා 18.04 දානවා, 20.04 දානව කියලා කතාවක් නෑ නේ! එකයි තියෙන්නේ හැමදාම update කර කර ඉන්න තියෙන්නේ.. පස්සේ මම දැන ගත්තේ Arch Linux LTS ගැන නමුත් latest එක්ක යන එකට මම කැමති. ඊට පස්සේ කෙලින්ම Ubuntu වලින් පැන්නා Arch Linux වලට... 😁 Ubuntu එක්ක ඉඳලා ඉගන ගන්න බැරි සැහෙන්න දෙයක් Arch Linux වල ඉඳලා ඉගන ගත්තා. දැන් නං ඉතින් කියලා වැඩක් නෑ Arch වලින් නං එලියට යන්නේ නෑ.. හැබැයි දවසක Gentoo Linux, LFS try කරනවා තව දේවල් ඉගන ගන්න.

    "By the way.. I.." you know.. :ROFLMAO:
     
    Last edited: