Linux - work / general use
macOS - work
Windows - gaming / general usage
macOS - work
Windows - gaming / general usage

docker setup eka hondata yanawa arch uda.issara developing valadi platform eka loku role ekak play kara. docker avata passe ithin developing valdi platform ekata priority ekak denna na
arch vala UI venama install karnna ona neda?docker setup eka hondata yanawa arch uda.
Ow machan, ehema nattan manjaro use karanna. Dekama ekai. Coding addiction ekak thiyenawanam arch + i3wm use karanna. Then docker daganna. Jetbraina software use karanawa nam ebay eken student email ekak aragena license eka ekata daganna. Free okkoma professional ewa hambenawaarch vala UI venama install karnna ona neda?
Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwaOw machan, ehema nattan manjaro use karanna. Dekama ekai. Coding addiction ekak thiyenawanam arch + i3wm use karanna. Then docker daganna. Jetbraina software use karanawa nam ebay eken student email ekak aragena license eka ekata daganna. Free okkoma professional ewa hambenawa
ඉතින් බන් Manjaro දාපන්කො. හරිම ලේසියි. අපේ ගෙදර පොඩි එකත් ලැපට තනියම ඉන්ස්ටෝල් කරගන්නව.Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
Yup. Manjaro wala GUI ekath enawa. Linux patan ganna nam Ubuntu & Mint hondai.Arch Linux - එදිනෙදා වැඩ වලට.
macOS - වීඩියෝ එඩිටින් සහ ios ඩිවෙලොප්මන්ට් වලට.
FreeBSD - Crypto Currency / Blockchain ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට.
ඉතින් බන් Manjaro දාපන්කො. හරිම ලේසියි. අපේ ගෙදර පොඩි එකත් ලැපට තනියම ඉන්ස්ටෝල් කරගන්නව.
Pissuda aur eke ona magulak thiyenawa dan. Arch uda hadala thiyenne manjaro use karapan tika dawasak, then arch walata maru weyang. Resources akarayay.. manjaro walata wenama repo thiyenawa arch ewath wada karanawa.Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
Thanks. mama issella Arch use karnna beluwa eth resource adui na hoyaganna eka hinda ath heriya. complete installation article or tutorial ekak nedda hoyaganna. separate separate nethuwa
Yup. Manjaro wala GUI ekath enawa. Linux patan ganna nam Ubuntu & Mint hondai.
@BLACKLIST_MEMBER, උඹ කියලා තමයි මම මුලින්ම Manjaro ගැන ඇහුවේ දැන් සැහෙන්න කාලෙකට කලින්.. මම ඒ වෙද්දී Mint වල regular user කෙනෙක්. පස්සේ මම Ubuntu වලට ගියා මේ අවුරුද්දේ මාස 5ක් වගේ Ubuntu එක්ක හිටියා. දවසේ සාමාන්‍ය වැඩ, development ඔක්කොම කලේ ඒකෙන්. 18.04 කිසි අවුලක් තිබ්බේ නෑ.. 20.04 දාපු ගමන් එක එක issues එන්න ගත්තා. MySQL Workbench එකේ UI කචල් උනා. "Ubuntu Software" tool එක හිර වෙලා open වෙන්නේ නැතුව ගියා. අනික Ubuntu මාර resource කෑමක් කලේ. එකෙන් වැඩ කරන්න 4GB ram මදි. ලොල්. 18.04 නියමෙටම වැඩ නමුත් resource usage ප්‍රශ්නේ තිබ්බා. Arch දාන්න කාලෙක ඉඳන් බලන් හිටියා. මම වැඩිපුරම කැමති උනේ roiling release එකක් නිසා 18.04 දානවා, 20.04 දානව කියලා කතාවක් නෑ නේ! එකයි තියෙන්නේ හැමදාම update කර කර ඉන්න තියෙන්නේ.. පස්සේ මම දැන ගත්තේ Arch Linux LTS ගැන නමුත් latest එක්ක යන එකට මම කැමති. ඊට පස්සේ කෙලින්ම Ubuntu වලින් පැන්නා Arch Linux වලට...Pissuda aur eke ona magulak thiyenawa dan. Arch uda hadala thiyenne manjaro use karapan tika dawasak, then arch walata maru weyang. Resources akarayay.. manjaro walata wenama repo thiyenawa arch ewath wada karanawa.