පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan coverted the kiyla balaganne kohomada machan.potha wenas karanna puluwanda
    model nuber eka ehema wenas machan man hitanne
    poten hoyanna ba machan godak convert karanne registration ekata kalin karala tamai register karanne

    toyota townace eke nam KR 41 ,42 kiyanne patrol model eka anne eka diesel nam convert karala
    ekata original ekke 7K patrol engine eka
    kdh eketh oya wagema katawak yanne eke numbers nam mataka na machan :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බොලේ අදනේ මේක දැක්කේ....:shocked:
    මම හිතුවේ ඊයෙ පෙරේදා දාපු එකක් කියලා...
    කවදහරි වාහනයක් ගන්න කාලේක ආයෙත් කියවල බලන්න වටින ත්‍රෙඩ් එකක්..
    රත්තරං ගෙයි අයි.ඩී.ජී ගෙයි අනිත් ත්‍රෙඩ් ටිකත් එකම තැනකට එකතු කරපු එක මාර වටිනවා...:cool:

    L300 එකේ 79 අවුරුද්දෙ ආපුව තාම සමහර ගෙවල්වල පාවිච්චි කරනව ඩොල්ෆින් වගේ හොඳට හදාගෙන..:yes:

    mitsubishi-l300-41923153.jpg

    සමහර ඒවනං ෆ්ලෝ බෝඩ් ගියර් කරල, පවර් සියරින් එහෙමත් කරපුවා. එහෙම කරාම අනවශ්‍ය ප්‍රශ්න එහෙම එන්නෙ නැද්ද..කියල දැන ගන්න කැමතියි...:eek:

    1986 - 2013 L300 එකේ PO5 මොඩල් එක විතරයි මමනං හරියටම අඳුරන්නේ:(

    PO15 PO20 මොඩල්නං එක පාර මීටර් වෙන්නේ නෑ..:sorry:

    224106c.jpeg


    ඒවුනත් අර ජීප් එක වගේ තඩි සයිස් ටයර් දාල, ඩෝ ස්ටෙප් එහෙම හයි කරපු පරණ ඒවත් සාමන්‍ය විදිහට පාවිච්චි කරනව දැකල තියෙනව ගෙවල් වල එහෙම..:love:




    410736b.jpeg


    ඔය පින්තූරෙ තියෙන මොඩ්ල් එකනං ගෙවල්වල පාවිචිචියට ගැලපෙන්නෙ නෑ..
    මොකද බර නැතුව යද්දි ඕක ගැස්සෙනව ගැස්සිල්ලක් ලොවෙත් නැති වෙන්නම...:baffled:
    අපේ ඔෆිස් එකේ දුවන්නෙත් ඕවමයි..
    පැසෙන්ජර් සීට් හයි කරන් දිව්වට කාපු ගමන් ඕකෙ නැගල යනව කියන්නේ ආයි තොප්පි තමයි..:confused:
    හැබැයි බර දෑම්මාම අර විසි වෙන ගතියයි, ගැස්සෙන එකයි ගොඩක් දුරට අඩුයි..
    ඕක පාවිච්චි වෙන්නෙත් ගොඩක්ම, ඩිලිවරි වැඩවලටමනේ
    ..:yes:

    රියදුරන්ගෙන අහගත්ත විස්තර වලට අනුවනං මේ ජාතියේ ඒවයේ බ්‍රේක් අහනව මදි සීන් එකක් වගේම වහනේ විසි වෙන ගතියත් වැඩිලු..
    ඒකනං ඩ්‍රයිවර්ට විතරක් නෙමෙයි, ඉඳගෙන යන ආච්චි කෙනෙකුට උනත් තේරෙනව ඇති:lol:

    සාමන්‍යයෙන් අපේ ඔෆිස් එකේ රියදුරු මහත්තුරු ඉක්මනින් ගමන ඉවර කරන්න බලාගෙනම දුවන නිසා, මේ වාහන වල වැඩ කරන්නත් අකමැති ගතියක් තමයි තියෙන්නේ...

     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම නම් මේක ගැන දන්නෙ නෑ මචං. බලමු දන්න කව්රුහරි ඉදිද කියලා. ඉන්ටනෙට් එකෙන් රිවිව්ස් බලලා උත්තර දිල වැඩක් නෑනේ.

    :yes::yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    PO15 PO20 මොඩල්නං එක පාර මීටර් වෙන්නේ නෑ..:sorry:

    224106c.jpeg


    ඒවුනත් අර ජීප් එක වගේ තඩි සයිස් ටයර් දාල, ඩෝ ස්ටෙප් එහෙම හයි කරපු පරණ ඒවත් සාමන්‍ය විදිහට පාවිච්චි කරනව දැකල තියෙනව ගෙවල් වල එහෙම..:love:

    මේ l300 පරන එකක් විනාස කරලා
    41022797_614.jpg


    මේ තියෙන්නේ ඹරිජිනල් එකක් ඹක 4විල් ඹරිජිනල්ම කම්පැනියෙන් ගද්දි උස්සලා තියෙන්නේ
     

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    Toyota CR 41 deisal ekak thiyenawa ... manual .. H number ekak uu 31 k kiyanawa .. keyakata demand karanna puluwanda .. aduma kewal karala ganna honda gana kiyanawada machanla plz .. wahane nan elata thiyenawa
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17488490 said:
    පට්ට ත්‍රෙඩ් එක

    ඔය Po15 එක අදටත් හදන වාහනයක්. ගන්න කෙනෙක්ට පරන එකක් උනත් බය නැතුව ගන්න පුලුවන් බ්‍රේක් ලයිට් එකේ ඉදන් ඔරිජිනල් පාර්ට්ස් තියෙනවා

    තව මෙතන නැති සුපිරි බඩ්ඩක් තියෙනවා. ඒ තමයි නිසාන් වැනට් එක. තෙල් කරන්න දෙයියා
    නිසාන් ලාගෝ එක ඒ කාලේ මාකට් නැතු උනාට දැන් මාකට්.


    ඒ වගේම මැස්ඩා බොංගෝ එකත් හොද වෑන් එකක් අඩුවට ගන්න

    Vannet vx ekak thibba issara 54- ekak
    diesel suwadatath duwanawa, Rs 200i e kale thel gahanne sathiyak withara laga laga duwanawa :P